Forex Illegal In Sri Lanka .. ෆොරෙක්ස් නීති විරෝධී ..

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    දැනට දැම්මැකි.. ඒත් ලගදිම කෙලවෙයි.. දැනට neteller එකට deposit තහනම්.. ඒ වගේ ඔකටත් කෙලවන්නම තම මුන් යන්නෙ..

    Sirawata?

    Mama last week eketh kalane ban?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    717
    113
    41
    No Longer in Elakiri
    Machanla (screw SL dannava athi) ape aiyya kenek austrailia innava,
    Miniha kamthi kivva, mata poddak kiyanna puluwanda kohomada karanne kiyala?
    Australia bank account ekak open karala credit card ekak argena eekata mage monthly profit eka withdraw karanna ne thiyenne?
    Tax 30% wageda? Tax eka withdarw karaddima bank eken kapanavada or wenama anuallly pay karanna ooneda?
    Meken ayyata bank related wada, loan wage ganiddi awulak naa ne?
    (Ara screw Sl ge mallige student loan ekata kela wela ne)
    ඔව්, එහෙම කරන්න පුලුවන්.. ඒක කිසිම නීතිවිරොදීකමක් නැ.. අයියට ටැක්ස් ගෙවන්න වෙනවා උපයන ගාන අනුව.. උබ ගොඩක් ලොකු ඩිපොසිට් එකක් දාලා කරනවානම් ඒ ගානේ හැටියට ප්‍රොෆිට් එකෙන් ටැක්ස් අය වෙනවා.. ඒක ඔස්ට්‍රේලියාවෙ බැන්කුවෙන් තමා වෙන්නෙ.. ලන්කාවෙ සම්බන්දයක් නැ.. උබ ලන්කාවෙ ඉදන් කලාට ඔක්කොම ඩීටේල් තියෙන්නෙ ඔස්ට්‍රේලියාවෙනෙ.. අයියා ෆුල් responsibility එක ගන්න ඔනා.. මොකද ටැක්ස් ගෙවන්නෙ එයා නිසා.. අනික උපයන සල්ලි ලන්කාවට් ගේනවනම් නීතිමය විදියකට ගේන්න.. ඒ කියන්නෙ බැන්ක් ට්‍රාන්ස්ෆර් එකකින්ම.. එතකොට ප්‍රශ්නයක් නැ..
     
    • Like
    Reactions: Cool Shane

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    882
    113
    අනේ මන්ද ඔවා මහබැංකුවට හොයන්න බැ බන් .ලංකාවට එන හැම ඩොලර් එකක් ගානෙම හම්බ කලේ කොහොමද කියල හොයන්න ගියොත් මහා බැංකුවට වෙන වැඩක් කරන්න වෙන්නේ නැ . මම දන්න විදියට නම් රුපියල් මිලියනයකට වඩා වැඩි මුදලක් එක පාර බැංකු ගිණුමට අවොත් තමා මහ බැංකුවෙන් ඒ ගාන හම්බ කරපු විදිය අහන්නේ .අනික උසාවි නියෝගයක් නැතුව බැංකු ගිණුමක් පරික්ෂ කරන්න රජයට අවසර නැ .
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,116
    0
    ඔක තහනම් වෙන්නෙ, මෙන්න මෙහෙමයි.. ශ්‍රි ලන්කාවට අයිති බැන්කුවකින් හො මූල්ය ආයතනයකින් නිකුත් කල Credit/Debit Card මගින් Forex exchange වෙබ් අඩවියකට හො බ්‍රොකර් කෙනෙකුට මුදල් තැන්පතු කිරීම, බැන්කු තැන්පතුවක් මගින් විදේශ ගිනුමකට මුදල් මාරු (wire transfer) කිරීම.. මෙන්න මේ විදියට කරපු ඔනැම ගනුදෙනුවක් හා එහි ලාබාන්ශය ශ්‍රී ලන්කාවෙ නීතිය අනුව වැරැදි ඉපැයීමක්.. කලු සල්ලි කිව්වත් වැරදි නැ.. money laundering යටතේ අත් අඩන්ගුවට ගන්න පුලුවන්, ඇප දෙන්න හැකියාවකුත් නැ.. හැබැයි කතන්දරේ වෙනස් වෙනවා පිට රට Credit/Debit Card කාඩ් එකක් පාවිච්චි කලොත්, ඒ කියන්නෙ පුද්ගලයා ශ්‍රි ලන්කිකයෙක් උනත් කාඩ් එක නිකුත් කල සමාගම හො ආයත්නය, බැන්කුව ලන්කාවෙන් පිටත නම් ගනුදෙනු ලිපිනය ලන්කාවෙන් පිටනම් කිසිම නීති විරොදි කමක් නැ.. [/QUO

    Machan foriegn debit card ekakin wede kaloth awulak na kiyala kohomada hariyatama danaganne. ehema ekak hariyatama othana kiyan nane.
    පේමන් ප්‍රොසෙසර්වලත් ඔය කේස් එක නෑ බන්.
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    ඔව්, එහෙම කරන්න පුලුවන්.. ඒක කිසිම නීතිවිරොදීකමක් නැ.. අයියට ටැක්ස් ගෙවන්න වෙනවා උපයන ගාන අනුව.. උබ ගොඩක් ලොකු ඩිපොසිට් එකක් දාලා කරනවානම් ඒ ගානේ හැටියට ප්‍රොෆිට් එකෙන් ටැක්ස් අය වෙනවා.. ඒක ඔස්ට්‍රේලියාවෙ බැන්කුවෙන් තමා වෙන්නෙ.. ලන්කාවෙ සම්බන්දයක් නැ.. උබ ලන්කාවෙ ඉදන් කලාට ඔක්කොම ඩීටේල් තියෙන්නෙ ඔස්ට්‍රේලියාවෙනෙ.. අයියා ෆුල් responsibility එක ගන්න ඔනා.. මොකද ටැක්ස් ගෙවන්නෙ එයා නිසා.. අනික උපයන සල්ලි ලන්කාවට් ගේනවනම් නීතිමය විදියකට ගේන්න.. ඒ කියන්නෙ බැන්ක් ට්‍රාන්ස්ෆර් එකකින්ම.. එතකොට ප්‍රශ්නයක් නැ..


    Salli kelinma lankawe account ekata wire transfer kalama australiawe inna ekata tax gewanna wenne na. Uge account ekata salli awoth witharai eka track wenne.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    717
    113
    41
    No Longer in Elakiri
    Salli kelinma lankawe account ekata wire transfer kalama australiawe inna ekata tax gewanna wenne na. Uge account ekata salli awoth witharai eka track wenne.
    මෙතන point එකම ඒක තමා බන්.. ලන්කාවට කෙලින්ම wire නොකිරීම.. ඒකනේ බන් කට්ට කාලා පිට රටවල උන්ගෙ නමට account හදලා මේ දුක් විදින්නෙ.. ලන්කාවෙ forex illegal නෙ බන්, මහ බැන්කුවෙ register නැති broker කෙනෙක් එක්ක ගනුදෙනු කරන එක.. ඉතින් ඔය ඔන්ලයින් එකෙක්වත් මහ බැන්කුවෙ ලියාපදින්චි ඉන් නෙමේනේ.. එක්කො cyprus වල, එක්කො රුසියාවෙ.. එක්කො ඔස්ට්‍රලියාවෙ, නැත්තම් එන්ගලන්තේ.. මේවල register අයනේ ඔය hotforex,liteforex,xm ඔය ඔක්කොම..
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    35
    Piliyandala
    මල හුයන්නක් වෙලානේ බන්...... දැන් මොකද කොරන්නේ........

    විසඳුමක් දන්නා එඋන් කියන්නෝ...............
     

    Cool Shane

    Member
    Aug 26, 2011
    497
    32
    0
    ඔව්, එහෙම කරන්න පුලුවන්.. ඒක කිසිම නීතිවිරොදීකමක් නැ.. අයියට ටැක්ස් ගෙවන්න වෙනවා උපයන ගාන අනුව.. උබ ගොඩක් ලොකු ඩිපොසිට් එකක් දාලා කරනවානම් ඒ ගානේ හැටියට ප්‍රොෆිට් එකෙන් ටැක්ස් අය වෙනවා.. ඒක ඔස්ට්‍රේලියාවෙ බැන්කුවෙන් තමා වෙන්නෙ.. ලන්කාවෙ සම්බන්දයක් නැ.. උබ ලන්කාවෙ ඉදන් කලාට ඔක්කොම ඩීටේල් තියෙන්නෙ ඔස්ට්‍රේලියාවෙනෙ.. අයියා ෆුල් responsibility එක ගන්න ඔනා.. මොකද ටැක්ස් ගෙවන්නෙ එයා නිසා.. අනික උපයන සල්ලි ලන්කාවට් ගේනවනම් නීතිමය විදියකට ගේන්න.. ඒ කියන්නෙ බැන්ක් ට්‍රාන්ස්ෆර් එකකින්ම.. එතකොට ප්‍රශ්නයක් නැ..

    Thanks a lot machan!
    Loku uddawak...!
     

    ^Buddhika^

    Member
    Jun 8, 2013
    13,427
    1,156
    0
    මෙතන point එකම ඒක තමා බන්.. ලන්කාවට කෙලින්ම wire නොකිරීම.. ඒකනේ බන් කට්ට කාලා පිට රටවල උන්ගෙ නමට account හදලා මේ දුක් විදින්නෙ.. ලන්කාවෙ forex illegal නෙ බන්, මහ බැන්කුවෙ register නැති broker කෙනෙක් එක්ක ගනුදෙනු කරන එක.. ඉතින් ඔය ඔන්ලයින් එකෙක්වත් මහ බැන්කුවෙ ලියාපදින්චි ඉන් නෙමේනේ.. එක්කො cyprus වල, එක්කො රුසියාවෙ.. එක්කො ඔස්ට්‍රලියාවෙ, නැත්තම් එන්ගලන්තේ.. මේවල register අයනේ ඔය hotforex,liteforex,xm ඔය ඔක්කොම..

    mehema mama pita rataka iddi mata exchnge control act eke thina widihata forex,gold trade ban eka adala wenne nha.mama forex walin ganna profit direct Lankan bank account ekata withdraw karata awlak nane kisima.kohomath 5lakh paniddi bank eken ahanawa salli ena widiha ethakota bank ekata kiyanawa forex trading kiyala eth mama pita rataka resident kenek widihata (student visa) iddi forex karata eka illegal nathi nisa direct lankan bank ekata withdraw karama hari.
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    35
    Piliyandala
    Dan me kiyana vidiyata Skrill ekenwath ai salli withdraw karanna barida commercial or HNB bank valata????????????????????????????????
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,955
    1,599
    113
    How to learn forex A to Z...please help....
    1. register wenne kohomada
    2. meka practice karanne kohomada
    3. mona mona aria pilibadawada sodisiyen inna oni
    4.risk ekak thiyenawada(risk ekak nam thiyennama oni) ehenam ana ganime probabiliti eka kochcharada?
    5.kopamana kalayak dinakata me sadaha midangu kala yuthuda?
    6. prathi labha laba ganima karanne kohomada
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    717
    113
    41
    No Longer in Elakiri
    mehema mama pita rataka iddi mata exchnge control act eke thina widihata forex,gold trade ban eka adala wenne nha.mama forex walin ganna profit direct Lankan bank account ekata withdraw karata awlak nane kisima.kohomath 5lakh paniddi bank eken ahanawa salli ena widiha ethakota bank ekata kiyanawa forex trading kiyala eth mama pita rataka resident kenek widihata (student visa) iddi forex karata eka illegal nathi nisa direct lankan bank ekata withdraw karama hari.


    Sri Lanka warns against illegal forex trading


    30 May, 2012 17:03:51
    May 30, 2012

    (LBO) – Sri Lanka’s central bank has warned public against engaging in illegal foreign exchange transactions, which promises to give higher returns.
    The monetary regulator said individuals and firms are advertising their services in print, online and electronic media to lure unsuspecting investors.

    “These agents.. often exhort, people to trade in foreign exchange, depositing an initial investment in Sri Lanka rupees, with a company, proprietorship concern or individual in Sri Lanka to be transferred later into an online account or, payment through credit, debit or any other electronic funds transfer card direct to an online account opened in the name of the investor,” the Colombo-based bank said Wednesday.
    The bank said foreign exchange transactions or remitting cash outside Sri Lanka, needs the prior approval of the Exchange Control department. Those violating exchange control laws run the risk of being punished, the bank said urging people to stay away from such schemes.
    Forex trading is a high risk activity, often offered with high levels of leverage, which can wipe out the entire amount 'invested' in a few minutes.
    Analysts say in the past illegal forex trading outfits have engaged in fraudulent practices to hide losses and persuade unsuspecting customers keep trading by selling contra positions instead cutting losses.



    ඔන්න තියනවා නීතිය..
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,315
    2,922
    113
    itin bn paypal eken api broker ta gewanwda kiyla ape unta blanna bane..itin awlak wen nane ?
     

    Cool Shane

    Member
    Aug 26, 2011
    497
    32
    0
    itin bn paypal eken api broker ta gewanwda kiyla ape unta blanna bane..itin awlak wen nane ?

    Sure?
    Mama nam skrill or paypal use karanne naa, kelinma credit card ekata withdraw karanne, ethakotanam account eke watenava broker name eka
     

    ^Buddhika^

    Member
    Jun 8, 2013
    13,427
    1,156
    0
    Sri Lanka warns against illegal forex trading


    30 May, 2012 17:03:51
    May 30, 2012

    (LBO) – Sri Lanka’s central bank has warned public against engaging in illegal foreign exchange transactions, which promises to give higher returns.
    The monetary regulator said individuals and firms are advertising their services in print, online and electronic media to lure unsuspecting investors.

    “These agents.. often exhort, people to trade in foreign exchange, depositing an initial investment in Sri Lanka rupees, with a company, proprietorship concern or individual in Sri Lanka to be transferred later into an online account or, payment through credit, debit or any other electronic funds transfer card direct to an online account opened in the name of the investor,” the Colombo-based bank said Wednesday.
    The bank said foreign exchange transactions or remitting cash outside Sri Lanka, needs the prior approval of the Exchange Control department. Those violating exchange control laws run the risk of being punished, the bank said urging people to stay away from such schemes.
    Forex trading is a high risk activity, often offered with high levels of leverage, which can wipe out the entire amount 'invested' in a few minutes.
    Analysts say in the past illegal forex trading outfits have engaged in fraudulent practices to hide losses and persuade unsuspecting customers keep trading by selling contra positions instead cutting losses.



    ඔන්න තියනවා නීතිය..

    :baffled: නැහැ මේක නීතිය නෙමේ බන් exchange control act එකේ බලපන් නිතිය.කොහොම හරි පිට රට ඉන්න කෙනෙක් පිට රටදී earn කරන සල්ලි වලින් forex trading කරට එක illegal නැහැ inward remittance ගන්න මහ බැංකුවෙන් අවසර ඕනේ නැහැ එත් ඒවා එන විදිහිහ ඇහුවොත් කියන්න ඕන.
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    35
    Piliyandala
    මොන හුයන්නක්ද බන් මේ...... paypal හරි skrill පාවිච්චි කරොත් ඕක අව්ලක් වෙන්නේ නැනේ....... මේ මුන්ටික ක්‍රෙඩිට් කාඩ් කාරයොනේ බං..................
     

    BuddhiPramod

    Member
    Jul 27, 2013
    3
    0
    0
    What Should we do now???

    ඉතින් මචන් දැන් මේකට මොකක්ද කරන්න වෙන්නේ? ..... අහු නොවී කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? Neteller මගින් ගනු දෙනු කරලා Neteller card එකකින් සල්ලි අතට ගත්තම හොයන්න බැහැනේද? :(
     

    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    me case eka barata yanne bara ganan hoyaddie .podi ganan walata online job ekak kiwwama wadiya ahanne ne .anika debit card use karahaki .
    HSBC account ekak use karahama godak probs adu wenawa .

    baratama hoyanwanm
    tax payers lata OIA open karahaki (Outward investment account )
    http://www.hnb.net/data/for_foreign_currencies/outward_investment_account.php


    eken foreign stock market wala invest karanna puluwan .
    interactive brokers lage forex and stock trade karanna puluwan.
    so ehen mehen stock trade karanwa pennala forex walin hambena sallie e asse lankwe account ekata withdraw karama scene ekak ne. stock price action walin scalp karapan so 3 months waladi godak hoyagaththeki hariyata karoth .3 months walin pennana one list eke

    ticker symbols 1000k withara thiyeddie banku wala porawal olmorandan wenwa aye hoyanne ne :lol::lol::lol:!!!
    HSBC OIA eka kisi awulak ne.
    me wade hondatama karanna wena rataka bank account ekak thibbanm goda .

    meka thama hondama wade :):):):)!

    ekath illegal karoth investor visa hadagena lankawata TaTa kiyamu !

     
    Last edited: