Driving license renewal in 22 minutes | රියදුරු බලපත්‍රය මිනිත්තු 22 කින් අලුත් කිරීම

blackcatcyb

Active member
  • Jun 9, 2007
    712
    119
    43
    New Zealand
    වෙන රටක ඉන්න කෙනෙක් කොහොමද රියදුරු බලපත්‍රය අලුත් කරගන්නේ ?
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,926
    179
    63
    In Cloud
    8. ඊළඟට 0112677877 ට කෝල් එකක් දෙන්න වේරහැර දිනයක් වෙලාවක් වෙන්කරගන්න. සේවා නියෝජිතයෙක්ට කතා කරනවා වගේ මදක් රැදී සිටින්න කියන්නේ නෑ. Fully automated. අංක ඔබ ඔබ instructions follow කරන්න තියෙන්නේ. ලඟම තියන දිනයයි වෙලාවයි හම්බවෙනවා. එදාට බැරිනම් වෙන දවසක් දාගන්නත් option එකක් දෙනවා (confirm කරන්න අංක 1 ඔබන්න, වෙනත් දිනයක් ලබාගැනීමට අංක 2 ඔබන්න වගේ). මේ booking එක දාගන්න වැඩිම උනොත් විනාඩියක් යයි. මට ලැබුනේ සති දෙකකට පස්සේ දවසක් (04.01.2021 9.08 AM). SMS එකක් එනවා booking එකේ විස්තර ඔක්කොම දාල.

    Meka nam godak hoda wadak, mage license eka renew karaganna RMV eken date ekak ganna dawas 3k call karanna una, Medical nam kisi awlak une nha online book karala giye hithuwatath wada ikmanata wade kara gatta
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,614
    316
    83
    6°3′13″N 80°12′42″E
    මචං NTMI website (ntmi.lk/oas) එකෙන් booking දාන්න බෑ නේද? E channeling website එකෙන් නම් පුළුවන්. E channeling website එකෙන් උන්ගේ charges කියලා රු. 99ක් ගන්නවා.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,579
    620
    113
    Ko Oneday service nadda??

    22 min giye owa tika baradennaneda..License post eke enakota masa 4k yai ne ban:D
     

    kilack

    Junior member
  • Jul 29, 2013
    201
    16
    18
    Gampaha oya process dekama (medical and License renewal) karaganna puluwanda.. werahara yannama oneda