Estonia Software Engineer Salary

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    39,911
    11,421
    113
    Black Pearl
    Estonia kiyapu gaman minissu baya wenawa USSR walin kadunu ratak kiyala
    Habai poddak research karala balanna, sira ratak have a great potential to grow further
    Russia walin galawila NATO join welath iwarai 2004 eka nisa Ukraine wage wenne naha :lol:

    Estonia Sweden Netherland wage ratawal walata wada pay eka adui
    habai itin livings expenses ewata wada sahenna adui (specially apartments)

    eeya yako yaman hari haman ratakata.

    poddak hoyala balanna bro estonia gana api gana duka hithei
    1990 ganan wala Russia walin kadila kanna bonnawat tibila naha
    dan ada weddi IT walata, digital nomads lata startup patan ganna sirama thana
    IT godak opportunities tiyanawa

    mula idan alutin patan gattu ratak, election idan okkoma government services karanne online
    "Skype" software eka haduweth estonian dial dennek
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    12,238
    12,982
    113
    සේදවත්ත

    මේවා කියකා අනාත සිංහලු පුරවන්න එපා පීස් 😂
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    39,911
    11,421
    113
    Black Pearl
    මේවා කියකා අනාත සිංහලු පුරවන්න එපා පීස් 😂

    Sinhalu dan yanna patan aran fren, Scandinavian ratawal wala expenses patta wediy Estonia walata wada
    Anika EU, shape eke indala europe trip ekak gahanna puluwan

    Good for IT nomads, math kelama unot paninna list karan inna ratak yalu :D
     
    • Like
    Reactions: ravinda.damon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    12,238
    12,982
    113
    සේදවත්ත
    Sinhalu dan yanna patan aran fren, Scandinavian ratawal wala expenses patta wediy Estonia walata wada
    Anika EU, shape eke indala europe trip ekak gahanna puluwan

    Good for IT nomads, math kelama unot paninna list karan inna ratak yalu :D
    කෙලම උනොත් ? මීට වඩා කෙලවෙන්න තියෙන්නේ තව නාමල් කැඩලැක්ස් එක්ක T56 අරන් පාරේ උන්ට වෙඩි තියන් ඉන්න කෑලි කාර් එකෙ දාගෙන යනවා මිනිස්සු සිගමන් යදිනවා . ඩබල් කැබ් උඩ මැසින් ගන් ගහලා ශවේන්ද්‍රගේ කට්ටිය යනවා පාරේ අයට වෙඩි තියාගෙන ඒ ගානට එන්න තමා