petrol කාර් එකක ඔඉල් කූර අයින් කලාම ඔඉල් බිඳිති විසික් වෙන්න බැරිද ? වෙනවනම් මොකද ?
dilan_randika Well-known member Feb 18, 2015 2,109 2,373 113 Feb 20, 2023 #1 petrol කාර් එකක ඔඉල් කූර අයින් කලාම ඔඉල් බිඳිති විසික් වෙන්න බැරිද ? වෙනවනම් මොකද ?
C cstasy Well-known member Aug 31, 2022 113 270 63 Feb 20, 2023 #4 engine එකේ compression charge එකක් තියනව හොද තැනකින් compression check කරගන්න හොදට තියන එන්ජින් එකක තෙල් විසි වෙන්නෙ නෑ Reactions: dilan_randika
engine එකේ compression charge එකක් තියනව හොද තැනකින් compression check කරගන්න හොදට තියන එන්ජින් එකක තෙල් විසි වෙන්නෙ නෑ