FB වගේ එකක් හදන්න ඔනේ pls help!!!!!

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,531
    538
    113
    my world
    FB වගේ එකක් හදන්න ඔනේ pls help!!!!!

    මචන්ල මට FB වගේ එකක් හදන්න ඔනේ,මට ජූම්ල වගේ ටෙම්ප්ලට් 1ක් දිපල්ලකො.කට්ටියගෙ තොරතුරු ශෙයර් කරගන්නඉ ඔනේ..ප්ල්ස් නැත්නම් බම්ප් එකෙක් වත් දාල පලයල්ලා,
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,467
    411
    83
    Graphicsc.com
    Social Engine Network ekak dapan mama nam issara haduwa machan FB wagema site ekak :D mage thread athi :P add dapuwa lol but dan site eka nehe :( wahala damma :(
     

    Blue_Shadow

    Junior member
  • Oct 2, 2007
    65
    18
    8
    Katunayake
    http://dudescripts.site90.net/facebook-clone-script-free-download/

    Google eke Search karapan mcn Facebook clone script - script free download anan manan. godak sites wala script thiyenawa ban :yes:

    mechchara deyak karanna danna kenata google eke search karanna danne nadda... pissu ban.
     

    Blue_Shadow

    Junior member
  • Oct 2, 2007
    65
    18
    8
    Katunayake
    http://dudescripts.site90.net/facebook-clone-script-free-download/

    Google eke Search karapan mcn Facebook clone script - script free download anan manan. godak sites wala script thiyenawa ban :yes:

    ela machanla hoya gatta template godak test karala balala kiyannam thanks...

    ela ela... karala balaapanko. mama bill gates kenek nam nemei. habai ithing web ekak host korana lokkek ta google eke search ekak daa ganna therenne na kiyana de wiswasa koranta bahane banzzzzzzzz.....
     
    • Like
    Reactions: hspa3.5

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,116
    0
    මචන් ටෙම්ප්ලේට් කතාව පැත්තකට දාපන්, ඇත්තටම ඉස්සෙල්ලම හොයාගන්න ඕන ස්ක්‍රිප්ට් එකක්, සමහර අය එන්ජින් කියලත් කියනව, ඒක දාගෙන තීම් එකක් දාගෙනෙ පස්සෙ ප්ලගින් දාලා මොඩිෆයි කරන්න ඕන, ඔච්චරනෙ බන් කරන්න තියෙන්නෙ, මාව කන්ටෑක්ට් කරගනින්
     
    • Like
    Reactions: hspa3.5