Forex කරලා ගොඩ යන්න විදියක්

Sx3

Well-known member
  • Apr 4, 2014
    2,332
    944
    113
    උබ ඔය දාල තියෙන්නේ .... Forex Charts දිහා බලන් gambling කරන විදිය....ඕක හරියයි binary කරන්න..එත් අනේ මන්ද...
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,436
    1,575
    113
    maharagama
    ඔය මගුල කරල බැලුව.
    උබ කියන්නෙ SL 10 pip දැම්මොත් TP 30 pip දාන්න කියලනෙ. ඒත් ඔකෙදි ඇත්තටම වෙන්නෙ වැඩි හරියක් SL හිට් වෙලා ලොස් වෙලා යන එක. ඕක TP එක පැත්තට පස්සෙ ගියත් මුලින් SL හිට් කාරනව.

    30 පිප් SL දාල 90 පිප් TP දැම්මත් ඔචරයි. එපා වෙලා මන් නැවතුව
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    8,078
    3,540

    එක තමා බන් 30, 90 දාලා SL හිට් කරනවා කියන්නේ උබේ ස්ටැටජී එකේ අවුලක් තියනවා කියන එක. මොකද අපි ට්‍රේඩ් එකක් දන්නේ වින් කරන්ඩ බලාගෙන නේ.
    සපෝර්ට්/රෙසිස්ටන්ස් බලලා TP/SL දාන එක හොදම මම නම් කරන්නේ එහෙම.
     
    • Like
    Reactions: GDKN2

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    1,391
    2,508
    113
    ඔය මගුල කරල බැලුව.
    උබ කියන්නෙ SL 10 pip දැම්මොත් TP 30 pip දාන්න කියලනෙ. ඒත් ඔකෙදි ඇත්තටම වෙන්නෙ වැඩි හරියක් SL හිට් වෙලා ලොස් වෙලා යන එක. ඕක TP එක පැත්තට පස්සෙ ගියත් මුලින් SL හිට් කාරනව.

    30 පිප් SL දාල 90 පිප් TP දැම්මත් ඔචරයි. එපා වෙලා මන් නැවතුව

    එක තමා බන් 30, 90 දාලා SL හිට් කරනවා කියන්නේ උබේ ස්ටැටජී එකේ අවුලක් තියනවා කියන එක. මොකද අපි ට්‍රේඩ් එකක් දන්නේ වින් කරන්ඩ බලාගෙන නේ.
    සපෝර්ට්/රෙසිස්ටන්ස් බලලා TP/SL දාන එක හොදම මම නම් කරන්නේ එහෙම.
    මචන් මට තේරෙන හැටියට ඔය විදිහ හරි යන්නේ නැහැ SL 10 ක් කියන්නේ ඕනිම Currency එකක අනිත් පැත්තට යන්න පුළුවන් ඉතාම පහසුවෙන් /අනික SL 30ක් දාලා 90 ක් බලාපොරොත්තු වෙන එකත් එච්චාර සුදුසු නැහැ ගොඩක් වෙලාවට මෙතනදී නම් profit වෙලා pip 90ම hit වෙන්නේ නැතුව සාමාන්‍ය ප්‍රමණයක් යන්න පුළුවන්
    නමුත් අපි SL TP තියද්දි දැනගන්න ඕනි දෙයක් තමා ඒ ඒ currency දවසකට move වෙන pip ගණන .එකේ ලොකු වෙනසක් තියනවා පහත chart එකෙන් එක ඔයාලට බලා ගන්න පුළුවන්
    Currency pair-average.png

    මම කරලා බලන විදිහක් විදිහට කිව්වොත් Risk reward ratio එක 1:1 දාලා trade 10 න් 7 ක් ප්රෝෆිට් වෙලා 3ක් sl උනොත් අනිත්මේදී tp trade 4ක් ඔයාට ලැබෙනවා
    උදාහරණයක් විදිහට ඉහත chart එකේ session වල pip average එකක් අරගෙන එක sl එකක් විදිහට භාවිත කරලා බලන්න
    demo account එකක :)
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    297
    328
    63
    ඔය මගුල කරල බැලුව.
    උබ කියන්නෙ SL 10 pip දැම්මොත් TP 30 pip දාන්න කියලනෙ. ඒත් ඔකෙදි ඇත්තටම වෙන්නෙ වැඩි හරියක් SL හිට් වෙලා ලොස් වෙලා යන එක. ඕක TP එක පැත්තට පස්සෙ ගියත් මුලින් SL හිට් කාරනව.

    30 පිප් SL දාල 90 පිප් TP දැම්මත් ඔචරයි. එපා වෙලා මන් නැවතුව
    මම කියලා තියෙන්නෙ risk to reward ඒක pips 10:30 වෙන්නත් පුලුවන් 200:600 වෙන්නත් පුලුවන්. හැබැයි උඹ capital එකෙන් risk කරන්න හිතන ගානට lot size එක හදපන්. trade එක winning නම් break even කරන එක වගේ දේවල් කරපන්.

    එක තමා බන් 30, 90 දාලා SL හිට් කරනවා කියන්නේ උබේ ස්ටැටජී එකේ අවුලක් තියනවා කියන එක. මොකද අපි ට්‍රේඩ් එකක් දන්නේ වින් කරන්ඩ බලාගෙන නේ.
    සපෝර්ට්/රෙසිස්ටන්ස් බලලා TP/SL දාන එක හොදම මම නම් කරන්නේ එහෙම.
    ඔව් මචං ඒක තමයි විදිය.
     
    • Like
    Reactions: ACHIK

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    8,078
    3,540
    113
    මචන් මට තේරෙන හැටියට ඔය විදිහ හරි යන්නේ නැහැ SL 10 ක් කියන්නේ ඕනිම Currency එකක අනිත් පැත්තට යන්න පුළුවන් ඉතාම පහසුවෙන් /අනික SL 30ක් දාලා 90 ක් බලාපොරොත්තු වෙන එකත් එච්චාර සුදුසු නැහැ ගොඩක් වෙලාවට මෙතනදී නම් profit වෙලා pip 90ම hit වෙන්නේ නැතුව සාමාන්‍ය ප්‍රමණයක් යන්න පුළුවන්
    නමුත් අපි SL TP තියද්දි දැනගන්න ඕනි දෙයක් තමා ඒ ඒ currency දවසකට move වෙන pip ගණන .එකේ ලොකු වෙනසක් තියනවා පහත chart එකෙන් එක ඔයාලට බලා ගන්න පුළුවන්
    View attachment 132486

    මම කරලා බලන විදිහක් විදිහට කිව්වොත් Risk reward ratio එක 1:1 දාලා trade 10 න් 7 ක් ප්රෝෆිට් වෙලා 3ක් sl උනොත් අනිත්මේදී tp trade 4ක් ඔයාට ලැබෙනවා
    උදාහරණයක් විදිහට ඉහත chart එකේ session වල pip average එකක් අරගෙන එක sl එකක් විදිහට භාවිත කරලා බලන්න
    demo account එකක :)
    ඔය දාලා තියෙන්නේ අනුපාතයක් බන් (30,90) ඕක වෙනස් වෙනවා සපෝර්ට්/රෙසිස්ටන්ස් අනුව. හැම වේලේම ඔය චාර්ට් එකේ ගණන් යන් නැ.
    1:1 දාලා 4 න් 3 ක් ප්රෝෆිට් කරත් අවුලක් නැ නේ