

උද යට මාරු වෙලා ඉන්නේ


අන්තිමට කොමන්ට් දැම්ම තැන මතකත් නැහැ.


ත්‍රඩ් එක නගලම යනවා,




ඩ්‍රැගන් අයියට උදවුවක් කරන්න බැරිවුණා,


වටිනා කාන්තාවක් මචංJanaki Sooriyarachchi
![]()
මම ඊයේ අළුතෙන්ම ආව පිංචි 2 ගත්තා..
1500යි
පට්ට ගේමක් දීලා ක්‍රැක් කරගත්තා..
ඒකනම් පුතෝ දෙන්නේ 200 හච් කාඩ් පින් එවන අයට විතරයි
මට වියදම් උන 1500 හොයාගන්න ඕන
උද යට මාරු වෙලා ඉන්නේ
අන්තිමට කොමන්ට් දැම්ම තැන මතකත් නැහැ.
ත්‍රඩ් එක නගලම යනවා,
ඩ්‍රැගන් අයියට උදවුවක් කරන්න බැරිවුණා,![]()
meka nam watinawa..PM ekak dannam![]()
සළු පට අහසට තියන්වද...... කොහෙවත් හොයගන්න නෑ මචන්
උදවු අවුලක් නෑ බන්.. උබලා මේක නිතර බම්ප් කර කර කරන උදවුම වටිනවනේ![]()
oka hewwa hewwa hambun na kiyahanko
oka hewwa hewwa hambun na kiyahanko
![]()
අන්තිමට කමෙන්ට් එක දාපු තැන හොයා ගත්තද..?
bump
මචං ආදරණීය කථාවක් හොයලා දියන්කො...
එළ එළ...තාම අවුට් උනේ නෑ බන්![]()
කතාවෙ ඇත්තක් තියෙනවා.. ඒත් ඩ්‍රැගන් කිව්වා වගේ ඕක පිටකොටුව පැත්තේ 100ට යන්න පටන් ගන්නවා දවසින් දෙකෙන්..අනික පී.එම් එකක් දාලා ඉල්ල ගත්තාම එතනත් නිකම්ම සීමාවක් තියෙනවනේ.. ඕනේ උන් විතරක් ඉල්ල ගනී..
අනික තව එකක්..
දැන් රී ලෝඩ් දැම්මොත් විතරයි දෙන්නෙ කියලා හිතාගෙන ඩ්‍රැගන් ලොක්කට කේස් දාන්න එපා..
මේ වෙනකොට දුන්නා හෝ නැතා හෝ එයා සෑහෙන ඩේට ගොඩක් අපි වෙනුවෙන් වැය කරලා තියෙනවා..
අපි දුන්නොතින් ගත්තා මිසක් උඹල දැම්මොත් අප්ලෝඩ් කරල දෙන්නම් කියලා කොහෙවත් කියලා නෑනේ..
උලත් එකයි පිලත් එකයි (2016)
මේකේ ෂෙයා වෙච්ච එකේ වෝටමාක් සීන් එකක් තිබුණා නේද..
මෙන්න මේ ත්‍රෙඩ් එකට ගිහින් බාගන්න..
http://www.elakiri.com/forum/showthread.php?t=1769266
ඒ Userටත් සලකල කමෙන්ට් එකක් දාලම එනවනම් තමයි හොඳ..
යකෝ පස්සෙ දැක්කේ.. ඩ්‍රැගන් අයියාත් ඒ පැත්තෙ ගිහිල්ලනේ..