randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,543
    957
    113
    DSLR Camera gana danna dewal kiyanno

    DSLR තියන කට්ටිය කියන්නකෝ ඔයාලාගේ කැමරාව ගැන පොඩක්. දැන්තියන හොදම බ්‍රෑන්ඩ් එක මොකක්ද ? කැමරා ගැන දන්නා කට්ටිය පොඩක් කියන්නකෝ කැමරාවක් ගද්දි බලන්න ඕනේ දේවල්
    ඒ වා මේවා සේරම ගැන(thman danna dewal serama):rolleyes: .මට පොඩක් කැමර ගැන දන ගන්න ඕනේ :)
    තව අසා කට්ටිය ඇතිනේ දැන ගන්න කැමති :nerd:


    2wd3tic.jpg
     
    Last edited:
    • Like
    Reactions: ftthushara

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,543
    957
    113
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    983
    113
    සුන්දර හදවතක..-NRJ-

    Attachments

    • 15125312606_a22a892a07_z.jpg
      15125312606_a22a892a07_z.jpg
      84.5 KB · Views: 184
    Last edited:

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මං ගාව තියෙන්නේ canon 70D එකක් .. මමත් තාම අලුත් photography වලට ... මගේ cam එක නම් body එක විතරක් 125,000ක් විතර උනා .. lens දෙකක් ගත්ත .. එකක් 18-55mm එකක් අනිත් එක 18-135mm එකක් .. කොච්චර tutorials ඒවා මේවා බැලුවත් වැඩක් නෑ මචන් අතට cam එකක් අරන් අත පත ගාද්දී තමයි හරියට ඉගෙනගන්න පුළුවන් .. උබ තාම noob නම් මම නම් කියන්නේ ලොකු ගානක cam එකක් ගන්නේ නැතුව මුලින් 50 - 80 වගේ cam එකක් උයි පොඩි lens එකකුයි අරන් ඉගෙනගනින් .. ඊට පස්සේ ලොකු එකකට පලයන් ..
     
    • Like
    Reactions: randitha chathumal

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    Agree with you,
    මං ගාව තියෙන්නේ canon 70D එකක් .. මමත් තාම අලුත් photography වලට ... මගේ cam එක නම් body එක විතරක් 125,000ක් විතර උනා .. lens දෙකක් ගත්ත .. එකක් 18-55mm එකක් අනිත් එක 18-135mm එකක් .. කොච්චර tutorials ඒවා මේවා බැලුවත් වැඩක් නෑ මචන් අතට cam එකක් අරන් අත පත ගාද්දී තමයි හරියට ඉගෙනගන්න පුළුවන් .. උබ තාම noob නම් මම නම් කියන්නේ ලොකු ගානක cam එකක් ගන්නේ නැතුව මුලින් 50 - 80 වගේ cam එකක් උයි පොඩි lens එකකුයි අරන් ඉගෙනගනින් .. ඊට පස්සේ ලොකු එකකට පලයන් ..
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,543
    957
    113
    මං ගාව තියෙන්නේ canon 70D එකක් .. මමත් තාම අලුත් photography වලට ... මගේ cam එක නම් body එක විතරක් 125,000ක් විතර උනා .. lens දෙකක් ගත්ත .. එකක් 18-55mm එකක් අනිත් එක 18-135mm එකක් .. කොච්චර tutorials ඒවා මේවා බැලුවත් වැඩක් නෑ මචන් අතට cam එකක් අරන් අත පත ගාද්දී තමයි හරියට ඉගෙනගන්න පුළුවන් .. උබ තාම noob නම් මම නම් කියන්නේ ලොකු ගානක cam එකක් ගන්නේ නැතුව මුලින් 50 - 80 වගේ cam එකක් උයි පොඩි lens එකකුයි අරන් ඉගෙනගනින් .. ඊට පස්සේ ලොකු එකකට පලයන් ..

    ow ban matath hithuna ban:yes::yes::yes: :love:
    me wage advise thma one
    hamotama salakuwa onna:D
     
    Last edited: