FB එකේ පොස්ට්

modara

Well-known member
  • Jul 29, 2016
    451
    232
    63
    FACE BOOK එකේ මම JOIN වෙලා ඉන්න සිහින නිවහනGROUP එකකට ,දැනට තියන
    ගොඩනැගිලි බඩු වගයක් විකුනන්න POST එකක් දැම්මා .
    දැන් දවස් 3 වෙනවා පොස්ට් වෙලා නැහැ .
    ඔයිට ඉස්සෙල්ලත් දැම්මා පොස්ට් උනේ නැහැ .
    ඇයි එහෙම වෙන්නේ ?
    මොකද කරන්න පුළුවන්.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,478
    13,400
    113
    අතිගරු ජනාධිපතිතුමාගේ ගම සමග පිළිසඳර වැඩසටහන සදහා මෝදර ගේ ගමට ආවම මේ ගැටලුව ඉදිරිපත් කරන්න. අනිවාර්යෙන්ම පිළිතුරක් ලැබෙයි.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,841
    284
    83
    WENNA ATHI EATH AYI ..EHEMA KARANNA HETUWA ..UNTA GANAK GEWAAN
    Machan ungenma tamai ahanna ona , samara Group tiyanawa add danawanam unta salli gewanna ona wage , Group ake description ake kohomada tiyenne , hodama de tamai admin kenek hari mod kenekta hari msg akak dala ahana aka .
     
    • Haha
    Reactions: SLK_sri

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,550
    7,292
    113
    රෑ දහය වෙද්දි බුදියන,
    පත්තරේ නොබැලුවොත් රටේ වෙන කිසිම වැදගත් දෙයක් දැන ගන්න බැරිවෙන ජාතියෙ ඇඩ්මින්ල පේජ් කරන කොට ඔය වගේ දේවල් වෙනව.