Etisalat 550 - Due 3246/= - WTF?

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,559
    1,525
    113
    43
    Weligama, Sri Lanka
    සති දෙකකට කලින් මගේ බැලන්ස් එක රුපියල් 932ක් පෙන්වල ලයින් එක කපල තිබුනා...
    ඒ පාර මම හච් පාවිච්චි කරලා, නිකන් ඉන්න බැරුවට 500ක් ගෙවුවා...
    ඒ පාර අයිත් සිම් එක ඇක්ටිව්...
    මයි පේජ් එක නම් වැඩ කලේ නැහැ...
    ඉතින් රෙස්ලින් 400MB එකකුත් බාල හවස අයිත් යන්න හිතාගෙන ඩොන්ගල් එක ගැලෙවුව...
    ඒත් හවස යන්න බලද්දී ලයින් එක කපලා...
    ඒ මදිවට සිම් එකේ මයි පේජ් එකේ පෙන්වනවා රුපියල් 1732ක් ගෙවන්න තියේ කියලා...
    මගේ දවල් ඩේට 3GB ෆ්‍රී තිබුන කියල 100% ෂුවර්...
    ඒ වගේම හවස 6ට විනාඩි 15කට කලින් ලයින් එක මාරු කරලා වෙන සිම් එකකින් ගියේ...
    ඒත් කස්ටමර් සෙන්ටර් ඒකෙන් කියනවා මම හවස 6ඉඳල පාවිච්චි කරපු නිසාලු ලයින් එක කපල තියෙන්නේ කියලා...
    මම ඇහුව ඒ පාර 500 දැම්මම සිම් එක වැඩ කලානේ කියලා...
    එතකොට කියනවා බොරු කියන්න එපාලු, සිම් එක ඩිස්කනෙක්ට් කරලලු තියෙන්නේ...
    උන්ට පිස්සුද මට පිස්සුද මන්ද...
    මට හිතෙන්නේ මට පිස්සු වෙන්න ඇති...
    එච්චර ඩේට ෆ්‍රී තිබුන මගේ ලයින් එක කපල...
    සිකුරාදා උදේ නිකමට ගහල බලද්දී රුපියල් 2300ක් පෙන්වනවා...
    පොලි වෙනවද මන්ද මේ අහවල් එක....
    ලයින් එක කපලත් බිල වැඩි වෙනවා.....
    ඒ පාර මම මාතර පීසා එකට උඩින් තියෙන එටිසලාට් එකට ගියා...
    එතන හිටපු කෙල්ලෙක් කියනවා, මයි පේජ් එක පෙන්වන්නේ දවස් 3කට කලින් හිස්ට්‍රි එක කියලා...
    ඒ විතරක් නෙවිලු, මම අමතර 2GB පාවිච්චි කරලලු...
    දවල් ඩේට වලින්.....
    2000ක් වත් ගෙවන්නලු ලයින් එක අයිත් ගන්න ඕන නම්....
    මගේ බල්ලවත් ගෙවන්නේ නැහැ....
    හොර හැත්ත...
    ලයින් එක කපලත් චාජ් කරනවා...
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,310
    821
    113
    36
    Kurunegala
    රුපියල් දාහකට අඩු කරොත් බදිනවා. නැත්තම් විසිකරනවා
    මේකේ අනික මුළු මාසෙම සිග්නල් නෑ.
    ඊයේ පෙරේද විතරයි තිබ්බේ. එකේ ඔක්කොම බාගන්ඩ ගිය
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    Etisalat ගන්නව තියා හිතන්නවත් එපා බං.
    මේකෙම කියක් ඉන්නවද ඕක අරං අනාත වෙච්ච.
    හොර හැත්තක් බං.
    මමත් ඒ දවස් වල 9GB student එක ගන්න ගිහිං නූලෙන් බේරුනේ
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,294
    1,256
    113
    Sri Lanka
    reputation_neg.gif
    Etisalat 550 - Due... 05-30-2015 04:08 PM fuck you idiot
    UBE AMMATA UBA UKAPAN MODA HAMBAYA.
     
    • Like
    Reactions: BlueBat and upulpdn

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,177
    836
    113
    මගේ නම් නෝමල් සිම් එකක් තිබුනා
    ඒ කාලේ ඔකේ ඉතින් 99 දැම්මාම ඉස්සර බෑවෑකි එකදිගට ආයි ඩිස්කනෙක්ට් කලොත් අවුල :rofl:

    අඩේ එහෙමද සීන් එක කිරියෙත් බර ලොට් එකක් ගත්තනේ බන් :baffled:

    දැලි පිහියෙන් කිරිකනවා වගේ සීන් එකක් වෙල තියෙන්නේ දැන් :dull:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,085
    1,254
    113
    ගඟ ළඟ
    බය වෙන්න එපා.මොකද අපේ ඩිපොසිට් එකෙන් එහාට යනවනම් අපෙන් අහන්න ඕන.එයාලට මේවට නඩු දන්නා බෑ.ඕව කොන්ඩේ බැදපු චීන්නුන්ට කියාගන්න කියපන්.මම හැම එකටම පොල්ල.යකෝ මට නඩු දැම්මනම් මේලාවට හිරේ ගෙවා ගන්න බැරිව.slt එකටම 30000 ක් .ලියුම් එනවා එච්චරයි
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,180
    366
    83
    93294753f8af16564eedef708724eb1b2eec878a9227ce0661fea214fb942bbb5e75b066.jpg

    me ada ude mage usage eka. kalin nam my page eka hariyata wada kale na but dan awulak na wada.dawasta 5-6 sarayak meka update wenawa...mata nam me ganata watinawa kohomat limit ekata tikak aduwen use kalama awulak na... mata mea maseta 600 wage tamayi watila tiyenne... man kalin dialog 2gb unlimited..550 bila gewwa..slow unam epa wenawa.man ada ude idan youtube ganak wat na... wadit ekka...:D:D:D:D:D
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27

    meka sira bun. ape un me limit ekak balan nathuwa bala , bill awama nahen adanawa. mama nam ganata use karala , anthima weddi , balance ahala ekatath wade denawa lassanata.

    aparadi bun data. oya tika bala dapan film tikak. ada dawasath puluwan ne
     
    funny1234

    Member
    Jan 21, 2015
    311
    20
    0
    ubala hariyata pawichchi karan nathuwa boruwata ekata banala wadak na bnz,,un hambayo thama eth wena ekakinwath ochchara labeta package ekak deela nane,,20GB dunnama eta wada use karala package ekata banina eka asadaranai neda
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,310
    821
    113
    36
    Kurunegala
    ubala hariyata pawichchi karan nathuwa boruwata ekata banala wadak na bnz,,un hambayo thama eth wena ekakinwath ochchara labeta package ekak deela nane,,20GB dunnama eta wada use karala package ekata banina eka asadaranai neda

    මගේ usage meter වැඩ නැතුව තිබ්බේ. බලන්ඩ විදියක් තිබ්බේ නෑ
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,180
    366
    83
    meka sira bun. ape un me limit ekak balan nathuwa bala , bill awama nahen adanawa. mama nam ganata use karala , anthima weddi , balance ahala ekatath wade denawa lassanata.

    aparadi bun data. oya tika bala dapan film tikak. ada dawasath puluwan ne

    ow ban ithuru tika ada iwaara karanawa 6 ta kalin :yes::yes::yes: