Questions Engine ඔඉල් බිඳිති විසික් වෙන්න බැරිද?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    2,888
    3,104
    113
    petrol කාර් එකක ඔඉල් කූර අයින් කලාම ඔඉල් බිඳිති විසික් වෙන්න බැරිද ?
    වෙනවනම් මොකද ?
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    385
    861
    93
    engine එකේ compression charge එකක් තියනව හොද තැනකින් compression check කරගන්න

    හොදට තියන එන්ජින් එකක තෙල් විසි වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: dilan_randika