freelance වැඩ කරන අයට පුලුවන් (තනි පුද්ගල ව්‍යාපාර විදියට රෙජිස්ටර් කරලා හො පුද්ගලයෙක් විදියට රෙජිටර් වෙන්න පුලුවන් )Freelance karana ayata eke salli danna puluvanda.?
Ita vada insuarance ekaka dana eka hodaida.?
අඩොමචන් වයිෆ් වැඩ කරපු කම්පැනි එක බන්කොලොත් වේගෙන යන්නෙ උන්ගෙ ඇසෙට් එහෙම ගොඩක් බෑන්ක් ලෝන් වලට දාලා ඒවත් ඇරියස්. සර්විස් එක අවුරුදු 8ක්. 2016-2017 කාලෙ වගෙ මැද පීරියඩ් එකක epf දාලා නෑ කම්පැනියෙන්. ඒවට පෙනල්ටි ගහලා ගෙවන්න කියලා ඒවට දීපු චෙක් එහෙමත් රිටර්න් වෙලා. ඒ මදිවට අයින් වෙන්න ගියාම ග්‍රැටිවිටි එක ඉල්ලුවමත් ඒකත් දෙන්න අමාරැයි කියලා මේ වෙලවේ. නඩු දානව නම් දාන්න කියල. මේ කම්පැනියෙ ඉස්සර සේවකයො 400ක් විතර වැඩ කරපු තැනක්. දැන් සම්පූර්ණ ස්ටාෆ් ඉන්නෙ 20ක් 30ක් වගේ. මොනාහරි නීතියක් තියෙනවද ස්ටාෆ් 10කට වඩා අඩු උනොත් ග්‍රැටිවිටි ගෙවන්න ඕනෙ නෑ කියලා?
Epf ekata mokada karannefreelance වැඩ කරන අයට පුලුවන් (තනි පුද්ගල ව්‍යාපාර විදියට රෙජිස්ටර් කරලා හො පුද්ගලයෙක් විදියට රෙජිටර් වෙන්න පුලුවන් )
දෙවෙනි එකට උත්තරෙ ඉතිං මචන් පුද්ගාලානුබද්දයි නෙහ්...
epf දැම්මොත් 55 වෙනකම් ගන්න බැ,
පොලි රේට් එකත් එක්ක හිතලා බලන්න..
life insurance vs EPF කියන්නෙ ටිකක් වෙනස් කේස් දෙකක්
අඩො
සේවයකයන් 15 අඩු උනොත් ග්‍රැටිවිටි ගෙවන්නෙ ඔනෙ නැ කියලා නීතියක් නම් තියෙනවා .....
(කලින් 400ක් ඉදපු එකක් නිසා ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නෙ කියලා නම් නොදනි )
------ Post added on Jul 13, 2023 at 7:25 PME
Please visit nearest central bank branch for Any inquires about EPF balance. (do not forget your NIC when you visit central bank) ..The Last job I did was back in 2020 Jan
What is the procedure to check my EPF Balance?
I'm Male
Is there any way to withdraw that money? Or should I wait till I'm 55 or 60 ?
yes!රජයේ පෙන්ශන් තියෙන රැකියාවක් ලැබුණොත් කලින් වැඩ කරපු තැන්වල EPF ගන්න පුලුවන් හැබැයි ආයෙත් EPF කැපෙන තැනක වැඩටයන්න බෑ
Baron Jayathilake mawathe EPF office ekata giyama un kiynawa procedure eka.Mage EPF eke name eka waradi.
Elakiri kawuruath epf name eka wardila hadagena thiyenawada?
Kohomada eka hada ganne?
Thanks. Normally on deawal dunnama dawas keyakin wage hari name Eka update wenawada?Baron Jayathilake mawathe EPF office ekata giyama un kiynawa procedure eka.
Anonymous participantEPF eke history document ekak online genna ganna puluwanda?
Skills assessment ekata oni. Gaththa kawuru hari innawada?
Thanks macho.Anonymous participant
ETF [email protected]
sent a request email with, scanned copy of
- B Card
- National Identity card
- Passport
For EPF,
Same documents to [email protected]
.
after that they will sent a application,just fill and send
Oita wada lesi kirula pre labor office giya nam. Payen wade karaganna puluwan
Ow ow. Anika umbe file wala awul thibboth oya mail walata reply ennama sathi ganna yanawaThanks macho.
EPF eka thama ganna oni.
Gihin ganna eka lesi wei wage neda
දැනට සක්‍රීය සේවයේ ඉන්න ඕනෙ...
හරියටම සර්විස් එක අවුරුදු 10ක් වෙන්න ඕනෙ (දවසක්වත් අඩු නැතිව)
EPF අවම ශේෂය ලස්ස 3ක් වෙන්න ඔනෙ
හේතු දෙකකටයි දෙන්නෙත්
නිවාස හේතුව
මෙඩිකල් හේතුවකට
මචන් .... මටදැනට job ඒකක් නෑ... දෙසැම්බර් ඉදලා අනිත් ඒවා නම් හරි මට 30% ගන්න බැරිද Housing loan ඒකක් Settle කරන්න.දැනට සක්‍රීය සේවයේ ඉන්න ඕනෙ...
හරියටම සර්විස් එක අවුරුදු 10ක් වෙන්න ඕනෙ (දවසක්වත් අඩු නැතිව)
EPF අවම ශේෂය ලස්ස 3ක් වෙන්න ඔනෙ
හේතු දෙකකටයි දෙන්නෙත්
නිවාස හේතුව
මෙඩිකල් හේතුවකට