Elakiri valuable members appreciation thread

antho jata bahi jata

Junior member
  • Sep 12, 2022
    177
    -29
    18
    එන්න එන්න එන්න.
    ටොපු කොටන්න එන්න.
    හතර දෙසින් එන්න.
    ඇවිත් ටොපු කොටන්න. 😝
     
    • Dislike
    Reactions: todd2231048

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    84
    274
    53
    @CorD SaC : කිරියේ අපිට ලේසියට අහන්න දකින්න නොලැබෙන, අමුතු අද්භූත මනස stimulate කරන articles අරගෙන එනවා. හරි interesting

    @Stimulus mind : NASA Updates වගේම quality Hollywood movie updates අපිට අරගෙන එනවා.

    @Walter White : Bump දාල අපි හැමෝගෙම articles trending කරන්න sup එක දෙනවා වගේම shipping and shipping infrastructure ගැන අපි අහලාවත් නැති දේ ගැන කියා දෙනවා

    @asliyanage , @greenthunder, @S_M_S : බුද්ධ දර්ශනය ගැන හොඳ articles දානව වගේම ඒවායේ අපැහැදිලි තැන් අපිට ඉවසිලිවන්තව හොඳට කියලා දෙනවා.

    ඒවගේම මේ කී නොකී අපේ articles දාන නොදාන, අඩුම තරමින් bump or reactions like දාන හැමෝටම ස්තූතියි 🤗
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    25,604
    7,365
    113
    Colombo
    ගොඩක් ඉන්නවා බන්. ඔලුවට එන විදිහට දාන්නම්. මේකේ ඔක්කොම එවුන් වටිනවා.🥰

    අපේ bump සෙට් එකම
    @kinkon
    @NRTG
    @willpower
    @UKKU PUTHA
    @Arumbaya De Almeida

    @Executer
    @sachith19920726
    @Draco Malfoy
    @Stimulus mind
    @Walter White
    @Walter Hartwell White
    @imhotep
    @avjayarathne
    @HKavinda
    @SL MULTIMEDIA TUTORIAL
    @luckgrlS
    @Kalegana
    @Solo Rider
    @PHBhagya

    වල් ට්‍රේඩ් සෙට් එක.

    මතක් වෙන්නේ නැහැ බන් හදිසියට.
     
    Last edited:

    Amare machan

    Well-known member
  • May 1, 2020
    1,534
    2,508
    113
    මං හිතන්නේ බං අපි නවකයෝ හැටියට අපිට මේ හම්බෙලා තියෙන්නේ එලකිරි හපේ දැං මේකේ සාරය ඉවරයි 😁 පරණ සෙට් එක ඒකාලේ සුපිරි thread දාලා තියනවා දැනුත් හොඳ ඒවා තියනවා nasa එක ගැන නැව් ගැන එහෙම