Forex Broker කෙනෙක් තෝරා ගනිමු

Black_Horse

Active member
  • Aug 30, 2017
    318
    109
    43
    මචන් ?

    (සාමාන්යෙන් ) fibonacci එකක් ගහන්ඩ හොඳම time frame එක මොකද්ද ?
    at least according to the way how you do
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    318
    109
    43
    Friends ........
    I'm absolutely new to Forex ...........
    Just from the EK only i got to know about forex .........

    I'm asking these basic questions in an open forum just summing it will be helpful to others like me as well ...........

    of course i'm yet to open a real account and practicing with a demo ..........

    මගේ ප්‍රශ්නය

    GBP USD හා EUR USD market වල ඊයේ (2019-04-17) හා අද අථිවූ down trend එක ගැන ඔබතුමන්ලා කලින් යන්තම් හෝ දනසිටියාද ?

    මෙතරම් විශාල down trend එකක් ගැන නිකමට හෝ හිතුනාද ?

    මොකක් හරි indicator එකක් හරි tool එකක් හරි service එකක් හරි ඒ ගැන හින්ට් එකක් වත් දුන්නාද ? එසේනම් ඒ කුමක්ද ?

    Thanks my friends ...........
     
    darshanaintr

    Member
    Apr 25, 2016
    41
    2
    0

    macroeconomics events gana danagena hitiyanam guess karanda puluwan
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    3,312
    495
    83
    ගෙදර
    මේ දවස් වල ආපහු බයිනරි කාරයො ටික ඔලුව උස්ගෙන එනවා IQ කිය කිය. බයිනරි කරල ලොස් වෙලා පස්සයි හොම්බයි දෙකම බිම ඇන ගත්ත එවුන් ටිකක් කියපල්ලා වැඩේ සුන්දර බව කොහොමද කියලා. ෆොරෙක්ස් නම් අවුලක් නෑ ෂේප් එකේ ජාමෙ බේරගන ඉන්න පුලුවන්.