fiverr එක වගේ වෙබ් සයිට් එකක් ලංකාවේත් - අපේ කොල්ලන්ට අපි උදව් කරමු.

Gayan Gothama

Junior member
  • Nov 10, 2020
    45
    80
    18
    ලංකාවෙම තමයි

    අපිට සුද්දන්ට වගේම අපේම මිනිස්සුන්ටත් උදව් කරන්න පුලුවන්... අපේ හැකියාව විකුණන්න මේ වෙබ් සයිට් එකත් තොර ගමු. ලංකාවේ වෙබ් සයිට් එකක්. ඒක අප් කරන්න අපි උදව් කරමු..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    6,662
    2,056
    113
    Bandarawela
    හැකියාව විකුණන උන් කොච්චර හිටියත් වැඩක් නැ . service එක ගන්න මිනිස්සුයි ඕන. ලසාගේ සෙට් එකේ කෙනෙකුත් Fiverr clone එකක් පටන්ගත්ත නේද හෙන promotion එකක් දීල.
     
    • Like
    Reactions: Gayan Gothama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    12,913
    15,405
    113
    ඔව්වගෙ ඩීටේල්ස් ශෙයාර් කරද්දි බලාගෙන කරපන්. සයිට් නන් 100ක් උනත් හදයි ක්ලයන්ට් බේස් එකක් නැතුව වැඩ මවන්නද?
     
    • Like
    Reactions: Gayan Gothama

    Gayan Gothama

    Junior member
  • Nov 10, 2020
    45
    80
    18
    ලංකාවෙම තමයි
    Ela bn okkoma naraka commentne dalathiyenne... ubal minissunta udau karana widiha penawa thanks bn... Ape unta Kohomath nagitinna ida denna epa.. wachanayen hari pallatama dapan...

    Ela bn okkoma naraka commentne dalathiyenne... ubal minissunta udau karana widiha penawa thanks bn... Ape unta Kohomath nagitinna ida denna epa.. wachanayen hari pallatama dapan... Ubala full sub ekak dei kiyala hithuwe eth mn waradi
    Kohoma Kiuwath homben hari website eka adan yanawa... ape rate unta barinam suddanta hari wadak wenna
    ------ Post added on May 16, 2021 at 12:13 AM
     
    • Haha
    Reactions: niyomax