Electric /electronic වැඩ දන්න නොදන්න ඔනේ කෙනෙක්ගෙන් උදවුවක්.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    6,250
    8,051
    113
    කෑගල්ල
    මම ලැප් එකේ charger එක plug කරලා තියේද්දී. දවසක් විතර ගමනක් ගිහින් අවා. එද්දි breaker එක trip වෙලා තිබ්බා charger එක plug එකෙන් ගලවනකම්ම trip උනා. දැන් මේකට මොකද වෙලා ඇත්තේ??

    Fuse එක ග්ලවලා තිබිලා හදිස්සියට 5A වෙනුවට 16A එකක් සෙට් වෙලා ගහලා තිබ්බේ. දවසකට කලින්.

    ගේ ගිහිගන්නේ නැතිව බේරිලා තියේන්නේ මගේ වෙලාවටද 🤣🤣🤣. දැන් මොකද කරන්නේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,250
    8,051
    113
    කෑගල්ල
    ලැප් එක වැඩද?
    ඒකට ගහලා තිබ්බේ නෑ. නිකන් බිම තිබ්බේ. අද වැඩකරන තැනට අරන් ඇවිත් දැන් බැලුවා trip උනේ නම් නෑ. එත් charger එක වැඩ නෑ. මෙහේ ලැප් එකට ගහලා බැලුවා. මොකුත්ම වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: hodakolla

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,090
    582
    113
    නොදනි(Unknown)
    mn hithanne charger eka surge protection eka triger wela wenna oni ekai nitharama trip wenne eka safty ekata hadala thiyana ekak eka haopu user keranne nathuwa wena chager ekak danna repair keranwa nam hodatama danna eketa kiyala hadaganna.

    chora lap charger wala oyawage protection na eka nisa podak hoda ekak balal ganna,