therun nahaහම්මේ සුද්දට පිං සිද්දවෙන්න ස්කිරීන් සොටෙන් ගොඩ යන උනුත් ඉන්නවනෙ නේ
කොහොමත් මචන් ත්‍රෙඩ් එක ක්ලෝස් කරන වෙලාවට පෝස්ට් 100 ක් නැති සහ මාර්තු 01 වෙනිදට පස්සේ රෙජිස්ටර් වෙච්චි අයගේ වෝට්ස් අයින් කරනවා.
වෝට් ඕනනම් මුලින් රෙප් දෙන්න. නැත්තන් වෝට් එක කුනු කූඩෙ තමා.
kalakiruna.එහෙම විසි කරන්න මොකද බන්
හසිනි උයා,චීකේයියා.කැතයි මේක නම්
හසිනි උයා,චීකේයියා.කැතයි මේක නම්
උබ හිතුවද මුන් ඔච්චර මෝඩයි කියලා
යකෝ මේකේ පරණ ගොඩක් අයට 4-5 තියෙනවා..
පොස්ට් 5000-10000 දාපු ඒවා තියෙනවා
උබලත් අපේ ජනාදිපති සිරා වගේ ජෝක් දෙන්න පටන් ගත්තද
kalakiruna.
Who Posted?
Total Posts: 2,535
User Name Posts
ShreddeR 100
dinchad 95
Rukaef 95
asylum 85
3rdEye 84
mokadda mage team eka?
eya kiyala thiyena ewa kiyawala hoda sihiyen reply ekak danna
දැක්කෙ නෑ බන් සිරාවට... මාස ගානකින් කිරියට ආවෙ මාර්තු මුල...
ඊට පස්සෙ මේ ලඟදි.. අහපන් රෙක්සිගෙන්...
උබ හිතුවද මුන් ඔච්චර මෝඩයි කියලා
යකෝ මේකේ පරණ ගොඩක් අයට 4-5 තියෙනවා..
පොස්ට් 5000-10000 දාපු ඒවා තියෙනවා
උබලත් අපේ ජනාදිපති සිරා වගේ ජෝක් දෙන්න පටන් ගත්තද
owa nawathana wenne na ban kohomatawah umbath oya account eka atha arala dana inna ekek ne ara match paradunma atha arinawa kiyanne.
natham ekath henry wageda karana giye.
rep 100n 20k denna kalin,ඇයි බන් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරමු
white unicorn
ආ ඇත්තද?
එහෙනම් උඹම කියපන්කෝ මොනවගේ නීති දාලද ඔයවගේ ෆේක් අල්ලන්නේ?