EPF,ETF නොදෙන Tax නැති Company වල වැඩ කරනවනම් පරිස්සම් වෙන්න !!!! විශේෂයෙන්ම රට යන්න හිතන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ! අනිවාර්යෙන්ම කියවන්න ! මට උන අත්දැකීම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    4,506
    8,255
    113
    මම මේ කියන්නේ ප්‍රායෝගිකව කවුරුත් කතා නොකරපු , එහෙත් දැන් දැන් මයිග්‍රේට් වෙන්න බලන්න ඉන්න අය මුහුණපාන ගැටලුවක් ගැන . විශේෂයෙන් මේ සීන් එක වෙන්නේ අයිටී සෙක්ටර් එකේ සොෆ්ට්වෙයාර් කොල්ලන්ට කෙල්ලන්ට

    සමහර රටවල් , වීසා ඇසෙස්මන්ට් කරද්දි අනිවාර්යෙන් බලන දෙයක් තමයි. Payslip,EPF, ETF, TAX documents. එහෙම නැති කම්පැනිවල වැඩකරනවනම් දැන්ම පරිස්සම් වෙන්න. මම මුහුණ දුන්න ගැටලුවක් , ඉතින් කවුරුහරි ඉස්සරහ මාර්ගය ක්ලියර් කරගන්න මේවගේ තැනක ඉන්නවනම්

    සමහර කම්පැනි ඔය එක මලඉලව්වක් වත් ගෙවන්නෑ. Documents නැහැ. ඉතින් ස්ක්ල් ඇසෙස්මන්ට් වලදි සදා සොත්ති වෙනවා. විශේෂයේ නිව්සීලන්ඩ් , ඔසි වල මේ කාරණය බරපතල විදියට ගන්නවා. ඔයාගේ Work Experience Calculate කරන්න . අනික් රටවලුත් එහෙම ඇති.

    සමහර කම්පැනි රිමෝට් තියනවා. ඔයාලා ඒවයේ වැඩකරනවා .. සල්ලි වැඩි . සැලරි වැඩි .. හෙන හැපී ඉතින් අවුරුදු. 5,10 වැඩකරන අය ඉන්නවා. EPF, ETF, TAX කැපෙන්නෑ කිය කිය ආතල් එකේ අනික් වුන් ට ඇද කර කර ජොබ් එක කරනවා. .සල්ලිත් පෙගින් වෙවී බැර වෙනවා. ආසයි.. ඒත් එතන තියෙන්නේ අලු යට ගිනි පුපුරු වගේ දෙයක්. ඔයාට කවදාවත් ඒවා ඔප්පු කරන්න බැරි වෙනවා. ඔප්පු කරන්න වෙන මාර්ග හරිම දුෂ්කරයි. මොකද ස්කිල් ඇසෙස්මන්ට් ආවට ගියාට කරන්නෑ..ඔයා වැඩ කරපු තැන්වල Pay Evidence 100% බලනවා. ඔය මොන තරම් වැඩ්ඩෙක් වුනත් මේ හැම දේම ඔයාගේ අනාගතය තීරණය කරනවා කවදාහරි.

    ඒවා හොරට හදන්නත් බැහැ. උන් දන්නවා ඒවා අල්ලන්න. කනෙන් රිංගන්නත් බැහැ. අනික වංචා කලොත් බෑන් වෙනවා ! ඒකත් ඔලුවේ තියාගන්න !

    අනික තව දෙයක්. ඔයා වැටෙන සැලරි එකේ . අදාල කම්පැනියේ නම සදහන් වෙන්නත් ඔන. Bank Statement Description එකේ නම සදහන් වෙන්නත් ඔන . සාමාන්‍්‍යෙන් සැලරි වැටෙන කොට ඒක සිද්ද වෙනවා. ඒක තමයි ඊලග සාක්ෂිය. ඒක බැංකු ස්ටේටමන්ට් එකේ වැටෙනවා. ඒවත් හොර කරන්න බැහැ . උදා - ABC company description එකේ වැටෙනවා

    අනික තමයි තමන් ගන්න සැලරි එක Payslip ගන්න අත්‍යාවශ්‍යයි. ඒ සේරම සීල් එකක් තියලා , සිග්නේචර් එකත් එක්ක තමයි අවශ්‍යි. පේ සිලිප් දෙන්නේ නැත්නම් ඒවා උපක්‍රමශීලි වෙලා ලග තියාගන්න . ඔයාලගෙන් අඩු වෙන ඒවා . වැඩි වන ඒවා .සරලව ඒවයේ සදහන් වෙනවා.

    ඔයාලා Tax ගෙවන එකත් ලොකු වාසියක් . Tax Certificate etc. ඒවත් Pay evidence තමයි. මේ ගැනත් ඔලුවේ තියන් වැඩ කරන්න .

    සැලරි එකම බලන් වැඩකරන මචංලා. විදෙස්ගත වෙන්න ඉන්නව නම් අනිවාර්යෙන්ම මේ ගැන සැලකිලිමත් වන්න. මට වුනු දේ තව කෙනෙක් මුණ දෙන එක වලක්වන්න , අවංකවම කිව්වේ.අපි කොච්චර දක්ෂ වුනත් , වැඩ්ඩෝ වුනත් , මේ වගේ සුලු සුලු කාරනා නිසා ජීවිතේ සමහර දේවල් ටාගට් නොපනී යනවා

    තවත් කුහක කම්පැනි තියනවා. රට යන්න ලෙටර් එකක් ඉල්ලනවනම් සර්විස් ලෙටර් එකක්වත් දෙන්නැති තැන්. ඒක එයාලගේ පොලිසි එකක්.. ඉතින් ඒවත් බලන්න. තමන්ට අවාසි වෙන තැන් වලින් මිදිලා ජිවිතය හොයන් යන්න ඉන්න අයට සදා ජය !

    අනික ඔයාලා රෙපියුටඩ් ලොකු කම්පැනි , පොඩි කම්පැනි වල වැඩ කරනවනම් මේවා ගැන ඇලට් එකේ ඉන්න . මං දන්න තරමින් නම් දරාපු ප්‍රසිද්ධ ඒවානම් බය වෙන්න කාරි නෑ. එයාලා ඒවා 100% ක් හරියට නිත්‍යානුකුලව සිද්ද කරනවා.

    විශේෂයෙන්ම මේක බලපාන්නේ .. පොඩි පොඩි ඒවා..රිමෝට් ජොබ් ඒවා තමයි
     
    Last edited:

    Madura6

    Active member
  • Jun 16, 2008
    358
    100
    43
    saralai ne. okkomala rata yanava kiyala deyak naane. rata yanne nathiva keeyak hari vadipura hamba kara ganna puluvanne. umbala kiyana vidiyata hama ekagema jeewithe kotasak vagene migrate vena eka.
     
    • Like
    Reactions: Mr Bones

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,606
    113
    EPF/ETF ගෙව්වේ නැත්නම් හෝ, service letter දෙන්නේ නැත්නම් කම්කරු සභාවට පැමිණිලි කරාම හදාගන්න පුළුවන්. ටික කාලයක් යනවා ඉතින්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,127
    17,285
    113
    හස්තිශෛලපුර
    EPF/ETF ගෙව්වේ නැත්නම් හෝ, service letter දෙන්නේ නැත්නම් කම්කරු සභාවට පැමිණිලි කරාම හදාගන්න පුළුවන්. ටික කාලයක් යනවා ඉතින්.
    Remote job tiyenawa ban . Owa mokut track wenne na
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,402
    5,919
    113
    kandy
    thanks & up