මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක. family man අලුත් සීසන් එකෙ (season 02) ශ්‍රී ලංකාවේ LTTE එක ගෙන story එකක් develop කරල කට්ටිය බැලුවද ? උන් කැඩිච්ච සිංහලත් කතා කරනව
බලල නැති අය බලන්න . සීසන් 01 නම් පට්ට මේක කොහොම වෙඉද දන්නේ නෑ . අනික එකේ ඉන්න LTTE උන් කියන්නේ අපි උන්ගේ family rape කලා කියල. තව reference එකක් තියෙනවා එක බලන යට තේරෙයි.