Elakiri කවි කාරුවන්ට ඇරයුමක් :D

kasunsankalpana

Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    Elakiri කවි කාරුවන්ට ඇරයුමක් :D

    goodbye%20small.jpg

    මේ ඡායාරූපය මට හම්බ උනේ අන්තර්ජාලයේ වෙනදෙයක් හායනකොට.
    මේක දැක්කම මට හිතුනා අපේ කවි ලියන කට්ටියට මේකට ලස්සන මොනවා හරි ලියයි කියලා.
    දැන් බලමු කට්ටිය මොනවගේ ඒවා මේකට ලියයිද කියලා.

    මේක දැක්කම ඇතිවෙන අදහස ලියලා මෙතන පෝස්ට් කරන්න.

    poems ekakma wenna ona naha. Hithena de liyanna :D
     
    Last edited:

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    isuruimg said:
    apita nam kavi liyanna ba ban :(
    habai patta pic eka . meka duka awsthawakda sathutu awasthawakda . e deken ona ekakata ganna puluwan

    :) :) kavi liyanna bari ayata thama hithena mokak hari liyanna kuwe :D
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    goodbye%20small.jpg


    " විරුවෙකු වෙද්දි රට රකින
    නුඹ පහන් පැලයි මා හදවතේ
    සදාකල් ආදරේ නාමයෙන් පුද ලබන
    නුඹේ දැතින් රැකෙන මේ දෙරණ මත
    සාමයේ සුදු මල් පිපෙන තුරු
    මේ නුඹේ උණුසුමයි සවිය මට
    නුඹේ සුවදයි දිරිය මට
    රෑ පුරා තනි යහන් මත
    තවත් එක් දිනකටත්
    නුඹ තුරුල විදින තුරු
    ඉවසා සිටින්නට..... "

    Malee
     
    Last edited:

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    goodbye%20small.jpg


    ඉඩ දෙන්න මට
    සිප සැනසෙන්න තව එක් මොහොතක්
    දැහැන් ගත වේවි
    ඔබේ සුවද
    මගේ හිත පුරාම
    සදාතනික මතක එක්කම
    සමුගන්න මත්තෙන්..............

    මග කටුක උනත්
    ලගදීම
    මල් පිපේවි සාමයේ
    ඒ මල් පදුරු මතින්
    ඔබ එනතුරු
    හිදින්නම්
    මග බලාගෙන



    මිනු
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    Doly said:
    goodbye%20small.jpg


    ඉඩ දෙන්න මට
    සිප සැනසෙන්න තව එක් මොහොතක්
    දැහැන් ගත වේවි
    ඔබේ සුවද
    මගේ හිත පුරාම
    සදාතනික මතක එක්කම
    සමුගන්න මත්තෙන්..............

    මග කටුක උනත්
    ලගදීම
    මල් පිපේවි සාමයේ
    ඒ මල් පදුරු මතින්
    ඔබ එනතුරු
    හිදින්නම්
    මග බලාගෙන




    මිනු


    11.gif
    11.gif
    11.gif


    Niyamai :D