na ban. distributor vacancy yak tynawa.akai baluwe.
දුව අඩුයිඅනිවා පොඩි කාලේ ලයිට් පත්තුවෙන මැජික් බෝල ගන්න පවුල එකතුකරන්න තිබුනා මතකද මාර චොක්ලට් කෑමක් කෑවේ ඒකාලේ යාලුවෙඔ එක්ක චොක්ලට් කොල ට්‍රේඩ් කරලා කොහොම හරි පවුල එකතු කරලා මැජික් බෝල අරන් බම්ප් කර කර හිටියා good old days![]()
Mama puduma chocalate godak kawe ban cricket team eka hadanna
Sticker pissuwa
Kanna bari tika kollonta denawa kanna
Kadeta gihin balanawa ganna kalin sticker eke number eka
කැඩ්බරි dairy milk UK/AUS තමා මම නම් ආසම.පට්ටම කිරි රසයි.![]()
Lankawe chocalte komat mati guli wage
Patta chocalate tiyenawa ban dan kanne dark chocalate
Sugar adu nisa
Kata cool wela yanawa samahara chocaltes walata