Elakiri_Fragrance_Guide

U-tag

Well-known member
  • Nov 18, 2011
    5,946
    2,271
    113
    මම fogg කරන්නෙ නැහැ ලංකාවෙ ඒජෙන්ට් කෙනෙක් ඉන්නවනෙ ඒ හින්ද...
    Fogg ඉන්දියන් එක ලංකාවට එනවනෙ 2000කට ලග ගානකට...

    උඹ ගාව තියන ඒවා මොනවා ද? Site එකක් තියනවා ද?
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,714
    1,107
    0
    ඔටුවගෙ පිට උඩ
    උඹ ගාව තියන ඒවා මොනවා ද? Site එකක් තියනවා ද?

    සයිට් එක මේ දවස් වල හදාගෙන යනව මචං...පොඩි පොඩි බ්‍රෑන්ඩ් දෙක තුනක් ඇ‍රෙන්න අනිත් ඕන එකක් දෙන්න පුලුවන්...මොනාද ඕන කියල pm එකක් දාන්න මන් ප්‍රයිස් එක එවන්නම්...
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    5,946
    2,271
    113
    සයිට් එක මේ දවස් වල හදාගෙන යනව මචං...පොඩි පොඩි බ්‍රෑන්ඩ් දෙක තුනක් ඇ‍රෙන්න අනිත් ඕන එකක් දෙන්න පුලුවන්...මොනාද ඕන කියල pm එකක් දාන්න මන් ප්‍රයිස් එක එවන්නම්...

    කොහෙන්ද list එක බලන්නේ?
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,460
    331
    83
    ferrari-scuderia-75ml-600x600_0.jpg


    මේක කොහොමද ? මටනම් සෙට් වෙන්නේ මේක බං...
     

    zero_0

    Active member
  • Oct 15, 2015
    167
    33
    28
    mathara,weligama
    ado umba post eka dammata wadak na ban ganna thanak kiyapanko ,nathuaw wadak nane ban oya mc eke liberty eke ehema thiyenaw ashops oni tharam oya huththawal wala sure nadda badu???:rolleyes:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,714
    1,107
    0
    ඔටුවගෙ පිට උඩ
    ado umba post eka dammata wadak na ban ganna thanak kiyapanko ,nathuaw wadak nane ban oya mc eke liberty eke ehema thiyenaw ashops oni tharam oya huththawal wala sure nadda badu???:rolleyes:

    Exclusiveline එකේ හොදයි හැබැයි ගනන් අනික උන් ගොඩක් ඒව ගෙන්නන්නෙ නැහැනෙ...මන් ඕන එකක් ගෙන්නනව Exclusiveline එකේ ප්‍රයිස් වලට වඩා ගොඩක් ඒව අඩුවට දෙන්න පුලුවන්...ඕන මොකක් හරි තිබුනොත් pm එකක් දාහන්කො මන් ප්‍රයිස් එවන්නම්...