Finance jobs

giggee

Well-known member
  • Jan 26, 2008
    10,684
    2,114
    113
    Chartered half tiyena kellektai

    tawa chartered cima acca level 1 karana kollektai kellektai job tiynawa hoyanne mt lavinia moratuwa rathmalana panadura piliyandala areas walin.. :yes::yes: 20000 wage denawa registered ayata:yes: Chartered part tiyena post ekata nam exp anuwa gewanawa phone denawa basic ekata amatjharawa attendence and performance walata gewanawa:yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,354
    113
    32
    Mozilla Firefox.
    කෙල්ලෙක් ඉන්නවා හැබැයි චාටඩ් නම් නෑ.
    බෑන්කින් ලෙවල් 1 පාස් , මැනේජ්මන්ට් ඩිප්ලෝමා , ඉන්ග්ලිශ් ඩිප්ලෝමා , ඒ ලෙවෙල් කොමස් කරලා A,B,C තියනවා රිසල්ට් එකට.
    වර්කින් එක්ස්පිරියන්ස් අවුරුදු 4 තියනවා , අවුරුදු 3 එකවුන්ට්ස් ෆීල්ඩ් එකේ වර්කින් එක්ස්පිරියන්ස් තියනවා , අවුරුද්දක් සේල්ස් එක්ස්පිරියන්ස් තියනවා.
    දැන් කරන ජොබ් එකේ සැලරි එක 36000.00 හම්බෙනවා.
    ඊට වඩා සැලරි එකක් ගෙවන්න පුලුවන්නම් ඒ කෙල්ලව සෙට් කරලා දෙන්නම්.
    වයස අවුරුදු 24 , ඉන්නේ මොරටුවේ.
     
    echaranam bari wei ban degree dennek innwa fresher la un denntatath 36ta aduwen denne:yes: awuruddak 2k training tibbama athi speed 1th ekka:yes: