දැම්මද උබ.බය කරන්නෙපා![]()
මුළු ඔක්කොම කොහොමත් ඉන්ටන් තමා අපේ උන් සීනියර් පොසිෂන් දුන්නටරජයේ වෙන්න බෑ. උපාධි කඩේක ඉන්ටර්න් කෙනෙක් කරපු වැඩක් වගේ
------ Post added on Jan 1, 2025 at 9:45 PM
දැම්මද උබ.බය කරන්නෙපා![]()
මුළු ඔක්කොම කොහොමත් ඉන්ටන් තමා අපේ උන් සීනියර් පොසිෂන් දුන්නටරජයේ වෙන්න බෑ. උපාධි කඩේක ඉන්ටර්න් කෙනෙක් කරපු වැඩක් වගේ
උඹලගේ හත් මුතු පරම් පරාවේම details දෙන්න ඕනේ වාගේ
Ow karana un $10-15 k wiyadam karannath lobay wage, a unata Milion ganan gannawa athi projects walataඊයා බන් තුට්ටු දෙකේ ඇප්ස්. Host කරල තියෙන්නෙත් Subdomain එකක. ක්‍රෑහ් තුක්
අපිට සේවාව දෙන්න තියෙන උවමනාව හිතාගනින්කො ඒකෙන්
Zero Quality bullshit
වැඩ
1.5 billiion wasted for RAMiS... there are people who would whistleblow on such, if the confidence is buold up with such governance!Ow karana un $10-15 k wiyadam karannath lobay wage, a unata Milion ganan gannawa athi projects walata
ICTA එකේ ගොඩක් කට්ටිය අයින් වෙලා... උන් කෝමත් කරන්න ඕනි වැඩේ ඇරෙන්න අනික් ඔක්කොම වැඩ කරලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවෙ එක එක ආයතන වල එක එක සිස්ටම් දුවනවා මෙලෝ අධීක්ෂණයක් නැතුව...- පාවිච්චි කරන හැම වෙලේම log වෙන්න Username Password ගහන්න ඕන.
- Log වෙන්නත් හැට පැයක් try කරන්න ඕන.
- Homescreen එකේ recording button තියනවා මොකුත් විස්තරයක් නෑ.
- Loading screen වගේ ඒවා නිකමට වත් නෑ.
ICTA එක වගේ එකක් තිබිලත් government එකේ ඇප් මෙහෙම අඩු පාඩු එක්ක එලියට දාන එක පට්ට අව්ල්.
ඉන්දියන් කාරයෙක්ගේ youtube channel එකක් බලාගෙන මීට වඩා හොද එකක් හදන්න තිබ්බා.
gov සයිට් එකක critical security issue එකක් හම්බෙලා, CERT & ICTA දෙකටම මේල් කරා කාලෙකට කලින්. තවම නම් රිප්ලයි එකක් ආවෙ නෑ ඒක ගැන විස්තර අහලවත්. issue එක තවම තියෙනව එහෙමම.- පාවිච්චි කරන හැම වෙලේම log වෙන්න Username Password ගහන්න ඕන.