Forex කරලා ගොඩ යන්නනම් ක්‍රමය.

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,593
    391
    83
    සරල පියවර දෙකයි.
    1. Trade එකක් close කරපු,ගමන් සහ උන ගමන් trade එකක් open කරගන්න හදිස්සි වෙන්න එපා.හොද entry point එකක් එනකම් ඉන්න.මේක දවස් ගානක් වෙන්න පුළුවන්.

    2. Trade එකේ Stoploss ,Take profit set කරලා පැත්තකට වෙන්න .මට සමහර දවස් වලට ට්‍රාදේ එකක් දැම්මද මතකත් නැහැ.හැමතිස්සෙම chart එක දිහා බලන්න එපා.

    ඔච්චර තමයි තියෙන්නේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    2,989
    3,889
    113
    චී ලංකාව
    සරල පියවර දෙකයි.
    1. Trade එකක් close කරපු,ගමන් සහ උන ගමන් trade එකක් open කරගන්න හදිස්සි වෙන්න එපා.හොද entry point එකක් එනකම් ඉන්න.මේක දවස් ගානක් වෙන්න පුළුවන්.

    2. Trade එකේ Stoploss ,Take profit set කරලා පැත්තකට වෙන්න .මට සමහර දවස් වලට ට්‍රාදේ එකක් දැම්මද මතකත් නැහැ.හැමතිස්සෙම chart එක දිහා බලන්න එපා.

    ඔච්චර තමයි තියෙන්නේ.
    ඇත්ත දාන ට්‍රේඩ් ගාන අඩු කරාම හරි. ස්කැල්ප් කරන අයට නෙමෙයි කිව්වෙ ඩේ ඇන්ඩ් ස්විං ට්‍රේඩිං කට්ටියට
     
    • Like
    Reactions: IronRox

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    5,122
    3,303
    113
    මට මේක කියහන් මචං ෆොරෙක්ස් වලින් ස්ටේබල් ඉන්කම් එකක් ගන්න උබ දන්න උන් ඉන්නවද ලංකාවේ ?අහිංසක කොල්ලො රවට්ටලා කෝස් විකුණගන්න පොම්නයො ටික නැතුව ඇත්තටම ට්‍රේඩ් කරලා ස්ටේබල් ඉන්කම් එකක් ගන්න ඒකියන්නෙ ෆොරෙක්ස් ආදායමෙන් විතරක් ජීවත්වෙන ෆොරෙක්ස් සල්ලි වලින්ම ගෙයක් වාහනයක් අරං සාර්ථක ජීවිත ගතකරන උන් ඉන්නවද ලංකාවේ? මම හොයලා බැලුවා දන්න දන්න උන් ගෙන් එහෙම ෆොරෙක්ස් වලින් විතරක් ස්ටේබල් ඉන්කම් එකක් මාස් පතා ගන්න ෆොරෙක්ස් සල්ලි වලින්ම විතරක් මනුස්සයො වගේ කාල ඇදලා ඉන්න ලංකාවේ උන් මට නං තාම හම්බුන්නෑ.ගොඩක් උන් කාලෙකට පට්ට ප්‍රොෆිට් කාලෙකට කැදත් නැතිවෙන්න ලොස්.අනිත් සෙට් එක ෆොරෙක්ස් කරන්නෙ ආතල් එකට වගේ ආවොත් ආව ගියොත් ගියා සීන් එකේ.උන්ට වෙන ඉන්කම් තියනවා.(ඇඩ්සෙන්ස් ,ෆ්‍රීලාන්සිං වගේ)
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    12,830
    2,819
    113
    Behind u :p

    ekama income source ekaka inna eka risky ne ban
    itin eva karana un tawa mona mona hari egaman karanawa.
    anith eka online ma dpend wenna ba ne un mona hari ewagema offline business walata set wenawa
    mama danna kipa denek innawa unge main income forex & crypto day trading
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,185
    1,410
    113
    maharagama
    ඔකෙන් ගොඩ ගිය එවුන් ඉන්නවද බන්. වාසනාව තියෙන කීප දෙනෙක් ඇති ඉතින්
     
    • Like
    Reactions: IronRox

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,306
    2,528
    113
    Oh My GAH
    මට මේක කියහන් මචං ෆොරෙක්ස් වලින් ස්ටේබල් ඉන්කම් එකක් ගන්න උබ දන්න උන් ඉන්නවද ලංකාවේ ?අහිංසක කොල්ලො රවට්ටලා කෝස් විකුණගන්න පොම්නයො ටික නැතුව ඇත්තටම ට්‍රේඩ් කරලා ස්ටේබල් ඉන්කම් එකක් ගන්න ඒකියන්නෙ ෆොරෙක්ස් ආදායමෙන් විතරක් ජීවත්වෙන ෆොරෙක්ස් සල්ලි වලින්ම ගෙයක් වාහනයක් අරං සාර්ථක ජීවිත ගතකරන උන් ඉන්නවද ලංකාවේ? මම හොයලා බැලුවා දන්න දන්න උන් ගෙන් එහෙම ෆොරෙක්ස් වලින් විතරක් ස්ටේබල් ඉන්කම් එකක් මාස් පතා ගන්න ෆොරෙක්ස් සල්ලි වලින්ම විතරක් මනුස්සයො වගේ කාල ඇදලා ඉන්න ලංකාවේ උන් මට නං තාම හම්බුන්නෑ.ගොඩක් උන් කාලෙකට පට්ට ප්‍රොෆිට් කාලෙකට කැදත් නැතිවෙන්න ලොස්.අනිත් සෙට් එක ෆොරෙක්ස් කරන්නෙ ආතල් එකට වගේ ආවොත් ආව ගියොත් ගියා සීන් එකේ.උන්ට වෙන ඉන්කම් තියනවා.(ඇඩ්සෙන්ස් ,ෆ්‍රීලාන්සිං වගේ)
    Man ehema danne 1k witharai. Trading field eke danata 4-5 yrs
     
    • Like
    Reactions: Mr UNKNOWN

    ඇත්තටම මචන් මම forex කරන්නේ ගොඩක් කල් ඉදන්. 2013 තමයි පටන්ගට්ටේ. එකරලා සැහෙන්න ගානක් ලොස්ට් උනා. පස්සේ මම ඇත ඇරලා දැන්මා 2016 දී වගේ. පස්සේ මම income ටිකක් හදාගත්තා වෙන දේවල් වලින්. ඒ නිසා මට හිතේ කිසි බරක් නැතිව trade එකක් දාල ඉන්න පුළුවන්. මම recommend කරන්නේ නැහැ මේක කෙනෙකුගේ main income method එකක් විදියට. එහෙම main income එක කරන් කරන්න ගියොත් කෙලවෙන chance වැඩි.
    මාත් දැන් කරන්නේ ආතල් එකට වගේ තමයි.

    ScreenHunter_1934 Oct. 13 12.48.jpg

    masayak trade karala hoyapu gana
    ------ Post added on Oct 13, 2021 at 12:49 PM

    Man ehema danne 1k witharai. Trading field eke danata 4-5 yrs
    Bump
    ------ Post added on Oct 13, 2021 at 12:50 PM
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,570
    5,035
    113
    ඇත්තටම මචන් මම forex කරන්නේ ගොඩක් කල් ඉදන්. 2013 තමයි පටන්ගට්ටේ. එකරලා සැහෙන්න ගානක් ලොස්ට් උනා. පස්සේ මම ඇත ඇරලා දැන්මා 2016 දී වගේ. පස්සේ මම income ටිකක් හදාගත්තා වෙන දේවල් වලින්. ඒ නිසා මට හිතේ කිසි බරක් නැතිව trade එකක් දාල ඉන්න පුළුවන්. මම recommend කරන්නේ නැහැ මේක කෙනෙකුගේ main income method එකක් විදියට. එහෙම main income එක කරන් කරන්න ගියොත් කෙලවෙන chance වැඩි.
    මාත් දැන් කරන්නේ ආතල් එකට වගේ තමයි.

    View attachment 147537
    masayak trade karala hoyapu gana
    ------ Post added on Oct 13, 2021 at 12:49 PM

    Bump
    ------ Post added on Oct 13, 2021 at 12:50 PM
    Mokadda pawichchi karana strategy eka
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,593
    391
    83
    mama Crypto walin nam dawasata $1000+ hoyala thiyenawa habai kana pallam

    TA igena gena aye bahinna ona
    mamat crypto valin $2000k ka XLM aran dawas deka thunakin $900 profit kara. Profit gatta gaman bessa supiri basmak. Aye crypto gana baluwe naha.
    Crypto mulinma allagattot hari coin ekak. Apita news eka eddi coin eka yanna ona tharam dura gihin,
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    18,430
    8,559
    113
    අදාල නෑනේ
    mamat crypto valin $2000k ka XLM aran dawas deka thunakin $900 profit kara. Profit gatta gaman bessa supiri basmak. Aye crypto gana baluwe naha.
    Crypto mulinma allagattot hari coin ekak. Apita news eka eddi coin eka yanna ona tharam dura gihin,
    Ahh ehema hold karala nam kohomath hoyanna puluwan

    Futures karaddi currency ekak up unath down unath profit karanna puluwan
     
    • Like
    Reactions: IronRox