Engineeing යන්න..

Ashan052

Well-known member
  • Dec 31, 2010
    30,122
    18,559
    113
    adala nene
    site waladi sketch gahanna drawing iganaganna onaye ban 8 wasare iri adina eken ne karanne. dan ape autocad ugannanneth na outdated. full revit walata transit wela iwarai. singapore ehema sampurnayen BIM witharai yanne. BIM model eka thibbana ona ona widihata sata sata gala ona ona layouts sections print karan site ekata duwanna puluwan winadiyak athulatha. loke issarahata yanawa peradeniya 1700 ganan wala rajawaru use karapu techniques kara kara innawa :baffled:

    :yes::yes:
    civil unta nm dn autocad walata wada revit watinawa
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,058
    113
    31
    පානදුරේ

    රෙද්ද තමා.රෙවිට් වලින් ඩිසයිනින් පාට් එක කරන්න ලේසියි.ඩීටේලින් කරන්න අමාරුයි.ඩීටේලින් වලට තාමත් කැඩ් තමයි ලේසි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,058
    113
    31
    පානදුරේ
    peradeniye thama manual drawing neda yanne. thama gal yugaye inne:oo:

    හැබැයි ඉතින් ඔය නව යුගයේ ඉන්නවයි කියන උන්ට සයිට් එකක ස්කෙච් එකක් අඳින්න දුන්නම හත්පොලේ ගාගන්නවා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,277
    18,319
    113
    පිළි-ඇඳි-දොළ
    රෙද්ද තමා.රෙවිට් වලින් ඩිසයිනින් පාට් එක කරන්න ලේසියි.ඩීටේලින් කරන්න අමාරුයි.ඩීටේලින් වලට තාමත් කැඩ් තමයි ලේසි

    detailing karanna amarui kiyanne dannathi un. detailing designing analysis boq serama ganna puluwan hariyata BIM package eka danna ekekta. lankawe adui ehema un
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ලංකාවේ ජොබ් එකක් නැතිව වේලෙන ඉන්ජෙක් කොහේ හරි දැකල තියෙනවද? එහෙම උන් නෑ. තමන් ආස දේ කරන්න, ජොබ් මාකට් ගැන හිතන්න එපා. ජොබ් මාකට් එක වෙනස් වෙනවා. වැඩිම මාසයක් දෙකක් ගෙදර ඉන්න වෙයි ඩිග්‍රිය ගත්තට පස්සේ, එහෙම වෙන්නෙත් සෑහෙන තෝර තෝර රස්සා හොයන උන්ට.

    සමහර උන්ට ඩ්රොවින් කියන එක ඇඟේම තියෙනවා. උබට එහෙම නැත්තම් ඩ්රොවින් ක්ලාස් යන්න පුළුවන් නම් හොඳයි. ගියේ නැති වුනත් ලොකු අවුලක් නෑ. දැන ගන්න ඕනේ දේවල් ඔක්කොම කියල දෙනවා ඉතින්.

    රැග් වෙන එක නැති එක තමන්ගේ කැමැත්තක්. මොකක් කරත් ඉන්න අවරුදු හතර හරියට ඉගෙන ගන්න, ආතල් ගන්න විතරක් යුනි යන්න එපා. ඉගෙන ගන්නේ වෙන මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් කියල මතක තියා ගන්න. හයර් ස්ටඩීස් කරන්න හිතේ තියෙනවා නම් මොකක් හරි ලැබ් එකකට/ ලෙචෙක්ට සෙට් වෙලා රිසර්ච් එකකට සෙට් වෙන්න.

    යන්න කලින් හෑන්ඩ්බුක් එක හොයා ගෙන කියවන්න. සයිට් එකේ තියෙන්නෙ නම් 2015 එක. හැබැයි මම හිතන්නේ නෑ මහා ලොකු වෙනසක් වෙලා ඇති කියල රූල්ස් වල.

    Links:
    handbook
    Faculty website
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    අපේ සෑරේ නම් සිවිල් එකට ආවා... අනිත් හෑම සෑරේම ඔය විදිහ තමා... manual drawingඉගන ගෙන යන්න පිටින්... ඒක කෙල වෙනවා ගොඩක් උන්ට... ඒලෙවල් වෑඩ කරා මෑරීගෙන දෑන් ආතල් එකේ ඉන්නවා කියලා ඉන්න එපා.... වෑඩ කරන සීන් එකේම ඉන්න... ආතලුත් ගන්න...මොකක් හරි එක ක්‍රීඩාවක් කරන්න.... මම නම් රෑග් උනා... කෑමෑත්තක් කරන්න... වෙන ෆෑකල්ටි වල වගේ ගොන් පාට් නම් නෑ රෑග් උනා කිය්ලා.. මම දන්න විදිහට දෑන් ලොකු බෙදීමක් නෑහෑ ඈතුලේ..rag/antirag කියලා....

    ad0 2012 AL batch ekeda uba?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,088
    8,610

    loku awulake na thama bung dan nam :yes::yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,088
    8,610
    113
    Drawing api karapu kale nam aduna puthee :baffled::baffled::baffled:

    patta tough balanne bung , yantham goda dagatha :no::no::no:
     
    oshanherath

    Active member
  • Nov 10, 2014
    195
    55
    28

    උඹ ඉන්න මට්ටම අනුව ඒක වෙනස් වෙනවා. මට නම් ඩ්‍රෝවින්ග් ලේසි. සෙමෙස්ටර් දෙකේම A & A+ තිබුනා. එපා උනු සබ්ජෙක්ට් එක ඉන්ජිනියරින්ග් මැතමැටික්ස්. CS සබ්ජෙක්ට් ලොකු දෙයක් නෑ. සිම්පල් ඇරේස් වගේ. දැන් කාලෙ නම් ඉන්ටර්නෙට් තියෙන නිසා ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන්. පහුගිය දවස්වල මම දන්න තරමින් සිවිල් මෙක් ප්‍රොඩක්ශන් තමා උඩින් තිබ්බෙ. ඒක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. අපිට කලින් අවුරුද්දෙ CS වලට GP බෙලුවෙ නෙ. ඒත් අපේ අවුරුද්දෙ ටොප් GP.
    All the best කොල්ලෝ. ඔනේ වෙලාවක මැසේජ් එකක් දාපන්. පුලුවන් උදව්වක් දෙන්නම්.

    PS: අල වෙන්නනම් එපා කොල්ලෝ. රැග් එක ටික දව්සක් තියෙයි. පස්සේ මතක් කරල හිනාවෙන්න ඉතුරු වෙන්නෙ ඒ කාලේ තමා. ජය වේවා.

    • Like
    Reactions: tha123

    oshanherath

    Active member
  • Nov 10, 2014
    195
    55
    28

    ඩ්‍රෝවින්ග් වල බේසික්ස්, CS බේසික්ස් බලාගෙන යමං. ඉංග්‍රීසි තමා ඕනේ. කඩ්ඩ හොඳටම හදාගනින් කැම්පස් යන්න කලින් ඉන්න කාලේ. කඩ්ඩ ගොඩ නම් සබ්ජෙක්ට් නතිං.

    tha123

    Well-known member
  • Mar 4, 2015
    5,841
    1
    5,594
    113

    උඹ ඉන්න මට්ටම අනුව ඒක වෙනස් වෙනවා. මට නම් ඩ්‍රෝවින්ග් ලේසි. සෙමෙස්ටර් දෙකේම A & A+ තිබුනා. එපා උනු සබ්ජෙක්ට් එක ඉන්ජිනියරින්ග් මැතමැටික්ස්. CS සබ්ජෙක්ට් ලොකු දෙයක් නෑ. සිම්පල් ඇරේස් වගේ. දැන් කාලෙ නම් ඉන්ටර්නෙට් තියෙන නිසා ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන්. පහුගිය දවස්වල මම දන්න තරමින් සිවිල් මෙක් ප්‍රොඩක්ශන් තමා උඩින් තිබ්බෙ. ඒක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. අපිට කලින් අවුරුද්දෙ CS වලට GP බෙලුවෙ නෙ. ඒත් අපේ අවුරුද්දෙ ටොප් GP.
    All the best කොල්ලෝ. ඔනේ වෙලාවක මැසේජ් එකක් දාපන්. පුලුවන් උදව්වක් දෙන්නම්.

    PS: අල වෙන්නනම් එපා කොල්ලෝ. රැග් එක ටික දව්සක් තියෙයි. පස්සේ මතක් කරල හිනාවෙන්න ඉතුරු වෙන්නෙ ඒ කාලේ තමා. ජය වේවා.

    එල අයියේ thnq:love:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    5,841
    1
    5,594
    113
    echchara deyak na bn owa gana hithanna epa, athal eke idapan me dawas tike, pera enawanm drawing wage tikak karana eka hodai 1st year eke amaruma subject eka. programming karapan uba kamathi language ekak, prgramming subjects nam karanne C walin.

    Pera field piliwela 1 st year GPA eka anuwa

    1 Electrical and Electronic
    2 Computer Engineering
    3 Civil
    4 Mechanical
    5 Chemical
    6 Production and manufacturing

    Uba awith RAG wenne nathiwa antirag unoth kisi awlak nathuwa uba kamathi field eka karanna puluwan wei, mehe ANTIRAG group ekak innawa 40 k withara, watha unama thama godak ewunta kela wenne.

    අපේ සෑරේ නම් සිවිල් එකට ආවා... අනිත් හෑම සෑරේම ඔය විදිහ තමා... manual drawingඉගන ගෙන යන්න පිටින්... ඒක කෙල වෙනවා ගොඩක් උන්ට... ඒලෙවල් වෑඩ කරා මෑරීගෙන දෑන් ආතල් එකේ ඉන්නවා කියලා ඉන්න එපා.... වෑඩ කරන සීන් එකේම ඉන්න... ආතලුත් ගන්න...මොකක් හරි එක ක්‍රීඩාවක් කරන්න.... මම නම් රෑග් උනා... කෑමෑත්තක් කරන්න... වෙන ෆෑකල්ටි වල වගේ ගොන් පාට් නම් නෑ රෑග් උනා කිය්ලා.. මම දන්න විදිහට දෑන් ලොකු බෙදීමක් නෑහෑ ඈතුලේ..rag/antirag කියලා....

    ලංකාවේ ජොබ් එකක් නැතිව වේලෙන ඉන්ජෙක් කොහේ හරි දැකල තියෙනවද? එහෙම උන් නෑ. තමන් ආස දේ කරන්න, ජොබ් මාකට් ගැන හිතන්න එපා. ජොබ් මාකට් එක වෙනස් වෙනවා. වැඩිම මාසයක් දෙකක් ගෙදර ඉන්න වෙයි ඩිග්‍රිය ගත්තට පස්සේ, එහෙම වෙන්නෙත් සෑහෙන තෝර තෝර රස්සා හොයන උන්ට.

    සමහර උන්ට ඩ්රොවින් කියන එක ඇඟේම තියෙනවා. උබට එහෙම නැත්තම් ඩ්රොවින් ක්ලාස් යන්න පුළුවන් නම් හොඳයි. ගියේ නැති වුනත් ලොකු අවුලක් නෑ. දැන ගන්න ඕනේ දේවල් ඔක්කොම කියල දෙනවා ඉතින්.

    රැග් වෙන එක නැති එක තමන්ගේ කැමැත්තක්. මොකක් කරත් ඉන්න අවරුදු හතර හරියට ඉගෙන ගන්න, ආතල් ගන්න විතරක් යුනි යන්න එපා. ඉගෙන ගන්නේ වෙන මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් කියල මතක තියා ගන්න. හයර් ස්ටඩීස් කරන්න හිතේ තියෙනවා නම් මොකක් හරි ලැබ් එකකට/ ලෙචෙක්ට සෙට් වෙලා රිසර්ච් එකකට සෙට් වෙන්න.

    යන්න කලින් හෑන්ඩ්බුක් එක හොයා ගෙන කියවන්න. සයිට් එකේ තියෙන්නෙ නම් 2015 එක. හැබැයි මම හිතන්නේ නෑ මහා ලොකු වෙනසක් වෙලා ඇති කියල රූල්ස් වල.

    Links:
    handbook
    Faculty website

    උඹ ඉන්න මට්ටම අනුව ඒක වෙනස් වෙනවා. මට නම් ඩ්‍රෝවින්ග් ලේසි. සෙමෙස්ටර් දෙකේම A & A+ තිබුනා. එපා උනු සබ්ජෙක්ට් එක ඉන්ජිනියරින්ග් මැතමැටික්ස්. CS සබ්ජෙක්ට් ලොකු දෙයක් නෑ. සිම්පල් ඇරේස් වගේ. දැන් කාලෙ නම් ඉන්ටර්නෙට් තියෙන නිසා ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන්. පහුගිය දවස්වල මම දන්න තරමින් සිවිල් මෙක් ප්‍රොඩක්ශන් තමා උඩින් තිබ්බෙ. ඒක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. අපිට කලින් අවුරුද්දෙ CS වලට GP බෙලුවෙ නෙ. ඒත් අපේ අවුරුද්දෙ ටොප් GP.
    All the best කොල්ලෝ. ඔනේ වෙලාවක මැසේජ් එකක් දාපන්. පුලුවන් උදව්වක් දෙන්නම්.

    PS: අල වෙන්නනම් එපා කොල්ලෝ. රැග් එක ටික දව්සක් තියෙයි. පස්සේ මතක් කරල හිනාවෙන්න ඉතුරු වෙන්නෙ ඒ කාලේ තමා. ජය වේවා.

    මොකද්ද ඒ හැමෝම කියන කතාව අපිට කැමතිනම් rag නොවී ඉන්න පුලුවන්ද?:oo: කොහොමද එහෙම ඇතුලෙදි අපි rag අපි anti rag කියලා බෙදන්නේ.. ඔකේ වැසි අවාසිත් මොනවද පසුකාලීනව..
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,980
    463
    83
    Electronics karala mokak hari job ekak nam hambuwei. lankawe mona electronics da ban. electronics karana ewun yannema wena field walata