Forex තහනම් කියන්නේ කව්ද

peleus

Member
May 22, 2013
57
1
0
Machan is the best!
happy8se.gif
 
Nov 20, 2012
1,467
477
0
Bank Wire කරන එක අවුල් වෙනවනං පිටරට ඉඳන් අපේ නෑදෑයෝ සල්ලි එවනකොටත් ඒකටත් අවුල් දාන්න ඕනි නේද...එහෙම ප්‍රශ්නයක් නැති නිසා අනික මනීබුකර් වලින් සල්ලි ගන්නව කියන්නෙත් මනීබුකර් වලින් අපේ එකවුන්ට් එකට Bank Wire Transfer කරනව කියනක එක නේද?? :confused::confused::confused:

මම වැරදි නං නිවැරදි කරපල්ලා :yes::yes:
 
shenat

Well-known member
  • May 13, 2007
    50,671
    76,877
    113
    ආශ්චර්යමත් රටක
    සොයන්නා;15194947 said:

    :rolleyes:
     
    :rolleyes::rolleyes:
     
    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    me case eka barata yanne bara ganan hoyaddie .podi ganan walata online job ekak kiwwama wadiya ahanne ne .anika debit card use karahaki .
    HSBC account ekak use karahama godak probs adu wenawa .

    baratama hoyanwanm
    tax payers lata OIA open karahaki (Outward investment account )
    http://www.hnb.net/data/for_foreign_...nt_account.php

    eken foreign stock market wala invest karanna puluwan .
    interactive brokers lage forex and stock trade karanna puluwan.
    so ehen mehen stock trade karanwa pennala forex walin hambena sallie e asse lankwe account ekata withdraw karama scene ekak ne. stock price action walin scalp karapan so 3 months waladi godak hoyagaththeki hariyata karoth .3 months walin pennana one list eke

    ticker symbols 1000k withara thiyeddie banku wala porawal olmorandan wenwa aye hoyanne ne :lol::lol::lol:!!!
    HSBC OIA eka kisi awulak ne.
    me wade hondatama karanna wena rataka bank account ekak thibbanm goda .

    meka thama hondama wade :):):):)!

    ekath illegal karoth investor visa hadagena lankawata TaTa kiyamu !

    thawa deyak kiyanna one admiral market ekata langadima central bank eka shot eka dei , kauru hari eke account ekak open karala thiyenanm open karapu kenai waradi ,admiral market ekata waradda patawanna be .

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    moneybrooker eke debit card eka gatthoth bank ekak gawa ganna ona na neda salli withdraw karaddi?