EPF හි පොලී අනුපාතය 9% දක්වා සීමා කිරීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවේ-අධිකරණය තීන්දුකරයි

monson

Well-known member
  • May 7, 2007
    16,245
    9,467
    113
    චතුරංග අබේසිංහ මෝඩ ජෙපි බේබි හාමු ලිඳේ :lol:

    දේශීය ණය ප්‍රශස්තකරණය (DDO) ක්‍රියාවලියට අනුකූලව EPF හි පොලී අනුපාතය 9% දක්වා සීමා කිරීමට රජය තීරණය කර තිබුණා.

    මෙම තීරණය තුළින් EPF අරමුදලේ දායකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සම අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිශ්ප්‍රභ කර තිබෙනවා.

    - https://www.hirunews.lk/344464/epf-හි-පොලී-අනුපාතය-9-දක්වා-සීමා-කිරීමෙන්-මූලික-අයිතිවාසිකම්-උල්ලංඝනය-නොවේ-අධිකරණය-තීන්දුකරයි

    EPF පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ​

    August 11, 2023 03:49 pm



    සේවක අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේ දී ගෙවනු ලබන පොලිය 09% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
    විජිත් මලල්ගොඩ, ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.
    සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයකු :lol: වන චතුරංග අබේසිංහ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
    මෙම පෙත්සම ඊයේ (10) සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ එහි මූල්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් මහතා කියා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ඉකුත් ජුනි මස 28 වනදා අමාත්‍ය මණ්ඩලය මඟින් සම්මත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, එම යෝජනාවලට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ ද අනුමැතිය හිමි වී ඇති බවය.
    ඒ අනුව අදාළ යෝජනා විධිමත්ව ව්‍යවස්ථාදායකය හමුවේ අනුමත වී ඇති බැවින් ඒ පිළිබඳ අධිකරණය හමුවේ කරුණු සලකා බැලීමට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දි තිබේ.
    සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස කරුණු දක්වා ඇත.
    එහෙත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව එම කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.
    සේවක අර්ථසාධක අරමුදල විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල සිදුකර තිබෙන ආයෝජන සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය 12% සිට 09% දක්වා අඩු කිරීමට එකඟ නොවන්නේ නම් 30%ක බද්දක් පැනවීමට සිදුවන බවට රජය විසින් කර තිබෙන ප්‍රකාශය අතිශය සාහසික බව ද ජනාධිපති නීතිඥවරයා ඊයේ චෝදනා කර තිබිණි.
    ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.
    අද (11) දෙවන දිනටත් පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදුවිය.
    කරුණු සලකා බැලීම අවසන්වීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කරන බවය.

    - https://sinhala.adaderana.lk/news/185386
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    44,680
    65,749
    113
    ආශ්චර්යමත් රටක
    අපේ සල්ලි අපිට ඕනෙ විදිහට පාලනය කරන්න බැරි නම් ඒක උල්ලංඝනය නොවෙන්නෙ කොහොමද යකෝ 🤔

    ඒක තමයි පොන්නයන්ගෙ රටේ නීතිය 🤣🤣🤣
    මහ බැංකුව හොරාකාපු වේස හොරා ජනාධිපති කරගෙන පුපේ ඇරගන්න බයියන්ට ඕන උනාට අපිට ඕන නෑ

    මම නං මට ඕකෙන් වෙන පාඩුව කවර් වෙන දවස වෙනකන් ලංකාවට එවන සල්ලි උන්ඩියල් තමා
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,395
    408
    83
    අපේ සල්ලි අපිට ඕනෙ විදිහට පාලනය කරන්න බැරි නම් ඒක උල්ලංඝනය නොවෙන්නෙ කොහොමද යකෝ 🤔
    man danna widiyata oka normal bank panathen neme control wenne ethakota fund ekakata salli danne... certain policies walata kamathi wela. withdraw karanna puluwan widi etc. man dakka widiyata panathe hatiyata intrest rate eka ee kale rate eka (un decide karanne :sorry: ) ... inflation ekata rate ekak add karalawath neme (meka add karaganna puluwan nam maru :love:) ... so eka ape salli wenne ara conditions anuwa withdraw karama thama... ekane invest karanne koheda mona walatada kiyala apita kiyannath ba ahanneth na :dull:
    mata thiyena lokuma prashne me contribution eka apita one fund ekakata danna bari eka... normally wena ratawal wala thiyenawa me fund eka mona fund ekatada deposit wenna one kiyala select karanna... ethakota apita choice ekak thiyenawa return eka wadi ewata yanna... but ape rate ehema ekak na... meka nikan balen ape age gahala wage thiyenne...
     

    Sen-lu

    Well-known member
  • පොන්න ජෙප්පන්ට හැමදාම පුක් පාර🤣
    ජොබක් කරානම් ඕක ජෙප්පන්ට විතරක් වෙන පාඩුවක් නෙවේ කියල තේරෙයි කොහෙද උඹට එහෙම එකක්වත් තියේ කියලයැ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    52,001
    39,779
    113
    මාලඹේ
    ජොබක් කරානම් ඕක ජෙප්පන්ට විතරක් වෙන පාඩුවක් නෙවේ කියල තේරෙයි කොහෙද උඹට එහෙම එකක්වත් තියේ කියලයැ.
    අපිට ලංකාවේ EPF නැහැ බං🤣

    හොදට මහන්සි වෙලා හම්බ කරා නම් ඔය ලක්ෂ 10 ට පුක දෙන්න ඕනේත් නැහැ කියලා හිතෙයි 🤣🤣
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    13,474
    11,186
    113
    Kottawa
    man danna widiyata oka normal bank panathen neme control wenne ethakota fund ekakata salli danne... certain policies walata kamathi wela. withdraw karanna puluwan widi etc. man dakka widiyata panathe hatiyata intrest rate eka ee kale rate eka (un decide karanne :sorry: ) ... inflation ekata rate ekak add karalawath neme (meka add karaganna puluwan nam maru :love:) ... so eka ape salli wenne ara conditions anuwa withdraw karama thama... ekane invest karanne koheda mona walatada kiyala apita kiyannath ba ahanneth na :dull:
    mata thiyena lokuma prashne me contribution eka apita one fund ekakata danna bari eka... normally wena ratawal wala thiyenawa me fund eka mona fund ekatada deposit wenna one kiyala select karanna... ethakota apita choice ekak thiyenawa return eka wadi ewata yanna... but ape rate ehema ekak na... meka nikan balen ape age gahala wage thiyenne...

     
    • Like
    Reactions: Draco Malfoy

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,689
    10,318
    113
    ලංකාවේ.. ලංකාවේ
    චතුරංග අබේසිංහ මෝඩ ජෙපි බේබි හාමු ලිඳේ :lol:

    දේශීය ණය ප්‍රශස්තකරණය (DDO) ක්‍රියාවලියට අනුකූලව EPF හි පොලී අනුපාතය 9% දක්වා සීමා කිරීමට රජය තීරණය කර තිබුණා.

    මෙම තීරණය තුළින් EPF අරමුදලේ දායකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සම අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිශ්ප්‍රභ කර තිබෙනවා.

    - https://www.hirunews.lk/344464/epf-හි-පොලී-අනුපාතය-9-දක්වා-සීමා-කිරීමෙන්-මූලික-අයිතිවාසිකම්-උල්ලංඝනය-නොවේ-අධිකරණය-තීන්දුකරයි

    EPF පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ​

    August 11, 2023 03:49 pm



    සේවක අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේ දී ගෙවනු ලබන පොලිය 09% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
    විජිත් මලල්ගොඩ, ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.
    සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයකු :lol: වන චතුරංග අබේසිංහ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
    මෙම පෙත්සම ඊයේ (10) සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ එහි මූල්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් මහතා කියා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ඉකුත් ජුනි මස 28 වනදා අමාත්‍ය මණ්ඩලය මඟින් සම්මත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, එම යෝජනාවලට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ ද අනුමැතිය හිමි වී ඇති බවය.
    ඒ අනුව අදාළ යෝජනා විධිමත්ව ව්‍යවස්ථාදායකය හමුවේ අනුමත වී ඇති බැවින් ඒ පිළිබඳ අධිකරණය හමුවේ කරුණු සලකා බැලීමට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දි තිබේ.
    සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස කරුණු දක්වා ඇත.
    එහෙත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව එම කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.
    සේවක අර්ථසාධක අරමුදල විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල සිදුකර තිබෙන ආයෝජන සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය 12% සිට 09% දක්වා අඩු කිරීමට එකඟ නොවන්නේ නම් 30%ක බද්දක් පැනවීමට සිදුවන බවට රජය විසින් කර තිබෙන ප්‍රකාශය අතිශය සාහසික බව ද ජනාධිපති නීතිඥවරයා ඊයේ චෝදනා කර තිබිණි.
    ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.
    අද (11) දෙවන දිනටත් පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදුවිය.
    කරුණු සලකා බැලීම අවසන්වීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කරන බවය.

    - https://sinhala.adaderana.lk/news/185386
    ජෙප්පෝ දින්නම සේවක අර්ථසාදක අරමුදලේ සාමාජිකයන් (ලංකාවෙන් බාගෙකට වගේ) යහපත් වෙන්න තියෙද්දිත් ජෙප්පෝ පැරදිලා කියලා උඩ පැනලා සතුටු වෙනවා කියන්නේ මේක මේ කපේට හරි යන රටක් නම් නෙමේ....
     

    Sen-lu

    Well-known member
  • අපිට ලංකාවේ EPF නැහැ බං🤣

    හොදට මහන්සි වෙලා හම්බ කරා නම් ඔය ලක්ෂ 10 ට පුක දෙන්න ඕනේත් නැහැ කියලා හිතෙයි 🤣🤣
    කුලියට කහිනවට EPF දෙයි කියලනම් මමත් හිතන්නෙ නෑ තමා.

    රජයේ පෙන්ෂන් පොන්නයෝ වගේ නෙවේ යකෝ ඔතන වැඩිපුර ඉන්නෙ හොඳට මහන්සිවෙලා සල්ලි හොයන මිනිස්සු තමා. ඒ මිනිස්සු ලක්ෂ 10ය බලාගෙන ගාමන්ට්වල වතුවල කැඹුරුවෙ නැත්නම් තොපේ හාමුලාට හොරාකන්න ඉතුරුවෙන්නෙ උඹලගෙ පුක විතරයි. මේවගේ ඒවත් සාධාරණීයකරනය කරන්න තරම් තුච්ඡයෙක් වෙන්න එපා පොන්ස්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    16,245
    9,467
    113
    :lol:

    x2JE0Wq.jpg
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    4,661
    3,495
    113
    ඒක තමයි පොන්නයන්ගෙ රටේ නීතිය 🤣🤣🤣
    මහ බැංකුව හොරාකාපු වේස හොරා ජනාධිපති කරගෙන පුපේ ඇරගන්න බයියන්ට ඕන උනාට අපිට ඕන නෑ

    මම නං මට ඕකෙන් වෙන පාඩුව කවර් වෙන දවස වෙනකන් ලංකාවට එවන සල්ලි උන්ඩියල් තමා
    pitarataka indan diwa daana ekek hama set ekakama innawa 😂 😂 ehe politics walata involve karaganne naa neda kalu katha sinhalunwa 🤟🤟:ROFLMAO:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    44,680
    65,749
    113
    ආශ්චර්යමත් රටක
    අපිට ලංකාවේ EPF නැහැ බං🤣
    හොදට මං වගේ හාන්සි වෙලා හම්බ කරා නම් ඔය ලක්ෂ 10 ට පුක දෙන්න ඕනේත් නැහැ කියලා හිතෙයි 🤣🤣

    😱😱 ඊය යකෝ විලි ලැජ්ජාවක් නැතුව කියන හැටි. අපිට බෑ ඔය කොලුකොතේ ලගින්න. 🤮🤮
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,960
    1
    35,073
    113
    තාම ලන්කාවේ
    උඹලා වගේ කාලකන්නි හිගන්නු. යකෝ මේක ජෙප්පන්ගේ ප්‍රශ්ණයක් නෙමේ. රටේ පවුද්ගලික ආයතන වල වෑඩ කරන හෑම මිනිහාටම බලපාන එකක්. ඒ මිනිස්සුගේ සල්ලි වලට මෙහෙම කෙලින එක හරිද? බෑන්කු, පෞද්ගලික බෑදුම්කරුවෝ ඔක්කොම බේරලා අහින්සක මිනිස්සුන්ගේ සල්ලි වලටම කෙලලා. මුන්ගේ බෑරි බෑරියාව හින්දා අන්තිමට මිනිස්සුන්ට කෙල වුනාම මේ පොන්නයෝ ජෙප්පන්ට කෙලවුනා කියලා ත්‍රෙඩ් දානවා. ඔයිට හොදයි යකෝ තමන්ගේ අම්මලා නන්ගිලා අක්කලා පාරට බස්සලා එදා වේල හොයා ගන්නවා. 😂 😂 😂 😂 😂 😂
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    15,645
    32,074
    113


    දැන් සප්‍රයිස් උන්ගා බුන්ගා වෙලා වැඩක් නෑ
    රුපියල් කියන්නේ ආණ්ඩුවට අයිති දේපලක් කියන එක දන්නේ නැද්ද? :rolleyes: