Ethereum වොලට්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    9,656
    2,670
    113
    Ethereum තියාගන්න මේ තුන අතරින් හොදම wallet එක මොකක්ද?

    Blockchain walle, trust wallet, celsius wallet
    තව මට දැනගන්න ඕනෙ මේ තුන අතර කිසි අවුලක් නැතුව Ethereum transfer කරන්නත් පුලුවන්ද කියල?
     
    • Like
    Reactions: ACHIK

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    9,656
    2,670
    113
    • Like
    Reactions: hodakolla

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    13,105
    3,242
    113
    මේවා අතර Transaction කරන්න පුලුවන් නේද direct? අර Binance වගේ සිද්දියක් නෙමේනෙ?
    Binance වල Transaction කරන්න පුලුවන් නේද?