Forex Broker කෙනෙක් තෝරා ගනිමු

LKF

Active member
  • Jun 16, 2017
    519
    237
    43
    Forex karanawa nam Demo wala hodata practice wela idapalla
     
    Last edited:

    24X7

    Active member
  • Oct 22, 2017
    397
    202
    43
    Forex karanawa nam Demo wala hodata practice wela idapalla

    මචෝ,

    icmarkets වල Pips 7 ක් Commission එකතු වෙනවා නේ... ඕගොල්ලෝ Trade කරන්නනේ Pips 7 Commission එක්කද?

    1.13829 - 1.13792 = 37 - 7 --> 30

    https://ibb.co/WxV0kwy

    WxV0kwy
     
    24X7

    Active member
  • Oct 22, 2017
    397
    202
    43
    Ow bn, spread eka 0 but commission ekak gannawa

    "ඔයාලත් හදනවනම් True ECN Account type එක select කරන්න ඒකේ තමා spread zero. පොඩි commission එකක් ගන්නවා ඒක අපිට 1 pip වලින් cover කරගන්න පුළුවන්."

    මචෝ මේක දල තියන විදියට "1 pip වලින් cover කරගන්න" කොහොමද commission එක?
    මම Forex වලට අලුත්...
     
    LKF

    Active member
  • Jun 16, 2017
    519
    237
    43
    "ඔයාලත් හදනවනම් True ECN Account type එක select කරන්න ඒකේ තමා spread zero. පොඩි commission එකක් ගන්නවා ඒක අපිට 1 pip වලින් cover කරගන්න පුළුවන්."

    මචෝ මේක දල තියන විදියට "1 pip වලින් cover කරගන්න" කොහොමද commission එක?
    මම Forex වලට අලුත්...

    1 pip profit eken commission eka adu karala balapan gain ekak enawada kiyala
     
    Anunaki87

    Active member
  • May 31, 2017
    407
    49
    28
    7 Sea's
    උඹ හරි බං ඕක ඊට වැඩිය ලොකු කේස් එකක් මොකද ic මාර්කට් ඇවිල්ලා market execution දෙන්නේ උන්ට පුළුවන් pip දෙක තුනක් තියලා trade execute කරන්න එතකොට උඹට තව pip එකක් දෙකක් නැති වෙනවා.
     
    24X7

    Active member
  • Oct 22, 2017
    397
    202
    43
    උඹ හරි බං ඕක ඊට වැඩිය ලොකු කේස් එකක් මොකද ic මාර්කට් ඇවිල්ලා market execution දෙන්නේ උන්ට පුළුවන් pip දෙක තුනක් තියලා trade execute කරන්න එතකොට උඹට තව pip එකක් දෙකක් නැති වෙනවා.

    ඔව් මචෝ මම Forex වලට අලුත්, මම මෙ බැලුවේ කොහොමද "1 pip වලින් cover කරගන්න" කොහොමද commission එක කියල ?
    Thanks මචෝ...
     
    LKF

    Active member
  • Jun 16, 2017
    519
    237
    43
    Ow bn, Theoretically 1 pip walin commission eka cover karanda puluwan kiwwata eka wenas wenawa.

    Kohomath 1 min or 5 min chart dagena trade kqranda epa. Risk wedi. Ake gambling ekak

    4 h chart walata purudu wela. 4h chart wala trade karanda

    Monawa unath Hodata Demo purudu wela vitharak real money daanda
     
    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    You can how i trade with my demo account..

    Not a robo trading only manual trade 2pips

    Login my mt4 with Investor password..
    Download ICMarket mt4

    Login: 10340186

    Investor Password: 2pips

    Server:ICMarkets-Demo01