Engine Oil Type for bike..

MHV

Member
Nov 6, 2019
7
2
3
Mage Pulser 135 bike 1k thiyenne.73000KM Millage. Engine oil danne one 20W -50 da? 20W -40 da?
 

hgarts

Well-known member
  • Jan 22, 2018
    342
    371
    63
    Mage Pulser 135 bike 1k thiyenne.73000KM Millage. Engine oil danne one 20W -50 da? 20W -40 da?
    40 දාල බලපන් පිච්චෙනවා වැඩි වගේ නම් 50 දාපං.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,454
    11,574
    113
    කවුදෝ එකෙක් දවසක් කිව්ව 20/40 දාන්නෙ කිලෝමීටර් 40000 විතර වෙනකම් කියල.ඊට පස්සෙ 20/50 දානව කිව්ව.හොයල බලල දාපන්...
     

    MHV

    Member
    Nov 6, 2019
    7
    2
    3
    කවුදෝ එකෙක් දවසක් කිව්ව 20/40 දාන්නෙ කිලෝමීටර් 40000 විතර වෙනකම් කියල.ඊට පස්සෙ 20/50 දානව කිව්ව.හොයල බලල දාපන්...
    anna eka thama hariyatama danaganna one.smahara aya kiywanawa 20 -40 danne 100CC pahala ewta kiyalath.meka hariyatama danaganna widiyak nadda machan
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,454
    11,574
    113
    anna eka thama hariyatama danaganna one.smahara aya kiywanawa 20 -40 danne 100CC pahala ewta kiyalath.meka hariyatama danaganna widiyak nadda machan
    ඒක හරියටම දැනගෙන කියන්න ඕන බන්.මම ඒක දැනගත්තොත් මේකෙ දාන්නං.උඹ එතකං 20/40 දාපන්.කිසි අවුලක් නෑනෙ ඒක දැම්ම කියල. අනික මෙච්චරකල් දැම්මෙත් ඒකනෙ උඹ.ටිකක් පහුවෙලා 20/50ට ගියා නං හරි මම හිතන්නෙ..