කවුරුහරි මේ දවස්වල 24" Full HD consumer monitor එකක් අලුතෙන් ගන්න ඉන්නවා නම් mysoftlogic.lk එකෙත් බලන්න.
Samsung T45 58,990/=
Samsung T35 56,990/=
මේ monitors අනිත් තැන්වල මීට වැඩි ගණන්වලට විකුණන්නේ
Sense Samsung T35 75,200/=
Nanotek Samsung T35 65,000/=
Singer Samsung T35 62,099/=
*** advertisement එකක් නොවේ. මේ වෙලාවේ කීයක්හරි අඩුවට ගන්න හොයන කෙනෙක්ට දැනගන්න දැම්මේ. softlogic එක ගැනවත් ඔය කිව්ව monitor models ගැනවත් recommend කරන්නේ නෑ. අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් අහලා හොයලා බලලා ගන්න