මචං ebay එකේ selling page එක පෙන්නන්නෙ නෑනෙ බන් ඇප් එකේ.. මේක හදාගන්නෙ කොහොමද? කරකැවෙනවා විතරයි.
reinstall the app and see.View attachment 158805
මචං ebay එකේ selling page එක පෙන්නන්නෙ නෑනෙ බන් ඇප් එකේ.. මේක හදාගන්නෙ කොහොමද? කරකැවෙනවා විතරයි.
Dan hari neda machn. Mage iye hari giyaTechnical Issue ekak mn ahuwa. hadala kiyannan kiwwa. thama hadala na
pereda hari giyaDan hari neda machn. Mage iye hari giya
Ow bn eka paratama impression nathi una dan badu vikinennema ne machn ane mnda.Selling karanwada. Dn nm dropshipp wimane ebay kiynne
Course karala goda yanna bro.wena krmayak naOw bn eka paratama impression nathi una dan badu vikinennema ne machn ane mnda.
YouTube baluwa bn course karana eka salli aparade kiyala hithenava.ekama dene kiyanneCourse karala goda yanna bro.wena krmayak na
Sri Lanka Postමචං.... ebay එකෙ බඩු යවන්නෙ කොහොමද?? කුරියර් එකේද?? process එක දන්න කෙනෙක් කියල දීපන්.
මේවගෙන් අවුලක් නැතිව යනවද බන් usa එහෙම? පලවෙනි අයිටම් එක ලිස්ට් කරන්න යන්නෙ.Sri Lanka Post
DHL
UPS
ඔව් 90% අවුලක් නැහැමේවගෙන් අවුලක් නැතිව යනවද බන් usa එහෙම? පලවෙනි අයිටම් එක ලිස්ට් කරන්න යන්නෙ.
පට්ට.... මට අවශ්‍ය උනොත් ඇඩ්වයිස් එකක් ගන්න පුලුවන්ද??ඔව් 90% අවුලක් නැහැ
SL Post නම් දවස් 29 ක් වගේ ගන්නවා . අනිත් ඒවා දවස් 7 වගේ යනවා
පුළුවන්පට්ට.... මට අවශ්‍ය උනොත් ඇඩ්වයිස් එකක් ගන්න පුලුවන්ද??
මචං.... සෙලින් ඇක්ටිව් වෙච්චි ebay එකක් ටික කාලයක් සෙල් නොකර ඉඳියොත් කෙල වෙනවද???පුළුවන්