DSI බයිසිකල් ටයර් හොදයිද ??

akmax

Well-known member
  • Jul 8, 2011
    539
    292
    63
    DSI බයිසිකල් ටයර් හොදයිද ??

    DSI බයිසිකල් ටයර් හොදයිද ??

    මගේ bike එක Discover 125M එකක් දැන් විසිදාහක් විතර දුවල තියෙන්නේ
    charcoal-green-silver.png

    bike එක ගන්නකොට තිබ්බේ CEAT ටයර්.. පස්සේ ටයර් එක හොඳටම ගෙවිලා දැන්
    අලුත් ටයර් එකක් දාන්න බැලුවේ MRF ටයර් එකක් හත්දාහක් විතරවෙනවා
    DSI තියෙනවා හාරදාස් ගානෙ ඉදන්
    අලුතෙන්ම ආපු ටයර් එකක් තියෙනවා ඒක පන්දාහක් වගේ වෙන්නේ
    මෙන්නමේ ටයර් එක
    MC-50.jpg

    නැතම් මේකත් තියෙනවා හැබැයි මේකේ ගාන නම් දන්නේ නෑ
    MC-55.jpg

    DSI ටයර් ගැන දන්න අය පොඩ්ඩක් කියනකො මේ ටයර් හොඳයිද කියල
     
    • Like
    Reactions: jasz

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    295
    83
    36
    kandy
    DSI වලට වඩා CEAT හොදයි...ගනන් බලන්නෙ නැතුව දාපන්..:angry::angry:
     
    • Like
    Reactions: akmax

    akmax

    Well-known member
  • Jul 8, 2011
    539
    292
    63
    DSI වලට වඩා CEAT හොදයි...ගනන් බලන්නෙ නැතුව දාපන්..:angry::angry:

    අපෝ CEAT හොඳ නෑ බන්.. පර බදලා අල්ලන්නේ නෑ
    break ගැහුවම නිකන් ලිස්සල යනවා
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    691
    175
    43
    Mama damme MRF ekak ban ... DSI eka labai , hebei MRF eka taram padinna be ekai wenasa ..

    Anyway DSI eka naraka ne machan ... Sri Lankan product ekakne..
     
    • Like
    Reactions: akmax

    akmax

    Well-known member
  • Jul 8, 2011
    539
    292
    63
    Mama damme MRF ekak ban ... DSI eka labai , hebei MRF eka taram padinna be ekai wenasa ..

    Anyway DSI eka naraka ne machan ... Sri Lankan product ekakne..

    කලින් ටයර් එකෙන් කොච්චරක් දිව්වද

    මගේ බයිසිකලේ දැන් තියෙන ටයර් එක ටිකක් පැත්තට ගෙවිල වගේ තියෙන්නේ
    ෂොක් දෙකම චෙක් කලා ටයර් එකේ අවුලක් කියල කිව්වේ චෙක් කරපු තැනින්
    එත් බන් බැරිවෙලා හරි ෂොක් වල අවුලක් නම් හෙන ගණන් ටයර් එකක් දාල වැඩක් නෑ නේ
    ඒකයි බැලුවේ
    DSI ටයර් වල ලිස්සන ගතිය අඩුයි කියල කිව්වා service කරන තැනින්
    හැබැයි උන් රෙකමන්ඩ් කරන්නේ MRF

    Rep +
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    295
    83
    36
    kandy
    අපෝ CEAT හොඳ නෑ බන්.. පර බදලා අල්ලන්නේ නෑ
    break ගැහුවම නිකන් ලිස්සල යනවා

    මං DSI දාලා 20000ක් වත් දුවාගන්න බැරි උනා..බදන කේස් එකනම් දන්නෙ නෑ...ඩියුරිබිලිටි අතින් CEAT හොදයි... MRF ගැන දන්නෙ නැත...
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    539
    292
    63
    මං DSI දාලා 20000ක් වත් දුවාගන්න බැරි උනා..බදන කේස් එකනම් දන්නෙ නෑ...ඩියුරිබිලිටි අතින් CEAT හොදයි... MRF ගැන දන්නෙ නැත...

    ගේ බයිසිකලේ දැන් තියෙන ටයර් එක ටිකක් පැත්තට ගෙවිල වගේ තියෙන්නේ
    ෂොක් දෙකම චෙක් කලා ටයර් එකේ අවුලක් කියල කිව්වේ චෙක් කරපු තැනින්
    එත් බන් බැරිවෙලා හරි ෂොක් වල අවුලක් නම් හෙන ගණන් ටයර් එකක් දාල වැඩක් නෑ නේ
    ඒකයි බැලුවේ
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    295
    83
    36
    kandy
    ගේ බයිසිකලේ දැන් තියෙන ටයර් එක ටිකක් පැත්තට ගෙවිල වගේ තියෙන්නේ
    ෂොක් දෙකම චෙක් කලා ටයර් එකේ අවුලක් කියල කිව්වේ චෙක් කරපු තැනින්
    එත් බන් බැරිවෙලා හරි ෂොක් වල අවුලක් නම් හෙන ගණන් ටයර් එකක් දාල වැඩක් නෑ නේ
    ඒකයි බැලුවේ

    අපි මොනව කිව්වත් බං නම විතරක් ගහලා කොලිටිය අඩු ඒවත් විකුනනවා...මට ටයර් එකක් හම්බූනා නිකන් CEAT කම්පැනි එකෙන් ප්‍රොඩක්ශන් අවුට් ගියපු... ඔරිජිනල් CEAT ලොගෝ එක හූරලා අයින් කරලා තියෙන්නේ..ඒ උනාට පේනවා CEAT කියලා ගහලා තියෙන...දාලම බලන්න ඔනේ අවුල මොකද්ද කියලා...දුන්න එකා කිව්වේ ටයර් එකේ ක්‍රැක් මාර්ක් වල අවුලක් ගිය නිසා තමයි අයින කලේ කියලා...
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    මන්න් ගාවත් 125 එකක් තියෙන්නෙ. ගත්තගමන් ටයර් කඩේට දාල දැන්ම ටියුබ්ලස් ලොකු සයිස් එකක් 100/75 වගේ මතක .
    MRF එකක් දාන්න හදල 6000 ගානක් කිව්ව නිසා 4500ට දැන්ම DSI එකක්.
    දැනට 23000ක් දුවල තියෙනව. තව 1000ක් විතර දුවන්න පුලුවන් කියල bajaj service එකෙන් කිව්ව
    ඒත් මම ඉන්නෙ 25000න් විතර අලුත් එකක් දාන්න බන්. ටයර් එක හොදයි මට නම්.:yes:
     
    Last edited:

    akmax

    Well-known member
  • Jul 8, 2011
    539
    292
    63
    අපි මොනව කිව්වත් බං නම විතරක් ගහලා කොලිටිය අඩු ඒවත් විකුනනවා...මට ටයර් එකක් හම්බූනා නිකන් CEAT කම්පැනි එකෙන් ප්‍රොඩක්ශන් අවුට් ගියපු... ඔරිජිනල් CEAT ලොගෝ එක හූරලා අයින් කරලා තියෙන්නේ..ඒ උනාට පේනවා CEAT කියලා ගහලා තියෙන...දාලම බලන්න ඔනේ අවුල මොකද්ද කියලා...දුන්න එකා කිව්වේ ටයර් එකේ ක්‍රැක් මාර්ක් වල අවුලක් ගිය නිසා තමයි අයින කලේ කියලා...

    මේක bike එක ගන්නකොට ආපු ටයර් එක බන්...
    CEAT එකක්, ෂොක් දෙක අවුලක් නෑ කියපු නිසා අලුත් ටයර් එකක් දාල බලන්න ඕන
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    691
    175
    43
    කලින් ටයර් එකෙන් කොච්චරක් දිව්වද

    මගේ බයිසිකලේ දැන් තියෙන ටයර් එක ටිකක් පැත්තට ගෙවිල වගේ තියෙන්නේ
    ෂොක් දෙකම චෙක් කලා ටයර් එකේ අවුලක් කියල කිව්වේ චෙක් කරපු තැනින්
    එත් බන් බැරිවෙලා හරි ෂොක් වල අවුලක් නම් හෙන ගණන් ටයර් එකක් දාල වැඩක් නෑ නේ
    ඒකයි බැලුවේ
    DSI ටයර් වල ලිස්සන ගතිය අඩුයි කියල කිව්වා service කරන තැනින්
    හැබැයි උන් රෙකමන්ඩ් කරන්නේ MRF

    Rep +

    Machan mage bike ekata apu tyre tamin tibbe ... Bike eka Hero honda .. tyre tibbe TVS ewa ... 50,000 witara padda.... eta passe tamai pitipassata MRF eka damma 6000k witara giya .... dan 72,000 padala tiyenawa..

    matanam hitenne MRF eka tawa 20,000 k with padinna puluwan wei kiyala... Tama hodata tiyenawa..

    Front eke tiyenne bike ekata apu tyre eka .. dan 72,000 k... hodatama gewila .... aluth ekak danna oni..:D:D:D:D:D:D
     
    thanks මචන්
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මග‍ෙ බයික් එක‍ේ පිටිපස්ස‍ෙ MRF ටයර් එක දැන් 38000Km පැදල.තව 2500-3000 පදින්න පුලුවන්
     
    • Like
    Reactions: akmax