FAKE youtube Restoration Channels

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    15,621
    7,073
    113
    WjgVGM4.jpg


    අවුරුදු ගණන් පරණ වාහන,ඉලෙක්ට්‍රොනික් බඩු(ලැප් ටොප් ,දුරකතන වගේ)වගේ එකී මෙකී නොකී හුගක් දේවල් කුණුගොඩවල් එක්කෝ පාරවල් අයිනේ ,පාලු තැන්වල තිබිලා හොයාගෙන ඒවා ගෙදරට අරන් ඇවිත් අලුතෙන් ගත්තු ඒවා වගේ හදලා පෙන්නන චැනල් ගැන මේ කියන්නේ.

    මේ වගේ චැනල් නම් උඹලා ඕන තරම් දැකලා ඇති.යට තියෙන්නේ වියට්නාම් චැනල් ටිකක්

    Restoration T - D

    RESTORATION AND METAL

    Restoration Really - මේකේ තියෙන්නේ තනිකරම ෆෝන් රීස්ටෝරේෂන් වීඩියෝස්

    HowToRepair - තවත් චැනල් එකක්..


    මේවායේ මිලියන ගණන් වීව්ස් තියෙනවා.

    මේ වීඩියෝ ටිකක් විමසිල්ලෙන් බැලුවම පේනවා මුන් කරන්න අමු බොරුවක් කියලා.මේ වගේ චැනල් කිහිපයක්ම තියෙනවා අග්නිදිග,නැගෙනහිර ආසියාවෙ රටවල්වල උන් කරන.

    උදාහරණයකට ගත්තේ ඒ චැනල් කිහිපයක්.උන්ගේ වීඩියෝවල

    -පරණ බඩු හොයා ගන්නේ එකම කුණු ගොඩකින්.

    -එකම බීෆ් කේස් එක කුණු ගොඩේ දෙපාරක් දාලා ගිහින්..

    -අවුරුදු ගානක් පරණයි කියලා ටයිටල් එක තිබ්බට පරණ බඩු ගොඩක ලෝහ කොටස් මළ බැදිලා වත් නෑ.

    -පරණ ගතිය ගේන්න උන් කරලා තියෙන්නේ දුඹුරු,අලු පාටට හුරු සායම් ජාතියක් ගාන එක නැත්නම් ස්ප්‍රේ කරන එක.


    4NEBWbb.png


    2SexP5Z.png



    තව ඕන තරම් මුන්ට වැරදුන තැන් ඇති.

    මෙහෙම මිනිස්සු අන්දන චැනල් තව බර ගානක් තියෙනවා.පොඩි උදාහරණ ටිකක් දැම්මේ.

    kkO7Sqt.png


    bLvSkcs.png


    1ENPQzW.png


    කරපු බොරුවේ හැටියට මිලියන දෙක පන්නලා වීව්ස් තියෙනවා.




    මෙහෙම හොර වැඩ කරන්නත් ඉතින් හැකියාවක් තියෙන්න ඕනේ

    exposing1

    exposing2


    තාම මේ ක්‍රමය ලංකාවට ඇවිත් නෑ වගේ.. :P

    මේ වගේම රැවටීම් කරලා හම්බ කරන තවත් විදියක් තමයි,දඩාවතේ යන බල්ලෝ බලල්ලු වගේ සත්තු,උන්ගේ පැටවු බේර ගන්න හැටි පෙන්නන්න චැනල්.දැන් මේකේ ඉන්න බලු බළල් ලෝලියෝ ටික රෙද්ද උස්සගෙන එන්න එපා.:rofl:
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    410
    1,062
    93
    Al-Fallujah
    www.army.mil
    ow. me godak ewa matath note vela thiyenawa. ewa block karanawa dakka gaman.

    malakada kala vage penna boruwata monahari galaa thiyenva.

    hebayi hoda channel ekak dekak mata set vela thiyenawa. world war eka kale German badu ehema restoration karana channel. ewa maru.

    GT kiyana channel ehemath thiyenva.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    4,155
    8,029
    113
    Loke boruwata tamai ban watinakamak tiyenne. Atta kiyana de nikanma nikan deyak witharai eka minissunta tiak kalekin amathaka wela yanawa. Habai nikamata balapan minissu kiyapu boru adatat mathakai neh ea wage tamai mewat
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,224
    525
    113
    Here and there
    තව ගොඩක් තියෙනවා පරණ tools, machines එහෙම restore කරන බොරු channels.

    ලංකාවේ කොල්ලො set එකක් කරන Restoration of everything කියල channel එකක් තියෙනවා. මෝටර් සයිකල්, වාහන එන්ජින් එහෙම restore කරන. ඒකෙනම් සිරාවට පරන බඩු තමයි කරන්නෙ. මිලියන් ගනන් views තියෙනවා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    18,565
    4,747
    113
    127.0.0.1:8080/Kandy
    තව ගොඩක් තියෙනවා පරණ tools, machines එහෙම restore කරන බොරු channels.

    ලංකාවේ කොල්ලො set එකක් කරන Restoration of everything කියල channel එකක් තියෙනවා. මෝටර් සයිකල්, වාහන එන්ජින් එහෙම restore කරන. ඒකෙනම් සිරාවට පරන බඩු තමයි කරන්නෙ. මිලියන් ගනන් views තියෙනවා.
    :yes:
     
    • Like
    Reactions: Stimulus mind

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    7,547
    4,862
    113
    තව ගොඩක් තියෙනවා පරණ tools, machines එහෙම restore කරන බොරු channels.

    ලංකාවේ කොල්ලො set එකක් කරන Restoration of everything කියල channel එකක් තියෙනවා. මෝටර් සයිකල්, වාහන එන්ජින් එහෙම restore කරන. ඒකෙනම් සිරාවට පරන බඩු තමයි කරන්නෙ. මිලියන් ගනන් views තියෙනවා.
    මමත් ඕක කියන්න ගියේ. ඒකනම් පේන විදියට genuine වගේ. ගොඩක් video නම් බලලා නෑ.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    30,810
    6,670
    113
    27
    පිළි-ඇඳි-දොළ
    thawa backhoe eken haarala athinn haaruwa kiyala pennana swimming pool
    ai primitive living channels. mannayak yapas unu karala hadanawa kiyala yakada kallak aran galakata lee kallak badala hadagatta mitiyen 10 parak gahala pennanawa. ilaga shot eke 1 billion paarak gahalath hadanna bari tharamata manne shape wela awilla :rofl:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,050
    5,557
    113
    Colombo
    ඔය රීස්ටොරේශන් චැනල් සහ primitive tech වීඩියෝ කියන්නෙ පට්ටම නීශ් දෙකක්, ඒක නිසා තමයි ඔය ගොඩක් උන් ඕක කරන්නෙ

    රීස්ටොරේශන් වීඩියෝ එක බලද්දි එන සැටිස්ෆැක්ශන් ෆීලීන්ග් එක නිසා බලන්න ගත්තම එක දිගට බලනවා
    primitive tech වලට පිරිමි අය ඇඩික්ට් වෙන සීන් එකක් මම දැක්ක රෙඩිට් එකේද කොහෙද කියලා තියනවා, ගල් යුගේ ඉඳන් ආපු instinct නිසා ඔය primitive tech/ Outdoor BBQ වගේ සීන් බලන්නෙ.
    මාත් ඔය ටයිප් දෙකේ වීඩියෝ තමයි වැඩිපුරම බලලා ඇත්තෙ හිස්ට්‍රි එක බැලුවොතින්.

    රීස්ටොරේශන් කරන්න හරියට කරපු චැනල් තිබ්බා Gear show වගේ ඒවා, හැබැයි උනුත් දැන් අර අලුත් හරි වැඩ කරන හරි ටූල් අරගෙන මඩේ දාල තියලා වේලල අරන් පරන එකක් වගේ පෙන්නලා ෆේක් රීස්ටොරේශන් කරනවා, ඒව හොඳට බලා ගන්න පුලුවන්, පිටින් වෙලා තියන තරමට ඩැමේජ් එකක් Wear/tear එකක් ඇතුලෙ නැහැ සමහර ඒවයෙ ඇතුල අලුත් වගේ
    ටූල් රීස්ටෝ කරද්දි සේරම සුද්ද කරලා අරන් ප්ලාස්ටික් කෑලි පේන්ට් කරනවා දැක්ක ගමන් තේරෙනවා යූටියුබ් එකටම කරන රීස්ටොරේශන් කියලා, හරියට රීස්ටෝ කරනවා නං ඔරිජිනල් විදියට වැඩේ තියෙන්න ඕන,