EPF කලින් ගන්නේ කොහොමද

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    2,829
    1,066
    113
    Sri Lanka
    මචන්ලා
    මම දැනට මගේ බිස්නස් එකක් කරන්නේ
    මන් කලින් අවුරුදු 10 වැඩ කළා . එකෙන් EPF ගෙවල තියෙනවා

    මට දැනගන්න ඕනේ මට EPF එකෙන් සල්ලි ගන්න පුලුවන්ද කියල?
    මොකක්හරි ක්‍රමයක් තියෙනවද ?
     

    Ran puthaa

    Member
    May 31, 2021
    23
    17
    3
    ඉඩමක් ගන්න ගෙයක් අලුත්වැඩියා කරන්න 75% ක ලෝන් එකක් ගන්න පුලුවන්. 30% ක් ගන්න පුලුවන්, ඒක ලෝන් එකක් නෙවෙයි.තියෙන ගානෙන් 30%ක් දෙනව.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    7,802
    10,997
    113
    කෑගල්ල
    ඉඩමක් ගන්න ගෙයක් අලුත්වැඩියා කරන්න 75% ක ලෝන් එකක් ගන්න පුලුවන්. 30% ක් ගන්න පුලුවන්, ඒක ලෝන් එකක් නෙවෙයි.තියෙන ගානෙන් 30%ක් දෙනව.
    අවුරුදු 10යක් සම්පූර්න වේන්න ඔනේ දන්නා තරමින්
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    1,224
    1,672
    113
    මචන්ලා
    මම දැනට මගේ බිස්නස් එකක් කරන්නේ
    මන් කලින් අවුරුදු 10 වැඩ කළා . එකෙන් EPF ගෙවල තියෙනවා

    මට දැනගන්න ඕනේ මට EPF එකෙන් සල්ලි ගන්න පුලුවන්ද කියල?
    මොකක්හරි ක්‍රමයක් තියෙනවද ?
    If you are migrating to another country as a permanent resident, you are eligible. Other than that, I am not sure.
     
    • Like
    Reactions: shenat