Elakiri valuable members appreciation thread

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    3,539
    6,763
    113
    උස්සන්ගොඩ
    කලේගාන හොයාගන්න අමාරු සිංහල ෆිල්ම්ස්,ටෙලි නාට්‍ය,පරණ ගීත,ඇල්බම්,ලංකාවේ පරණම ෆොටෝස් ගොඩක් ශෙයා කරන කෙනෙක්ට ලෙසියෙන් දකින්න නොලැබෙන කන්ටෙන්ට් ශෙයා කරනවා..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    19,410
    85,641
    113
    Los Alamos
    @imhotep @PHBhagya සහෝලා දෙන්නා තමයි මගේ මතකෙටත් එන්නෙ.

    තව Walter White, @luckgrlS, Solo Rider, Kalegana සහෝලා වත් අනිවා මතක් කරන්න ඕන. :yes::love:



    giphy.gif
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    12,584
    14,276
    113
    日本
    ඵතනත් බෙදීම..මේකේ ඉන්න හැම ඵකෙක්ම මේකට වැඩදායක අය(ඉන්ද්‍රජිත් වගේ ෆේක් හදන් ජංගි හෝදන උන් අැර)..ඒකට ඵක ඵකාට නම්බු නාම දෙන්නේ වැඩකට නැති තොපි වගේ කාලකන්නි..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    6,711
    13,358
    113
    ඵතනත් බෙදීම..මේකේ ඉන්න හැම ඵකෙක්ම මේකට වැඩදායක අය..ඒකට ඵක ඵකාට නම්බු නාම දෙන්නේ වැඩකට නැති තොපි වගේ කාලකන්නි.
    ඔබතුමාගෙන් මේකට වෙච්ච වැඩෙත් කියන යන්ටකෝ :)
     

    pipe

    Active member
  • Dec 20, 2018
    321
    -339
    43
    ඵතනත් බෙදීම..මේකේ ඉන්න හැම ඵකෙක්ම මේකට වැඩදායක අය(ඉන්ද්‍රජිත් වගේ ෆේක් හදන් ජංගි හෝදන උන් අැර)..ඒකට ඵක ඵකාට නම්බු නාම දෙන්නේ වැඩකට නැති තොපි වගේ කාලකන්නි..
    එකිනෙකාගේ පිට කසා ගන්නවා කියන්නේ ඕකට තමා. මේකත් හරියට ආමි එක වගේ. ගිහින් මිනිස්සු මරලා/ අපේ එවුනුත් මැරිලා ඊට පස්සේ උන්ම බැජ් දී ගන්නවා උන්ට අබිමානයක් ඇති වෙන්න.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    12,584
    14,276
    113
    日本
    එකිනෙකාගේ පිට කසා ගන්නවා කියන්නේ ඕකට තමා. මේකත් හරියට ආමි එක වගේ. ගිහින් මිනිස්සු මරලා/ අපේ එවුනුත් මැරිලා ඊට පස්සේ උන්ම බැජ් දී ගන්නවා උන්ට අබිමානයක් ඇති වෙන්න.
    මෝඩ හැත්තක් ලංකාවේ ඉන්නේ..ඒ වුනාට සිස්ටම් ජේන්ජ් කරන්න අරගල කරේ.ඒ වුනාට යටි හිතේ තියෙන්නේ වහල්කම.🤣🤣🤣