Best of luck මචං! සහ සාදරයෙන් පිලිගන්නවා selling වලට. ඒ් වුනාට සමහරු මට බනී මෙහෙම කිව්වා කියලා. තමන් Listing දාන දේවල් මොනවද sell කරන්නේ කියලා කාටවත් කියන්න ඒපා. අන්තිමට වෙන්නේ උඹටයි අනිත් ඒවුන්ටයි හැමෝටම නැතිවෙන ඒක. මොකද ලංකාවේ ඒවුන්ගේ හැටි දන්න හින්දා. තමන්ට ඉගෙන ගන්න ඔ්නේ සල්ලි තමන්ම හොයා ගන්න ඒකේ කික් මමත් දන්නවා හොදට මචං. ඒ්ක මරු. මමත් මගේ degree ඒකේ සම්පූර්ණ fee ඒක හොයගත්තේ eBay ඒකෙන්. Inventory ඒක තව ලොකු කරන්න හොද customer service ඒකක් දෙන්න message වලට පුලුවන් තරම් ඉක්මනට respond කරන්න, customer කොච්චර කැත විදියට බැන්නත් polite respond කරන්න. experience ඒකෙන් තව ගොඩක් දේවල් දැනගන්න පුලුවන්.. මම eBay selling පටන් අරං දැන් අවුරුද 4ක් වෙනවා. (මම පටන් ගත්තේ අවුරුදු 19 )අාදායම කියන්න බෑ මෙහෙම කියන්නම් ඔයාට තව යන්න ගොඩක් දුර තියෙනවා. (Important! ebay policies හොදට කියවන්න මොකද suspend ඒකක් හරි වැදුනොත් ටිකක් අමාරුයි startup කාලේ. ebay ඒක අපි කොච්චර හරි වුනත් සැක හිතුනොත් suspend කරනවා)
Last edited: