සමහර facebook profiles fake ද කියලා හොයන්න බැරි තරමට හොඳට හදලා තියෙනවනේ...
නමුත් දැන් ඒවා හොයාගන්න ලේසි විදිහක් තියෙනවා..
සැක හිතුන profile එකේ profile pic එකක් google image search එකට drag & drop කරන්න....
ඒ pic එකම තවත් profiles වල, web sites වල තියෙනවා නම් දැනගන්න පුලුවන්නේ...