EK Bachelor'$ boat

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    793
    495
    63
    යකාගේ කම්මලේ
    බැඳපු නැති උන් වර;
    මේකේ ඉන්න සමහරු කියනවනේ බඳින්න එපා, ළමයි හදන්න එපා අරකයි මේකයි කියලා. මගේ කසින් බෝට්ටුවෙන් යූ.එස් ගිහින් තාම බැඳල නෑ අවුරුදු 37 වයසයි ඌට, මේ රටවල අවුලක් නැද්ද එහෙම උනාට?
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    793
    495
    63
    යකාගේ කම්මලේ
    බෝට්ටුවෙන් us ? 😮
    බෝට්ටුවෙන් කියන්නේ ඩුබායි ගිහින් නැවක වැඩකරලා මෙඩිකල් ප්‍රශ්ණයක් වෙලා ඇමරිකාවෙදි ස්ටේටන් අයිලන්ඩ් වලින් බැහැලා.
     

    Geshi95

    Well-known member
  • Jun 21, 2015
    3,784
    5,021
    113
    ගෙදර තමයි ඉතින්
    බෝට්ටුවෙන් කියන්නේ ඩුබායි ගිහින් නැවක වැඩකරලා මෙඩිකල් ප්‍රශ්ණයක් වෙලා ඇමරිකාවෙදි ස්ටේටන් අයිලන්ඩ් වලින් බැහැලා.
    එතකොට එහෙම ඉන්න එක නීත්‍යානුකූලද? නැත්නම් ?? :eek: