Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
e-Dhammapadha_Section 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විද්‍යුත් ධම්මපදය

e-Dhammapadha

මට ධම්මපදයේ දෙවනි කොටස වන "අප්පමාද වග්ග" යත් ඉවරකරගන්න පුළුවන් වුණා. අවශ්‍ය කාටහරි පලවෙනි කොටස මගහැරුණ නම් මෙතනින් යන්න පුලුවන් ඒ ත්‍රෙඩ් එකට...

විද්‍යුත් ධම්මපදය - යමක වර්ගය

e-Dhammapadha - Pairs

එහෙනම් අවසරයි පටන් ගන්න විද්‍යුත් ධම්මපදයේ "අප්පමාද" කොටස...

"එතෙක් මෙතෙක් මෙලොව පහල වෙච්ච ශ්‍රේෂ්ඨතම මහා පුරුෂයාණන් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් බුද්ධත්වයෙන් පසුව වසර හතලිස් පහක් තිස්සේ දේශනා කළ ධර්මය උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව පැවැත්වෙන්නට යෙදුණු සංගායනාවන්ට එකතු වූ මහ රහත්න් වහන්සේලා විසින් ශාසනයේ චිරස්ථිතිය සලකා ක්‍රමානුකූලව වර්ග කොට සූත්‍ර, විනය සහ අභිධර්මය වශයෙන් පිටක තුනක සංග්‍රහ කරන ලදි. ඒ පිටක තුනෙන් එකක් වූ සූත්‍ර පිටකයට අයත් ග්රන්ථ පහකි. ඉන් එක ග්රන්ථයක් වූ ඛුද්දක නිකායට අයත් උප ග්රන්ථ පහලොවෙන් දෙවැන්න ධම්ම පදයයි.

"ධම්ම" යන පදයෙහි අර්ථ රාශියක් ගැප්ව තිබේ. ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ධර්මය යනුවෙන් අදහස් කරනු ලැබේ. "පද" යන්නෙහිද අර්ථ කීපයකි. මෙහිදි කොටස් යන අර්ථයත් මාර්ගය යන අර්ථයත් යෝග්‍ය බව පෙනේ. එමනිසා "ධම්මපද" යන්නෙහි අර්ථය "ධර්ම කොටස්" හෝ "ධර්ම මාර්ගය" යන්නෙන් අපට සැලකිය හැකිය..."

[QUOTE="Mindada hee sara.., post: 12380700, member: 253262"] [CENTER][SIZE="7"][COLOR="DarkRed"]විද්‍යුත් ධම්මපදය [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkOrange"][B]e-Dhammapadha[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]මට ධම්මපදයේ දෙවනි කොටස වන "අප්පමාද වග්ග" යත් ඉවරකරගන්න පුළුවන් වුණා. අවශ්‍ය කාටහරි පලවෙනි කොටස මගහැරුණ නම් මෙතනින් යන්න පුලුවන් ඒ ත්‍රෙඩ් එකට...[/COLOR][/SIZE][/CENTER] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1383838"][CENTER][SIZE="4"][COLOR="Blue"]විද්‍යුත් ධම්මපදය - යමක වර්ගය e-Dhammapadha - Pairs[/COLOR][/SIZE][/CENTER][/URL] [CENTER][SIZE="4"][COLOR="DarkRed"]එහෙනම් අවසරයි පටන් ගන්න විද්‍යුත් ධම්මපදයේ "අප්පමාද" කොටස...[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Green"]"එතෙක් මෙතෙක් මෙලොව පහල වෙච්ච ශ්‍රේෂ්ඨතම මහා පුරුෂයාණන් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් බුද්ධත්වයෙන් පසුව වසර හතලිස් පහක් තිස්සේ දේශනා කළ ධර්මය උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව පැවැත්වෙන්නට යෙදුණු සංගායනාවන්ට එකතු වූ මහ රහත්න් වහන්සේලා විසින් ශාසනයේ චිරස්ථිතිය සලකා ක්‍රමානුකූලව වර්ග කොට සූත්‍ර, විනය සහ අභිධර්මය වශයෙන් පිටක තුනක සංග්‍රහ කරන ලදි. ඒ පිටක තුනෙන් එකක් වූ සූත්‍ර පිටකයට අයත් ග්රන්ථ පහකි. ඉන් එක ග්රන්ථයක් වූ ඛුද්දක නිකායට අයත් උප ග්රන්ථ පහලොවෙන් දෙවැන්න ධම්ම පදයයි. "ධම්ම" යන පදයෙහි අර්ථ රාශියක් ගැප්ව තිබේ. ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ධර්මය යනුවෙන් අදහස් කරනු ලැබේ. "පද" යන්නෙහිද අර්ථ කීපයකි. මෙහිදි කොටස් යන අර්ථයත් මාර්ගය යන අර්ථයත් යෝග්‍ය බව පෙනේ. එමනිසා "ධම්මපද" යන්නෙහි අර්ථය "ධර්ම කොටස්" හෝ "ධර්ම මාර්ගය" යන්නෙන් අපට සැලකිය හැකිය..."[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom