EPF හි පොලී අනුපාතය 9% දක්වා සීමා කිරීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවේ-අධිකරණය තීන්දුකරයි

monson

Well-known member
  • May 7, 2007
    16,245
    9,467
    113

    කුහක ජෙප්පන් debt restructuring කඩාකප්පල් කිරීමට ගෙනා පෙත්සම විභාගයට නොගෙනම වීසි කරයි :lol:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    52,001
    39,779
    113
    මාලඹේ
    😱😱 ඊය යකෝ විලි ලැජ්ජාවක් නැතුව කියන හැටි. අපිට බෑ ඔය කොලුකොතේ ලගින්න. 🤮🤮

    EPF නැති උනාම මැරෙන්න යන්නේ උබලා වගේ ඇග කම්මැලි JVP හුත්තල🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,960
    1
    35,073
    113
    තාම ලන්කාවේ

    කුහක ජෙප්පන් debt restructuring කඩාකප්පල් කිරීමට ගෙනා පෙත්සම විභාගයට නොගෙනම වීසි කරයි :lol:

    මෙම පෙත්සම ඊයේ (10) සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ එහි මූල්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් මහතා කියා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ඉකුත් ජුනි මස 28 වනදා අමාත්‍ය මණ්ඩලය මඟින් සම්මත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, එම යෝජනාවලට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ ද අනුමැතිය හිමි වී ඇති බවය.

    ඒ අනුව අදාළ යෝජනා විධිමත්ව ව්‍යවස්ථාදායකය හමුවේ අනුමත වී ඇති බැවින් ඒ පිළිබඳ අධිකරණය හමුවේ කරුණු සලකා බැලීමට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දි තිබේ.

    සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස කරුණු දක්වා ඇත.

    දේශීය ණය ඔහොම ප්‍රතිවියුහගත කරන්න ඕන ගොබ්බයෙක්ට පුලුවන්නේ. ඊපීඑෆ් එකට විතරක් බර දාලා පාඩු කරලා .. කොහොමද මෙහෙම වෑඩක් වෙන ආන්ඩුවක් කලා නම් රනිල් පාර්ලිමේන්තුවේ නටන නෑටිල්ල

    crazy lady GIF

    ------ Post added on Aug 12, 2023 at 8:50 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    17,133
    26,095
    113
    කෑගල්ල
    අපිට ලංකාවේ EPF නැහැ බං🤣

    හොදට මහන්සි වෙලා හම්බ කරා නම් ඔය ලක්ෂ 10 ට පුක දෙන්න ඕනේත් නැහැ කියලා හිතෙයි 🤣🤣
    ලොල් ලක්ශ දහය.. :lol: :lol: තව අවුරුද්දක් විතර යද්දි පොලිය එයි පඩියට වඩා මගේ. යකෝ අපේ පඩි හදන්නේ ඔකත් එකතු කරලා තමා. පිනට හම්බ වෙන එවා නෙමේ.
    ඉයේ ගිය අවුරුද්දේ කොලේ දුන්නා එකෙත් 9%නේ තියෙන්නේ. මොන කෙහෙල් මලක්ද මේ කියවන්නේ හැමදාම.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    44,680
    65,749
    113
    ආශ්චර්යමත් රටක
    EPF නැති උනාම මැරෙන්න යන්නේ උබලා වගේ ඇග කම්මැලි JVP හුත්තල🤣

    අපේ EPF සල්ලි ලක්ෂ ගානක් පොනිලයි, මයිනලයි හොරා කෑවම මොකක්ද වෙන්නෙ කියල තොට පෙන්නන්නං මට දීපන් තොගේ ලක්ෂ 20 ක් විතර. මොකෝ කියන්නෙ බැල්ලිගෙ පුතෝ තෝ කියවනව වගේම ඒ සල්ලි වලට මැරෙන්නෙ නැතුව ඉන්නවද කියල බලන්න එනවද??

    හොරිකඩ බල්ලෙකුට ජාතක උනේ නැත්තං එයි 😂😂
     
    • Love
    • Like
    Reactions: Sen-lu and wqe123

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    15,645
    32,074
    113
    mee pakaya politics kara kara innawa porage companyat :Different left wela tiyenne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අපි පොලිටික්ස් නොකර කටවහන් හිටියාම බයියො ඇමරිකන් කාරයෙක් ගෙනත් රටම සමතලා කරලා දැම්මා මතකද? :LOL:
    රස්සාවයි පවුලයි බේරගන්න නම් පොලිටික්ස් කරන්න වෙනවා
     
    • Wow
    Reactions: kasunkaru

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,212
    12,803
    113
    Malfoy Manor, Wiltshire, England.
    දේශපාලකයො කරපු වැරදි වලට දශක ගානක් තමන් මහන්සි වෙලා වැඩ කරල කරල එකතු වෙන තමන්ගෙම සල්ලි දේශපාලකයොම කපල දැම්මම හුරේ දාන හරක් ඉන්නව දැක්කම ඉතින් මේ රට නම් හැදෙන රටක් නෙමේ.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    828
    707
    93
    ලංකා ඉතිහාසයේ අඳුරුතම පැතිකඩක්..

    EPF කියන්නෙ රජයේ මුදල් නෙවි, කම්කරුවන්ගෙ පඩියෙන් කපාගෙන තවකොටසක් සේවය කරන තැනින් එකතුකරල දෙන මුදලක්.දෙශපාලුවට තියෙන්නෙ ඒක හරි තැනක ආයෝජනය කරල වැඩි පොලියක් අරන්දෙන එක. මේ වෙසිගෙපුතාලට ඒකවත් කරගන්න බැරි කාලකන්නි උනාම ඔහොම තමා.

    බැංකු සේවකයන්ගෙ (රජයේ / පවුද්ගලික) EPF එකට පොලිය වැඩි ( 20% +) . දේසපාලුවට අවුරුදු 5න් විශ්ශ්‍රාම වැටුප ලැබෙනවා, අනෙකුත් රජයේ සේවකයන්ට 60න් විශ්ශ්‍රාම වැටුප ලැබෙනවා. මුකුත් කරගන්න බැරි සාමාන්ය කම්කරුව හැමදාම අසරනයි.

    මේවා දිහා දේශපාලන කෝනයෙන් බලන්නෙ සක්කිලි.
     
    දේශපාලකයන්ට හුරේ දාන සක්කිලි බල්ලෝ හින්දා තමා අද ලන්කාවේ අසරණ දුප්පත් පවුල් වල ළමයි දුක් විදින්නේ.. මුන් තවත් උන්ගේ යාලුවෝ බේරලා අහින්සක මිනිස්සුන්ටම කෙලිනවා. කාලකන්නින්ට කඩේ යන එවුන් ඉන්නකම් ඕවා වෙනස් වෙන්නේ නෑ
     
    WhiteRaven

    Junior member
  • Jan 22, 2017
    21
    27
    13
    සතුටු වෙන්න වුවමනා කාරණයක් ද බන් මේක? මුල ඉදන්ම වුනේ මේ හැම කෙනාම අර්ථසාධකගෙන් ගසා කාපු එක තමයි. හරිනම් වෙන්න වුවමනා කාලෙන් කාලෙට අරමුදලට ලැබෙන පොලිය වැඩි කරන එක. මොකද එතකොට තමයි උද්දමනය වගේ කාරණාවලට සාපේක්ෂව සල්ලි ආයෙත් අපේ අතට එනකොට හරි මුදලක් ලැබෙන්නේ. එහෙම කරන්නේ නැතුව එකම මට්ටමක පොලිය පවත්වාගෙන ගියා. දැන්, ප්‍රතිව්‍යුහගතකරණය පිට දාලා ඒකම තවත් අවුරුදු ගාණක් කරගෙන යන්න හදනවා. මෙහෙම ගිහිල්ලා අර්ථසාධකයේ මුදල් තැන්පත් කරලා තියෙන කෙනෙක්ට අන්තිමට ඒ මුදල් ලැබෙනකොට, වටිනාකම ඇත්තටම වැඩක් නැහැ නේ බන්?

    මේක නිවේදනය කරපු මාධ්‍ය සාකච්ඡාවේ දී, මහ බැංකු අධිපතිවරයා කියනවා ඉදිරිය ගැන හිතන්න කලින් දැන් කාලා ඉන්න වුවමනාලු. මාර කතාවක් බන්. එහෙම හිතලා නෙවෙයිද අද අපි මේ වලේ වැටිලා ඉන්නේ?

    උඹ මෙතන කියලා නැහැ කතාවේ නොකියන කෑල්ල. ආණ්ඩුවේ බැදුම්කරවලින් වැඩි හරියක් ආයෝජනය කරලා තියෙන්නේ අර්ථසාධකයේ. ඒ බැදුම්කර කල්පිරෙනකොට අර්ථසාධකයට ලැබෙන මුදල කපන එක තමයි මෙතන වෙන්නේ. හැබැයි, ඒ බැදුම්කරම අරගෙන තියෙන අනෙක් අයට, ඒවා කල්පිරෙනකොට ලැබෙන මුදල කපලා නැහැ. උන්ට හොදට ලැබෙනකොට, අපේ දහඩිය මහන්සියෙන් උපයන මුදලට ලැබෙන්නේ සොච්චමක්.

    අනික අර්ථසාධකය අරගෙන කරලා තියෙන ආයෝජන. 90%ක් විතරම ලොස්. සමහර ආයෝජන කරලා තියෙන්නේ පම්ප් ඇන්ඩ් ඩම්ප් සීන්වල. එහෙම ගසාකන අරමුදලකට තමයි දැන් මේ ප්‍රතිව්‍යුහගතකරනයේ මුළු බරමත් පටවලා තියෙන්නේ. හිතාගනින්කෝ මේකෙ වටිනාකම එහෙනම්.

    ජනපතිවරයා පහුගිය දවසක කියනවා මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට පාර්ලිමේන්තුවේ මතය හැර වෙන කිසි මතයක් ගැන බලන්නේ නැහැලු. පාර්ලිමේන්තුවෙන්ලු ජනතාව නියෝජනය වෙන්නේ ඒ නිසා කිසිම විදිහකට ඒක අභියෝගයට පත්කරන්න බැහැලු. කොහොමද කට්ටකම. මේ පාර්ලිමේන්තුව කොහෙද බන් ජනමතය නියෝජනය කරන්නේ? හරිනම් මේ මිනිහට පුළුවන් මේක විසිරුවලා හැරලා, අලුත් එකක් හරියට පත්කරගෙන සද්භාවයෙන් මේක කරන්න. මිනිස්සුත් කැමති වෙයි එතක‌ොට. එහෙම කරන්නෙත් නැහැ. අනික බන්, පාර්ලිමේන්තුවෙන් ජනමතය නියෝජනය වෙනවාය කියන නීතිමය පදනම උඩ විතරක් ඉදගෙන පුළුවන් ද, මිනිස්සුන්ට එතනින් ගන්න තීරණ අභියෝගයට ලක්කරන්න තියෙන ඉඩ අහුරන්න?

    කුහක වෙන්න එපා බන්. මේ අපි මහන්සියෙන් හම්බකරන සල්ලි. අපෙන් බලෙන් ගන්න සල්ලි. බලෙන් අරන් උන් කැමති විදිහට ආයෝජනය කරලා ලොස් වෙලා ගාණක් නැතුව ඉන්න සල්ලි. දැන් උන් කරපු වැරදිවලට වන්දි ගෙවන්නත් යොදාගන්න යන සල්ලි. දැනෙන් නැද්ද බන් ඒක උඹට?
     
    :yes: :yes: :yes: 100% agreed.

    කොහොමත් ඩොලර් එක උඩ ගිහින් රුපියල වෑටුන වෑටිල්ලට තිබුන සල්ලි වල වටිනාකම බිමටම වෑටුනා. දෑන් අපේ සල්ලි වලට ලෑබෙන්න ඕනේ පොලිය නොදී කපලා දානවා. අනිත් එවුන්ට එහෙම කරන්නේ නෑ. මේක මහා අසාදාරනයක්. මහා කාලකන්නි වෑඩක්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    15,645
    32,074
    113
    කුහක වෙන්න එපා බන්. මේ අපි මහන්සියෙන් හම්බකරන සල්ලි. අපෙන් බලෙන් ගන්න සල්ලි. බලෙන් අරන් උන් කැමති විදිහට ආයෝජනය කරලා ලොස් වෙලා ගාණක් නැතුව ඉන්න සල්ලි. දැන් උන් කරපු වැරදිවලට වන්දි ගෙවන්නත් යොදාගන්න යන සල්ලි. දැනෙන් නැද්ද බන් ඒක උඹට?

    කාටවත් දැනෙන්නෙ නෑ.

    දැනෙන්නෙ පොකට් එකෙන් යන සල්ලි විතරයි.
    බිත්තර ගෑස් හාල් මිල 5ක් වෙනස් උනාම දැනෙනවා.

    EPF තියෙනවාද මොනවා වෙනවද හැගීමක් නෑ 🤪
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,960
    1
    35,073
    113
    තාම ලන්කාවේ
    කාටවත් දැනෙන්නෙ නෑ.

    දැනෙන්නෙ පොකට් එකෙන් යන සල්ලි විතරයි.
    බිත්තර ගෑස් හාල් මිල 5ක් වෙනස් උනාම දැනෙනවා.

    EPF තියෙනවාද මොනවා වෙනවද හැගීමක් නෑ 🤪
    ඒක තමා වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට දෑනෙන්නේ අතේ තියෙන මුදල් ගියොත් තමා. ඒ පී එෆ් එකේ තියෙන සල්ලි ලෑබෙන්නේ සෑහෙන්න කාලෙකට පස්සේ හින්දා ඒ ගෑන හිතන්නේ නෑ. ඒත් මිනිස්සු දෑන ගන්න ඕනේ 55 පස්සේ ජීවත් වෙන්න තියෙන්නේ ඔච්චරයි කියන එක. ඕකට කෙලියා කියන්නේ 55 පස්සේ හිගා කන්න තමා වෙන්නේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    15,645
    32,074
    113
    ඒක තමා වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට දෑනෙන්නේ අතේ තියෙන මුදල් ගියොත් තමා. ඒ පී එෆ් එකේ තියෙන සල්ලි ලෑබෙන්නේ සෑහෙන්න කාලෙකට පස්සේ හින්දා ඒ ගෑන හිතන්නේ නෑ. ඒත් මිනිස්සු දෑන ගන්න ඕනේ 55 පස්සේ ජීවත් වෙන්න තියෙන්නේ ඔච්චරයි කියන එක. ඕකට කෙලියා කියන්නේ 55 පස්සේ හිගා කන්න තමා වෙන්නේ

    Stealing from the future
    මොළයක් තමයි 😎

    FSh0_s-WQAENMna
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    52,001
    39,779
    113
    මාලඹේ
    ලොල් ලක්ශ දහය.. :lol: :lol: තව අවුරුද්දක් විතර යද්දි පොලිය එයි පඩියට වඩා මගේ. යකෝ අපේ පඩි හදන්නේ ඔකත් එකතු කරලා තමා. පිනට හම්බ වෙන එවා නෙමේ.
    ඉයේ ගිය අවුරුද්දේ කොලේ දුන්නා එකෙත් 9%නේ තියෙන්නේ. මොන කෙහෙල් මලක්ද මේ කියවන්නේ හැමදාම.
    9% කියන්නේ Savings Account ඒකක පොලිය
     
    gama22

    Well-known member
  • උඹලා වගේ කාලකන්නි හිගන්නු. යකෝ මේක ජෙප්පන්ගේ ප්‍රශ්ණයක් නෙමේ. රටේ පවුද්ගලික ආයතන වල වෑඩ කරන හෑම මිනිහාටම බලපාන එකක්. ඒ මිනිස්සුගේ සල්ලි වලට මෙහෙම කෙලින එක හරිද? බෑන්කු, පෞද්ගලික බෑදුම්කරුවෝ ඔක්කොම බේරලා අහින්සක මිනිස්සුන්ගේ සල්ලි වලටම කෙලලා. මුන්ගේ බෑරි බෑරියාව හින්දා අන්තිමට මිනිස්සුන්ට කෙල වුනාම මේ පොන්නයෝ ජෙප්පන්ට කෙලවුනා කියලා ත්‍රෙඩ් දානවා. ඔයිට හොදයි යකෝ තමන්ගේ අම්මලා නන්ගිලා අක්කලා පාරට බස්සලා එදා වේල හොයා ගන්නවා. 😂 😂 😂 😂 😂 😂
    ඕක තේරෙන්න මුන් රස්සාවක් කරන්න එපැයි බං . ආණ්ඩුවේ බෙටි ගිල ගිල දවසකට ගණනක් හොයන් යනවා අනුර එහෙමත් නැත්නම් සජිත් ආණ්ඩුවට එකතු උනා නම් එදාට මූන්ට උන් දෙයියෝ. අනේ මෙහෙමත් ජාතියක් මුන් මේ එකෙක් හරි කිහිප දෙනෙක් ඉන්නේ fake හදල renawa.