Durex condom

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,685
    20,755
    113
    Wakanda
    bL2hSaq.png

    ගණන් අඩු වෙලානෙ බන් සෑහෙන්න, හේතුව මොකක්ද දන්නෑ,
    ෆාමසි වලත් මේගානමද?
     

    blue_in_rio

    Well-known member
  • bL2hSaq.png

    ගණන් අඩු වෙලානෙ බන් සෑහෙන්න, හේතුව මොකක්ද දන්නෑ,
    ෆාමසි වලත් මේගානමද?
    ත්‍රී පීසස් උනාට ඔය එකක ගාන නේද තියෙන්නේ ? එනිවේ එකක් උනත් මේ ගාන නම් අඩුයි.
     
    • Like
    Reactions: TNHM

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,275
    11,241
    113
    මගෙත් ගෙදර තවම ඉතිරි කොණ්ඩම් වගයක් තියෙනවා. මේ දවස් වල බැඳපු ළමයි දෙන්නෙක් ඉන්න වෙන එකියක් සෙට් වේගෙන එන්නෙ. මිනිහා රට. සති දෙකකින් විතර ගෙට පනින්න පුලුවන් සීන් එකක් යන්නෙ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,685
    20,755
    113
    Wakanda
    240 නේ තිබ්බේ?
    ඔව් 260 විතරත් තිබුනා මේකෙ
    Dr. kala corona nisa lamai hadanna epa keewa neda auruddak withara yanakan.
    ඔව් ඔව්
    ළමයි හදන එක අවුරුද්දකින් delay කරන්න කිව්වනෙ. 2028 ඉස්කෝලෙ දාගන්න ලේසිවෙයි කියලා ළමයි හදනවා ඇති දාගෙන
    ඔව්, ඒ හන්දා වෙන අවුරුදුවලට වැඩිය මේ පාර ලමයි වැඩිවෙයි
    රූම්ස් නෑ.... 😂
    අඩේ ඒකනෙ සීන් එක
    ගොඩක් වෙලාවට බැදපු උන් ඕවා යූසර් කරණ්නෑනෙ
    බඩු ගහන උනුත් දැන් නවත්තලා නෙ අවුරුදු එකහමාරක් විතර
    ඒ හන්දා විකිනෙන්නෙ නැතිව ඇති වැඩිය
    ෆාමසියෙත් මේගානමද?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,685
    20,755
    113
    Wakanda
    owa godak gatte class yana unui iskole yana unui
    අඩෝ අඩෝ 😂😂
    That's the true 🤭

    Like me🥲
    ස්පා යනවද?
    ත්‍රී පීසස් උනාට ඔය එකක ගාන නේද තියෙන්නේ ? එනිවේ එකක් උනත් මේ ගාන නම් අඩුයි.
    නෑ තුනම
    මගෙත් ගෙදර තවම ඉතිරි කොණ්ඩම් වගයක් තියෙනවා. මේ දවස් වල බැඳපු ළමයි දෙන්නෙක් ඉන්න වෙන එකියක් සෙට් වේගෙන එන්නෙ. මිනිහා රට. සති දෙකකින් විතර ගෙට පනින්න පුලුවන් සීන් එකක් යන්නෙ.
    අකවුන්ට් එක මාරු උනාද?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,685
    20,755
    113
    Wakanda
    තුනම ? ශුවර්ද ? උබ අරන් තියේද ? ඒ කියන්නේ මං අහුවෙලාද ෆාමසියේ එකාට :baffled: :baffled:
    වෙන එකකින් කොන්ඩම් අරන් ගිහින් ඌට ඇරපන් ඊළග දවසෙ
    උබ එලෙවල් ලියන එකෙක්?? :lol: :lol: