Driving License Renew Appointment

Nadun Ishara

Member
Jun 25, 2010
7
2
3
මට license එක අලුත් කරගන්න ඔනේ.එත් appointment එකක් දාගන්න විදිගක නෑ.Site ඒකේ ඔක්කොම appointment book කියනවා.මොක්දද කරන්න පුලුවන්.
 

::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,448
    411
    83
    මට license එක අලුත් කරගන්න ඔනේ.එත් appointment එකක් දාගන්න විදිගක නෑ.Site ඒකේ ඔක්කොම appointment book කියනවා.මොක්දද කරන්න පුලුවන්.
    Machan site eky link eka share karan ko
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    5,689
    963
    113
    website එකෙන් දිනයක් දා ගන්න පුළුවන් හැබැයි මාසයක් විතර පහු උන දවසක් තමයි හම්බ වෙන්නේ .... මන් ගිය මාසේ කලේ appoimnment එක බලල තමයි ඇතුලට ගන්නේ .
     
    • Like
    Reactions: Nadun Ishara