EPF එක රට ඉදන් ගන්න පුලුවන්ද?

Brengi

Active member
  • Nov 18, 2009
    120
    97
    28
    මචන්ලා, මෙහෙමයි කතාව. මට New Zealand PR හම්බ උනා. ලන්කවෙන් එද්දිම ETF එක ගොඩ දා ගත්තා. ඇවිල්ලා මාස 3 කට වගේ පස්සේ තමා PR එක සෙට් උනේ. BCards ඔක්කොම ටික ලන්කාවේ ගෙදර තියලා ආවේ. අඩුවක් නැතුව ඔක්කොම තියනවා. එන්න කලින් name check කලාම එක company එකක name එක වැරදිලා යවලා තිබිලා ඒකත් හදලා තමා රට ආවේ.

    මට මෙහෙ ඉදන්ම EPF එක ගන්න පුලුවන්ද ? ඕනි කරන k-form එක පුරවලා finger print එහෙම තියලා ලන්කාවට post කලාම?
    power of attorney එකක් ඕනි වෙනවද documents ටික බාර දෙන කෙනාට?

    පොඩි උදව්වක් දෙන්න please!
     
    • Like
    Reactions: NRTG and kasun_kbp

    Brengi

    Active member
  • Nov 18, 2009
    120
    97
    28
    Vacation ekak ගියාම PR එක පෙන්නලා වැඩේ කරගනින් බන්.

    උබේ නමින් එකවුන්ට් එකක් දීපන් ඒකට දායි
    ටික කාලෙකට යැවෙන්නේ නැති වෙයි මචන්. ලන්කාවේ ඉක්මනින් කර ගන්න ඕනි වැඩ වගයක් තියනවා
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    8,699
    10,845
    113
    31
    ෆින්ලන්ඩ්
    danna widiyata puluwun

    oke menna me section eka balanna

    02

    සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ගොනු භාරදීම සම්බන්ධවයි

    **මෙය ස්ථිර පදිංචිය සඳහා විදේශගත වූ පුද්ගලයින්ට ඇටෝනි බලපත්‍රය වෙනුවට භාවිතා කල හැක. (This can be used in lieu of power of attorney for permanent residents.)


    https://labourdept.gov.lk/index.php?option=com_content&view=article&id=67&Itemid=88&lang=si


    meken form eka download kara ganna. oya uda dunna site eke ea section ekemayi tiyenne

    https://labourdept.gov.lk/images/PDF_upload/ApplicationForms/claim/claim file submission_s.pdf











    ස්ථිර පදිංචියට විදේශගත වීම මත සේවක අර්ථසාධක අරමුදලින් ප්‍රතිලාභ ගෙවීම

    සුදුසුකම්​

    ස්ථිර පදිංචිය සඳහා වෙනත් රටකට සංක්‍රමණය වන අයදුම්කරුට ස්ථිර වීසා තිබිය යුතුයි.
    සැලකිය යුතුය :- ප්‍රතිලාභ ලබා ගන්නා අවස්ථාව වන විට සේවයෙන් ඉවත් වී තිබීම අනිවාර්ය වේ.

    ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය​

    (ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

    ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-​

    ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ ඇති කවුන්ටරයෙන් හෝ සියලු දිස්ත්‍රික් කම්කරු කාර්යාල හා උප කම්කරු කාර්යාල මඟින් ලබා ගත හැක.
    එමෙන්ම මෙතැනින් මඟින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

    ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-​

    ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

    ඉදිරිපත් කළ යුතු වේලාවන් :-​

    සම්පූර්ණ කරන ලද අයදුම්පත සාමාජිකයා නාරාහේන්පිට ප්‍රධාන කම්කරු කාර්යාලය වෙත සතියේ වැඩකරන දිනකදී කාර්යාල වේලාව ඇතුළත සාමාජිකයාම පැමිණ භාරදිය යුතු වේ.

    සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු​

    ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

    සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)​

    සියලු ලේඛණ සම්පූර්ණ කර ඇත්නම් සති 03ක් ඇතුළත

    අවශ්‍ය සනාථ කරන ලියකියවිලි​

    • අවසන් සේවායෝජක විසින් සහතික කරන ලද අයදුම්පත, සාමාජික අංක වලට අදාල B කාඩ්පත්, ජාතික හැඳුනුම්පත සහ සේවා යෝජක විසින් සහතික කරන ලද ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්, බැංකුගිණුමේ පිටපතක් සහ;
    • ස්ථිර පදිංචිය සනාථ කරන වලංගු වීසා බලපත්‍රය හා වලංගු ගමන් බලපත්‍රය
    • විදේශ රටක ස්ථිර පදිංචිය සදහා පුරවැසිභාවය ලබා ඇති සාමාජිකයින්ගේ ප්‍රතිලාභ අයදුම් පත්‍රය වෙනත් අයකු භාර දෙන අවස්ථාවේ ස්ථිර වීසා බලපත්‍ර‍යේ සහ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත් එම රටේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයෙන් සහතික කර තිබිය යුතු අතර (බලය පැවරීමේ ලිපිය හෝ සාමාජිකයාගේ ඉල්ලීම් ලිපියේ හා ප්‍රතිලාභ අයදුම්පත්‍රයේ ‘K’ ) අත්සන සහ ඇගිලි සලකුණු අදාළ තානාපති කාර්යාලයෙන් සහතික කර තිබීය යුතුය.

    සේවා භාර මාණ්ඩලික නිලධාරීන්​



    තනතුර

    අංශය

    දුරකථනය

    ෆැක්ස්

    ඉ-මේල්

    නියෝජ්‍ය කම්කරු කොමසාරිස්

    සේ.අ.අ. ගෙවීම් අංශය

    011-2369214

    011-2368904

    011-2368911


    ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු​

    ලියවිලි වල යම් අඩුපාඩුවක් වේ නම් අයදුම්පත භාර දෙනු ලබන කම්කරු කාර්යාලයේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් හෝ සහකාර කම්කරු කොමසාරිස් හමුවී අදාල ගැටලු සාකච්ඡා කළ හැක.

    ඉල්ලූම්පත් ආකෘතිය​

    මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.
    අවසන් යාවත්කාලීන කිරීම 2022 අගෝස්තු 26 වෙනි සිකුරාදා, 08:26


    • ස්ථීර පදිංචිය සඳහා විදේශගත වීමට රැකියාවෙන් ඉවත් වීම​


    “කේ” පෝරමය, “බී” කාඩ්පත සමඟ පහත සඳහන් ලියකියවිලි කම්කරු දෙපාර්තමේන්තුවේ සේ.අ.අ. කාර්යාලයට කල යුතුය. (අදාල පුද්ගලයා විසින්ම ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය වේ.)


    • ස්ථීර පදිංචිය සඳහා නිකුත් කරන ලද වීසා බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්
    • ගමන් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්


    0මුදල් ආපසු ගෙවීම් කරන්නේ කෙසේද?රු. 5,000,000 / – ක් ඉක්ම නොවන ප්‍රතිලාභ ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධති (SLIPS) හරහා අයදුම්කරු විසින් සපයනු ලබන බැංකු ගිණුමට බැර කරනු ලැබේ.


    ප්‍රතිලාභමුදල රුපියල් 5,000,000 / – ඉක්මවන විට චෙක්පතක් නිකුත් කරන අතර අයදුම්කරු විසින් ප්‍රතිලාභහිමිකම් පෝරමයේ සඳහන් කරන ලද තැපැල් ලිපිනයට තැපැල් කරනු ලැබේ .



    .............................................................
    .............................................................
    .............................................................
    ............................................................
    2021/............/..............නි
    ය ෝජ්‍ය කම්කරු යකොමසොරිස්,
    යස්වක අර්ථසොධක අරමුදල් (යෙවීම් අංශ ),
    කම්කරු යදපොර්තයම්න්තුව,
    යකොළඹ 05.
    සසේවක අර්ථසාධක අරමුදල් ප්‍රති ලාභ ස ානු භාරදීම සම්බන්ධවයි
    සොමොජික නම : ............................................................................. ජ්‍
    ො.හැ.අංක /වලංගු වි යේශ ෙමන්ත බලපත්‍ර අංක : .............................
    සොමොජික අංක : .............................................................................
    උක්ත නම සඳහන්ත මො .................................................හි ස්ීර පදංචිව සිටි න අතර මට හිමි යස්වක
    අර්ථසොධක අරමුදල් ප්‍රති ලොභ ලබො ෙැනීම සඳහො ...................................... ....................................................
    (භොරයදන අ යේ නම)
    (................................................) වන මොයේ .............................................. න අ ට බල පවරන අතර ඒ
    (භොරයදන අ යේ ජ්‍ ො.හැ. අංක ) (සොමොජික ොට ඇති ඥොතීත්ව )
    සඳහො සි ලු ම වෙකීම් මො විසින්ත භොර ෙන්තනො බවට යපොයරොන්තු යවමි. තව ද මොයේ සි ලු ම මු දල් පහත සඳහන්ත
    මොයේ බැංකු ගිණු මට බැර කරන යලසද ඉල්ලො සිටිමි .
    සොමොජික නම : ............................................ ගිණුම්
    අංක : ............................................
    බැංකුයේ නම : ............................................
    බැංකු ශොඛොව : ............................................
    (සැ.යු. ඔබයේ ගිණු ම බේධ ගිණු මක් නම් ඒ සඳහො වෙකීම ඔබ විසින්ත භොර ෙන්තනො බවට ලිපි ක් ඉදරිපත් කළ යුු )
    ...........................................
    සොමොජිකයේ අත්සනවි
    දුත් ලිපි න : .........................................................ු
    රකථන අංක : .........................................................
    වම දකුණ
    තානාපති කාර්යාලසේ නිර් සේශය :
    ඉහත සඳහන්ත ඇඟිලි සළකුණු ..................................... .... දරණ වි යේශ ෙමන්ත බලපත්‍රහිමි
    ................................................................................................................... ට අ ත් බවත් , ඒවො මො
    ඉදරියේදී තැබූ බවත් සහතික කරමි.
    අත්සන : ..................................................
    නම : ..................................................
    තනුර හො නි ල මුද්‍ර ො ව: ..........................................
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    7,971
    11,076
    113
    Dubai, UAE
    JAk9PRYpSJDc.png
     
    • Like
    Reactions: NRTG and Brengi

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,526
    1
    2,792
    113
    මචන්ලා, මෙහෙමයි කතාව. මට New Zealand PR හම්බ උනා. ලන්කවෙන් එද්දිම ETF එක ගොඩ දා ගත්තා. ඇවිල්ලා මාස 3 කට වගේ පස්සේ තමා PR එක සෙට් උනේ. BCards ඔක්කොම ටික ලන්කාවේ ගෙදර තියලා ආවේ. අඩුවක් නැතුව ඔක්කොම තියනවා. එන්න කලින් name check කලාම එක company එකක name එක වැරදිලා යවලා තිබිලා ඒකත් හදලා තමා රට ආවේ.

    මට මෙහෙ ඉදන්ම EPF එක ගන්න පුලුවන්ද ? ඕනි කරන k-form එක පුරවලා finger print එහෙම තියලා ලන්කාවට post කලාම?
    power of attorney එකක් ඕනි වෙනවද documents ටික බාර දෙන කෙනාට?

    පොඩි උදව්වක් දෙන්න please!
    කෝල් එකක් දීලා බලන්න. ලංකාවේ bank එකකට සල්ලි දාගන්න පුලුවන්ද කියල. නැත්නම් ලංකාවට ගියාම තමයි ගන්න වෙන්නේ
     
    • Like
    Reactions: NRTG and Brengi