[FIY] අලුත් Monitor ගන්න ඉන්න අයට

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    1,131
    3,084
    113
    ඩොටේ
    කවුරුහරි මේ දවස්වල 24" Full HD consumer monitor එකක් අලුතෙන් ගන්න ඉන්නවා නම් mysoftlogic.lk එකෙත් බලන්න.

    Samsung T45 58,990/=
    Samsung T35 56,990/=

    මේ monitors අනිත් තැන්වල මීට වැඩි ගණන්වලට විකුණන්නේ

    Sense Samsung T35 75,200/=
    Nanotek Samsung T35 65,000/=
    Singer Samsung T35 62,099/=

    *** advertisement එකක් නොවේ. මේ වෙලාවේ කීයක්හරි අඩුවට ගන්න හොයන කෙනෙක්ට දැනගන්න දැම්මේ. softlogic එක ගැනවත් ඔය කිව්ව monitor models ගැනවත් recommend කරන්නේ නෑ. අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් අහලා හොයලා බලලා ගන්න
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    1,311
    804

    thanks
     
    • Love
    • Like
    Reactions: xVOLDYx and B.Chat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    22,263
    1
    49,613
    113
    30
    Kalutara
    @Heshan Daminda බලපං ගාන 🥴
    මම ගද්දීත් සොෆ්ට්ලොජික් එකෙන් ඇහුවා. උන් ගාව 28ට වගේ තිබ්බේ අනික් උන්ව ගාව 33යි කියද්දී, හැබැයි මම අහද්දී ස්ටොක් නෑ. උන්ගේ වෙන බ්‍රාන්ච් එකකින් හරි ගෙනල්ලා දෙනවා ස්ටොක් තියෙනවා නම්.

    මචන් මම මේ ගෘප් එකෙත් උඹේ මේ ත්‍රෙඩ් එක උස්සලා දැම්ම.

    https://www.facebook.com/groups/380213666180167
    ------ Post added on May 24, 2022 at 7:51 PM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    1,131
    3,084
    113
    ඩොටේ
    stock nathuwa ethi bun
    ගිය සතියේ යාලුවෙක් ගත්තා, තවම stock ඇති. call කරලා ඇහුවොත් දැනගන්න පුලුවන්වෙයි. අලුත් stock ආවාම නම් මේ ගණන්වලට නැතිවෙයි
    @Heshan Daminda බලපං ගාන 🥴
    33 ට monitor එකක් අරන් 66 පාරක් විතර ලෙඩ ආවා කිව්ව මනුස්සයා නේද මේ 🥴
    මචන් මම මේ ගෘප් එකෙත් උඹේ මේ ත්‍රෙඩ් එක උස්සලා දැම්ම.

    https://www.facebook.com/groups/380213666180167
    ------ Post added on May 24, 2022 at 7:51 PM
    Nanotek එකෙන් Sense එකෙන් business කැඩුවා කියලා ගෙවල් හොයාගෙන ආවොත් වගකියන්නෙ නෑ ඔන්න 🙏