Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

jasz

Well-known member
  • Sep 29, 2007
    8,754
    996
    113
    නුවර - කොලඹ
    මේ පාර ගෙනාව ගෙඩි පිටින්ම 100GB Cloud අකවුන්ට් එකක් දෙකක්ද? නෑ.... x50ක් x50ක්. මේ ත්‍රෙඩ් එකේ තියන ලින්ක් එකෙන් සචියට වෝට් කරන පලමු 50ස් දෙනාට නිතරගයෙන්ම 100GB Cloud Storage එක ගානෙ දෙනව. :shocked::shocked::shocked::shocked:
    Screenshot_161.png

    දවසකට දෙකකට නෙමේ... එකෙන්ම ලයිෆ් ටයිම් වැලීඩ්

    මෙතනින් ගිහින් වෝට් එක දාල මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාන්න




    >>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<


    md2tsn.jpg


    අපෝ මොකද්ද යකෝ අපි කලින්ම වෝට් කෙරුවනේ අපිට නැද්ද:angry: කියල හිතන අයත් ඉන්නවනේ...:rolleyes: අන්න ඒ අයව අපි අමතක කරන්නෙ නෑ...:) ඒ අයටත් අකවුන්ට් දෙනවා.:cool: ඕන අය පී ඇම් එකක් දාන්නකො හෙටින් පස්සෙ හොදේ.. ;)
    ඒකනේ කිවුවේ.. ඊලග කොටස තවත් රසවත් කියලා...

    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි
    :)
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    4,074
    4,531
    113
    Executer ට ජන්දය ලබාදුන් ය සඳහා REP 22+ බැගින් ලබාදෙනු ලැබේ



    Comp_1.gif
    11
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    74,994
    18,097
    113
    Malabe
    හරි ජෙනුයින් පොන්නයා උඹ.. අනේ නිකන් පල යන්න..

    තෙර්ඩ් එකට එන්නෙ නැ එක්සි *න්නය හැගිලා ඉන්නෙ..
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    4,074
    4,531
    113
    මෙන්න අදත් ඇවිත් බොරු කියන්න . ඊයෙ රෙදි නෑ නේද :lol::lol::lol::lol:

    Executer ට ජන්දය දීපු එකෙක් ඉන්නවා නම් කියපන් REP 22+ දෙනවා
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    4,074
    4,531
    113
    Executer ට ජන්දය ලබාදුන් ය සඳහා REP 22+ බැගින් ලබාදෙනු ලැබේ



    Comp_1.gif
    12
     
    Status
    Not open for further replies.