Dual Monitors පාවිච්චි කරන මෘදුකාංග ඉන්ජිනේරුවරු වරෙල්ලා...

TNHM

Well-known member
  • Jan 3, 2017
    3,631
    9,468
    113
    UI ,එකක් වගේ develope කරනවා නම් හොදයි. නැත්නම් productivity එක අඩු වෙනවා.
    මාත් backend wadak නම් ලැප් ඒක use කරන්නේ. Dual monitors ගියාම ඒකක netflix අනික් එකේ code එක.

    Code එක පැත්තකින් තියලා netflix බලන එක කරන්නේ.



    Web dev වගේ නම් සෑහෙන්න වටිනවා
     

    asirir

    Active member
  • Jan 31, 2008
    301
    220
    43
    lanka
    මගේ මොනි 3 ක් ගහලා තියෙන්නේ. කෙලින් තියන එකේ මුවි එකක් හෝ ටුයුබ් වීඩියෝ එකක් සුවර්. අනික් දෙකේ තමා වැඩ කරන්නේ. උබත් මම වගේ අඩෝ පට්ට
    laptop ekata monitors 3k set karanne kohomada. pl explain
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    825
    405
    63
    ඒක දැනෙන්න ගන්නම ඕනෙ පුතී... ඇයි මෙච්චර පරක්කු උනේ කියල හිතුනෙ මට නම් ගත්තු දවසෙ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    3,774
    5,692
    113
    Homagama
    laptop ekata monitors 3k set karanne kohomada. pl explain
    Not a Laptop. MY Desktop 1 HDMI 2 Display Ports

    For laptops - 1 HDMI , 1 VGA , and oyata USB Disply Adaptor ekak ganna wenawa. eken thama thrid ekata denna wenne.
    Meka mama nam karala na. but mama UDA dekakin ekakin Destop PC eka Extend karala thiyanawa monitor dekakata
    (UDA ekakin eka display ekak witharayi ganna puluwan extend display denawa nam)
     
    • Like
    Reactions: asirir

    webhash

    Well-known member
  • Aug 8, 2016
    699
    263
    63
    Ekak Puthata, ekak mata. ehema thamai dan dual monitor setup eke wada wenne. dual setup thiyeddi matanam mara lesi. UI/UX karaddi live changes tika ekaka balagena anith eke coding karanna puluwan eka mara effective.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    6,488
    1,396
    113
    Colombo
    ekak mail, teams and browser.. anika IDE eka. dan nam monitor 2k nathuwa code karanna hithenneth na. e tharam huru wela
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    20,000
    3,585
    113
    Forest
    Portrait 2nd or 3rd monitor eka pawichchi karana bros la kauda?
    Cheap ma monitor eka mokadda portrait pawichchi karanna puluwan adjustable stand ekak ena?
    Mama try kara main monitor eka portrait karanna habai karakuwama epa una size eka dakala. 27" ekak thiyenne. Loku wadiy wage hodatama portrait karanna