Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,168
    673
    113
    Verified ✔
    To qualify for a Welcome Bonus, you must be a new member and make minimum qualifying purchases totaling at least twenty-five dollars ($25) within ninety (90) days of becoming a Member. :yes:

    ඔව් මචන් එක හරි දින 90 ක් ඇතුලත ගන්න ඕනා එකනේ මම කියලා තියන්නේ ( Ebay බඩු ගන්න අයට ) කියලා :)
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    dan 5yi denne
    නැහැ මචන් තවමත් $10ක් ලැබෙනවා
    මෙන්න මෙහෙම යන්න

    මුලින් සයිට් එකට යන්න > අර උඩ තියෙන කූපන්ස් කියන් එක ක්ලික් කරන්න > ඊට පස්සේ එන කොටුවෙන් $10 Ebates Cash Bonus කියන එක සිලෙක්ට් කරලා ජොයින් වෙන්න

    JJ663Ad.png

     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,168
    673
    113
    Verified ✔
    ලින්ක් එක ගිහින් වගේ
    ලොල්
    :rofl:

    ඔව් මචන් මම කියලා කරගත්තේ ටැග් ටිකයි ලින්ක් ටිකයි දෙකම මකා ගත්තා ඇයි ඉතින් මේකේ රුල් කඩන්න හොද නැනේ මේකේ ඉන්නේ නීතිගරුක පුද්ගල්යෝනේ ඉතින් අපිත් එහෙම වෙන්න ඒපැ නෙද​
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,168
    673
    113
    Verified ✔
    පොඩි දෙයක් කිව්වට ඉතින් $25ක් වටින බඩු ගන්න ඕන මචන්


    ඔව් දවස් 90ක් ඇතුලට $25 ක බඩු ගත්තනම් හරි ඔයා කලින් කිවුවා වගේ මට 25% නම් හම්බවෙන්නේ නැ මචන් එකෙන් මම කියලා තියනවනේ මේක දාලා තියන්නේ ඊබේ බඩු ගන්න අයට කියලා නොගන්න උන් ඉතින් මෙතනට අවට මට කරන්න දෙයක් නැ :)
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,168
    673
    113
    Verified ✔
    How to redeem cash machan ?

    මචන් දවස් 90ක් ඇතුලට ඊබේ එකෙන් බඩු මොනහරි ගනින් එතොකොට සල්ලි ගන්න පුළුවන් එක්කෝ චෙක් එකකින් නැත්තම් පේපැල් එකට :)
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,168
    673
    113
    Verified ✔
    නැහැ මචන් තවමත් $10ක් ලැබෙනවා
    මෙන්න මෙහෙම යන්න

    මුලින් සයිට් එකට යන්න > අර උඩ තියෙන කූපන්ස් කියන් එක ක්ලික් කරන්න > ඊට පස්සේ එන කොටුවෙන් $10 Ebates Cash Bonus කියන එක සිලෙක්ට් කරලා ජොයින් වෙන්න

    JJ663Ad.png


    මේ කියලා තියන්නේ යාළුවා කරන විදිය හරියටම :)
     

    umma119

    Active member
  • Mar 7, 2015
    376
    32
    28
    මචන් මෙකේ රෙග් වෙන්න ඔනි ඉබේ එකේ තියන මෙල් ඇඩ්‍රස් එක දාලද. වෙනබෙකකින් බෙරිද.
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ඔව් මචන් මම කියලා කරගත්තේ ටැග් ටිකයි ලින්ක් ටිකයි දෙකම මකා ගත්තා ඇයි ඉතින් මේකේ රුල් කඩන්න හොද නැනේ මේකේ ඉන්නේ නීතිගරුක පුද්ගල්යෝනේ ඉතින් අපිත් එහෙම වෙන්න ඒපැ නෙද​

    පල ඩෝ බොරු නොකියා
    ටින්ටින්123 ලින්ක් එක අයින් කරලා තියෙන්නෙ
    :rofl:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,168
    673
    113
    Verified ✔
    පල ඩෝ බොරු නොකියා
    ටින්ටින්123 ලින්ක් එක අයින් කරලා තියෙන්නෙ
    :rofl:

    මම තමා මචන් ටින් ටින්ට PM කලේ බොරුනම් අහලා බලපන්​
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,168
    673
    113
    Verified ✔
    මචන් මෙකේ රෙග් වෙන්න ඔනි ඉබේ එකේ තියන මෙල් ඇඩ්‍රස් එක දාලද. වෙනබෙකකින් බෙරිද.

    එහෙම අවුලක් නැ මචන් :)
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මම තමා මචන් ටින් ටින්ට PM කලේ බොරුනම් අහලා බලපන්​
    උඹ දැන දැනම රිෆරල් ලින්ක් දාලා
    ඇඩ්මීන් ඒක අයින් කලාම
    උඹ කියනවා උඹලු අයින් කරන්නන් කිව්වේ
    හිනා යනවා බන්
    හරි හරි කමක් නැහැ
    :rofl:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,168
    673
    113
    Verified ✔
    උඹ දැන දැනම රිෆරල් ලින්ක් දාලා
    ඇඩ්මීන් ඒක අයින් කලාම
    උඹ කියනවා උඹලු අයින් කරන්නන් කිව්වේ
    හිනා යනවා බන්
    හරි හරි කමක් නැහැ
    :rofl:

    ඕකනේ ඉතින් බැරි අහපන් පොරගෙන් මම දැක්කා උබ විසිටර් මැසේජ් එකකුත් දාලා තියනවා ටින් ටින්ට මමත් කිවුවා ටැග් ටිකයි ලින්ක් එකයි රිමෝ කරන්න කියලා​
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,481
    142
    63
    Kandy
    ඔව් දවස් 90ක් ඇතුලට $25 ක බඩු ගත්තනම් හරි ඔයා කලින් කිවුවා වගේ මට 25% නම් හම්බවෙන්නේ නැ මචන් එකෙන් මම කියලා තියනවනේ මේක දාලා තියන්නේ ඊබේ බඩු ගන්න අයට කියලා නොගන්න උන් ඉතින් මෙතනට අවට මට කරන්න දෙයක් නැ :)
    parana ebates account ekakin 10$ ganta ba neda machan
    5.5$ item ekak order kara 0.35$ awilla thibbe:sorry:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,168
    673
    113
    Verified ✔
    gatta bn 10$ watenna kal yanawada. :( pending 0$ kiyala watenne.30$ ekak gatte

    මචන් දවස් 2ක් වගේ යනවා බන් ඊබේ එකෙන් එන්න සල්ලි අතට ගත්තම නිකන් ඉන්න එපා මචන් දපන් අනිත් උන්ට පෙන්න තේඩ් එකේ​
     
    • Like
    Reactions: SIC