Fb එක පුරාවටම හැමෝම කියනවානේ මේ සසර බියකරුයි දුකයි පිං කරන්න කියලා

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,430
    10,800
    113
    Colombo
    Fb එක පුරාවටම හැමෝම කියනවානේ මේ
    සසර බියකරුයි දුකයි පිං කරන්න කියලා.හැබයි
    කිසි කෙනෙක් කියනවාද සසර බියකරුයි නිවන්
    දකින්න කියලා. එතනින්ම පේනවා නේද අපි
    කොයිතරම් සසරට බැදිලද කියලා.
    සසරින් නිදහස් වෙන්න නෙමෙයි ඕන බියකරු
    සසරෙ දුක් නොවිද සැප විදමින් ඉන්නයි. ඒ
    සදහා තමයි පිං කරන්න පි කරන්න කියන්නෙ.
    මිත්‍යාපටිපදා,සම්මාපටිපදා කියලා පටිපදා
    දෙකක් තියෙනවා. මිත්‍යාපටිපදාව කියන්නෙ
    අවිද්‍යාව මුල් කරගෙන,පින හේතුවක් කරගෙන
    පටිච්චසමුප්පාදය ජරා මරණ වලින් අවසන් විම.
    ඒ කියන්නෙ..,
    🍀
    අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන රැස් කරන පින ,
    පුඤ්ඤාභි සංස්කාරයක්ද,අනේඤ්ඤාභි සංස්කාරද
    වශයෙන් බෙදෙනවා. එතකොට පින කියන දේ
    මිත්‍යාපටිපදාවක් වෙන්නෙ අවිද්‍යා ප්‍රත්‍යයෙන්
    රැස්කරන පින සසර හේතුවක් වෙන නිසා.
    සසරට මුල්වන නිසා. අඩුම තරමින් ධ්‍යාන
    අභිඥා අෂ්ඨ සමාපත්තින්ද සසරට පක්ෂවයි
    පවතින්නේ.
    🌳
    ඒ වගේම පින කියන දේ සම්මාපටිපදාවක්
    වෙන්නෙ යම් කිසි කෙනෙක් නිවන පතාගෙන
    පිනක් කරනවා, එය රහත් බවින් නම් ඉවර
    වෙන්නේ එය සසර විරුද්ධ පැත්තට තියෙන
    නිසා එම පටිපදාව සම්‍යක් පටිපදාවක් නිර්වාණ
    පටිපදාවක් වෙනවා.
    🌻
    🌻
    ඒ වගේම යම් ප්‍රතිපදාවක අවසන් ඵලය
    නිවන නම් අන්න එය සම්‍යක් පටිදාවක් වෙනවා.
    එම නිසා ඔබ යම් පිනක් කරනවා නම් එය නිවන
    උදෙසාම කරන්න. සසර බියකරුයි කියලා ඒ
    බියකරුකම තාවකාලිකව නවතා ගන්න පිං
    කරනවා නම් එය සම්මාපටිපදාවක් වෙන්නෙ
    නැහැ. එය මිත්‍යා පටිපදාවකි. මොකද ඒ පින
    නැවතත් ජරා මරන වලින්මයි අවසන් වෙන්නෙ.
    මොකද අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා පටිච්චසමුප්පාදය
    ක්‍රියාත්මක වෙන්නෙ සසරටමයි.


    ------ Post added on Feb 19, 2024 at 2:00 AM
     
    • Like
    Reactions: kinkon and san**

    tarson

    Well-known member
  • Feb 25, 2009
    5,492
    1,146
    113
    එහෙම රෙද්දක් නෑ, සාදුල ටික සල්ලි ටික හොයාගන්න කරන මාකටින්. අපේ එවුනුත් සල්ලි පුදනව ගොන්නු වගේ.

    සසර බියකරුයි ඒක නිසා හාමුදුරුවන්ට කියමු අපිට සල්ලි දෙන්න කියල එයාල ජොබ් කරල 😂 උන් දර්මයක් දන්නෙත් නෑ, නිකමට අහල බලපන්කො ත්‍රිපිටකයෙන් (විශේශයෙන් අභිදර්ම පිටකයෙන්) ප්‍රශ්න දෙක තුනක්, මූන පුප වෙනව හොර ඝනයන්ගෙ.


    හොද අයත් ඉන්නව, හොද අය සල්ලි ඉල්ලන්නෙ නෑ, පින්ඩපාතෙ යනව.

    හාමුදුරු කෙනෙක් ඉන්න ඕනෙ දර්මය කියා දෙන්නයි තමන් දර්මය තේරුම් ගන්නයි, ඒකට සල්ලි ඕනෙ නෑ, තමන් යන්තම් ජීවත් උනාම ඇති, මොකටද සැප?

    තමන්ගෙ කෑම ටික හොයාගන්ඩ පින්ඩපාතෙ නොයා ඉන්න හැම ඝනයම හොරෙක්. එච්චරයි.

    ------
    ත්‍රෙඩ් එකක් දෙකක් බලල ගොඩයමු (පහලින්)

    පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු
    ඩොක්ටර් කෙනෙක් ඔස්ට්‍රේලියාවට යන්නෙ කොහොමද
    ඔස්ට්‍රේලියාවෙන් බඳිමු?
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    18,547
    25,366
    113
    මැදමහනුවර
    සසර බියකරු නෑ හුට්ටො ! සතුටෙන් හිටපල්ල


    ලිප ගිණි මොළවන තෙක් දිය සැලි යේ
    සැපයක් යැයි කකුළුවා දිය කෙළි යේ
    පිත්තම තිබුණත් කට මෙන් බලි යේ
    කොච්චර එබුවත් ඇට දෙක එළි යේ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,055
    19,421
    113
    40
    එහෙම රෙද්දක් නෑ, සාදුල ටික සල්ලි ටික හොයාගන්න කරන මාකටින්. අපේ එවුනුත් සල්ලි පුදනව ගොන්නු වගේ.

    සසර බියකරුයි ඒක නිසා හාමුදුරුවන්ට කියමු අපිට සල්ලි දෙන්න කියල එයාල ජොබ් කරල 😂 උන් දර්මයක් දන්නෙත් නෑ, නිකමට අහල බලපන්කො ත්‍රිපිටකයෙන් (විශේශයෙන් අභිදර්ම පිටකයෙන්) ප්‍රශ්න දෙක තුනක්, මූන පුප වෙනව හොර ඝනයන්ගෙ.


    හොද අයත් ඉන්නව, හොද අය සල්ලි ඉල්ලන්නෙ නෑ, පින්ඩපාතෙ යනව.

    හාමුදුරු කෙනෙක් ඉන්න ඕනෙ දර්මය කියා දෙන්නයි තමන් දර්මය තේරුම් ගන්නයි, ඒකට සල්ලි ඕනෙ නෑ, තමන් යන්තම් ජීවත් උනාම ඇති, මොකටද සැප?

    තමන්ගෙ කෑම ටික හොයාගන්ඩ පින්ඩපාතෙ නොයා ඉන්න හැම ඝනයම හොරෙක්. එච්චරයි.

    ------
    ත්‍රෙඩ් එකක් දෙකක් බලල ගොඩයමු (පහලින්)

    පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු
    ඩොක්ටර් කෙනෙක් ඔස්ට්‍රේලියාවට යන්නෙ කොහොමද
    ඔස්ට්‍රේලියාවෙන් බඳිමු?

    මේ ලගදි ටික්ටොක් එකේ බන කියන හාමුදුරුවෙක් කියනවා හැම ආගමකම කියන්නෙ මයිත්රී කරන්න කියලා. මන් ඉතින් කුරානෙ අනිත් ආගම්වල උන් මරන්න කියලා තියන එක ගැන ඇහුවා. ඊට පස්සෙ හාමුදුරුවො යන්නෙ කොහෙද මල්ලේ පොල් උත්තරයක් දුන්නා. බන අහ අහා හිටපු උන් මට බැන්නා දේවදත්ත කියලා.
     

    Similar threads