ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
241
0
Matale,Maharagama,Ratnapura
තද තද බ්‍රෝ :cool::cool: සුද්ද කරලම දාන්න දාද්දි :yes::yes:

ඕකෙ මචන් උපරිම කොච්චරක් වගේ කරනවද? 60ක් වගේ නෙමේද? plug නම් හොදටම තියෙන හින්ද ඔය ටියුන් එකෙන් දුවල බපලන් :yes::yes:

55 කියලා තමයි කියන්නේ.
මම කලින් සැරයකදී ටියුන් කළා කොළඹ ට්‍රැෆික් එකේ දුවද්දීත් 60ක් කළා.ඒක කොහොම අවුල් ගියාද කියලා මතක නෑ.
ඔව් මේ දවස්වල ටෙස්ට් කරන ගමන්
 
chamithcp

Member
Sep 21, 2008
5,125
241
0
Matale,Maharagama,Ratnapura
rnT6hLe.jpg

සිංහලයෝ මෙන්න මේ පරණ ඩිස්කවර් 125 එක ගැන පොඩ්ඩක් කියපල්ලකෝ. M,T,U නම්බර් ආවෙ. කොහොමද මාකට් එක? ලෙඩ අඩුද? තෙල් කොහොමද?

New-Discover-125cc.jpg

මේ අලුත් මොඩ්ල් එක ගැන නම් රට්ටු කියන කතා එච්චර සුබ නෑ. එන්ජින් එහෙම මළ ලෙඩ. අත්දැකීම් තියෙනවා දන්න උන් තුන් හතර දෙනෙකුටම.

U නම්බර් වෙනකන් ආපු discover ගැනනම් හොඳ තමයි අහලා තියෙන්නේ.හොඳට පාවිච්චි කරපු එකක්නම් බය වෙන්න දෙයක් නෑ
 
  • Like
Reactions: Arrow11
  • May 25, 2012
    4,814
    202
    63
    ගෙදර
    U නම්බර් වෙනකන් ආපු discover ගැනනම් හොඳ තමයි අහලා තියෙන්නේ.හොඳට පාවිච්චි කරපු එකක්නම් බය වෙන්න දෙයක් නෑ

    v නම්බර් වෙනකන් හොදට ආවා. 125 ,135 සෙට් එක.මගේ ලග තිබ්බා 2006 M නම්බර් 125 එකක්.අන්න බඩු:love:
     
    • Like
    Reactions: agrmrs

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,058
    113
    31
    පානදුරේ
    ජන්තු අයියා;22286869 said:
    v නම්බර් වෙනකන් හොදට ආවා. 125 ,135 සෙට් එක.මගේ ලග තිබ්බා 2006 M නම්බර් 125 එකක්.අන්න බඩු:love:

    ඊට පස්සේ කෑවා.
     
    • Like
    Reactions: agrmrs

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,666
    1,056
    113
    ඒ මචන් උඹ මාතලේ කිව්වා නේද?
    මාතලේ කොහෙද?

    පලිබෝධ නාශක අනතුරු සහිතයි චමිතාගෙන් ප්‍රවේශම් වන්න.:yes::yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    655
    113
    කඩුවෙල
    125 T එකක් තියෙනවා දන්න එක්කෙනෙකුට.
    1 owner
    ලක්ශෙට වඩා දුවලා දැන්.
    තාම engine එක ගලවලාවත් නෑ ඒකෙ නම්.

    ඔච්චර පරන ඒවා ගන්න වෙලේ used ct100 එකක් ගන්න එක ලාබයි

    පරණ වුනාට මරු බයික් එක බන්. නම් දැන් වැඩක් නෑ මගෙ ගාව කලින් එකක් තිබුනා.

    අපේ පියාගේ එක (TV). 50000km දුවලා. කිසි අවුලක් නෑ. මං සිස්සත්තෙට පංති ගියෙත් ඒකෙන් :P ඉස්සරහා ටෑර් එක 45,000km මාරු කළේ(පරිස්සමට පදිනවා එයා) ලෙඩ මුකුත් නෑ ,දැන් බැට්ටියක් දාන්ට ඕනි. සෙල්ස් ඉස්ටාට් වැඩ නෑ ඒක නිසා.අර කියන්න වගේ අලුත් ඒවා නම් ඉවරයි. 150 තියෙනවා මාමා කෙනෙක්ගේ ලොසකඩ වී ඇත. :baffled:
    ගන්නවා නම් හොදට පැදපු එකක් ගන්න , මරාල ගන්න එපෝ :D

    තෙල් එහෙම කොහොමද කරන්නෙ? 50,000ද බන් T අකුරක් තාම දුවල තියෙන්නෙ :shocked::shocked:

    U නම්බර් වෙනකන් ආපු discover ගැනනම් හොඳ තමයි අහලා තියෙන්නේ.හොඳට පාවිච්චි කරපු එකක්නම් බය වෙන්න දෙයක් නෑ

    11.gif

    ජන්තු අයියා;22286869 said:
    v නම්බර් වෙනකන් හොදට ආවා. 125 ,135 සෙට් එක.මගේ ලග තිබ්බා 2006 M නම්බර් 125 එකක්.අන්න බඩු:love:

    M නම්බර් නම් හොඳ ඒව හොයන්න හරි අමාරුයි නේ දැන්. තියෙන උන් දෙන්නෙත් නෑනේ :dull:

    135 එක නම් කියන්න දෙයක් නෑ අති සුපිරි :love::love::love: but අස්ප ගණන් නෙ කියන්නෙ.
     
    • Like
    Reactions: Rockstar Athelete
    Jan 1, 2017
    971
    290
    0
    Matara,Colombo-LK,Aichi-JP
    තෙල් එහෙම කොහොමද කරන්නෙ? 50,000ද බන් T අකුරක් තාම දුවල තියෙන්නෙ :shocked::shocked:

    තෙල් නම් ඩිංගක් පිච්චෙනවා වගේ සුවදින් කිව්වේ :confused: (සමහරවිට plug 2 සුද්ද කරත් හරි යාවි :yes: ) කොහොමත් 45න් එහා නම් sureම තමා :cool:
    අවුරුද්දක්(2007-2008) වගේ දවසට 30km දිව්වා! පස්සේ අවුරුදු 9ක් ම දවසටම 10km වගේ :lol: (සතියේ දින )
    අමතරව අපේ වැඩ වලට තමා. කියන්න දෙයක් නෑ සුපිරියටම තියෙනවා , අපි පදින විදිහට නම් අපිට ඉන්දියන් හරියන්නේ නෑ :( :no:
     
    • Like
    Reactions: ashan_j

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,019
    2,143
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පරණ වුනාට මරු බයික් එක බන්. නම් දැන් වැඩක් නෑ මගෙ ගාව කලින් එකක් තිබුනා.

    තෙල් එහෙම කොහොමද කරන්නෙ? 50,000ද බන් T අකුරක් තාම දුවල තියෙන්නෙ :shocked::shocked:

    11.gif

    M නම්බර් නම් හොඳ ඒව හොයන්න හරි අමාරුයි නේ දැන්. තියෙන උන් දෙන්නෙත් නෑනේ :dull:

    135 එක නම් කියන්න දෙයක් නෑ අති සුපිරි :love::love::love: but අස්ප ගණන් නෙ කියන්නෙ.

    Mage 135 U number. 95 Octane apu kale idanma eka gahuwe. Engine eka galewwa 58K walin wage bore karanna. Double dala unath 110-115 Kmph adinawa kisi awulak na. Slow anam manam mokuth naa. 40-43 KM per liter karanawa. ;) 0 accidents. :love:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    241
    0
    Matale,Maharagama,Ratnapura
    Mage 135 U number. 95 Octane apu kale idanma eka gahuwe. Engine eka galewwa 58K walin wage bore karanna. Double dala unath 110-115 Kmph adinawa kisi awulak na. Slow anam manam mokuth naa. 40-43 KM per liter karanawa. ;) 0 accidents. :love:

    අම්මෝ ඔව් 135 එකනම් සුපිරි.
    මමත් මගේ කසින් කෙනෙක්ගේ බයික් එකේ 3 දෙනෙක් දාලා පොඩි කන්දක් වගේ කොටසක 95kmph ගියා.බයික් එකට ගානක්වත් නෑ බන්.ඒකනම් සුපිරි බයික් එක :yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    618
    113
    DownTown
    මේ ස්..ස්... :nerd:

    ඔව් ඔව් ඔයා තමයි:yes:

    අර යනවයි කිව්ව ට්‍රිප් එක එහෙම :confused::confused::confused: :dull: :eek:

    wrxg_f-maxage-0.gif

    ඒක මේ....:confused::sorry:

    ඒක....ම්ම්ම්...

    මේ......

    යනවනම් කිව්වා තමයි මේ.....

    කෝ ඉතින් සද්දයක්වත් නෑනේ..:(:(:(
     
    JScofield

    Active member
  • Sep 5, 2015
    173
    71
    28
    සින්හලුනි මන් බයික් එකක් ගන්න කියලා.
    ඉතින් මේ බයික් ටිකෙන් මොකක්ද මන් තොරගන්නේ.
    මෙතන සදහන් නොකරපු හොද ඒවා තියේ නන් කියන්න.
    1. Honda cb twister.
    2. Bajaj discovery.
    3. Honda cb shine.

    budget eka 250,000-300,000 wage....... ;););)