Driving license renewal in 22 minutes | රියදුරු බලපත්‍රය මිනිත්තු 22 කින් අලුත් කිරීම

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    779
    968
    93
    ID ඒකත් ඔය වගේ හදා ගන්න පුලුවන්ද බං මම දැන් හදන්න බාරදිලා මාස 03 වෙනව‌ා තාම නැ
     

    malinga_roxxx

    Active member
  • Aug 19, 2009
    409
    68
    28
    Kelaniya
    මම දැන් දවස් දෙකක් තිස්සේ ට්‍රයි කරනවා. බුකින් ඔක්කොම ඉවරයි කියලා කියනවා. වෙන ක්‍රමයක් නැද්ද???